රත්නප්‍රිය බන්දු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20200807-080256.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්තටම දුකයි බන්. අර මුස්ලිම් පොර ඇවිල්ල තියෙන්නේ. මෙතුමා හින්ද තමා පොහොට්ටුවට ඔහොම හරි වන්නියෙන් චන්ද හම්බ උනේ. ලිස්ට් එකෙන් හරි එන්න දෙන්න පුලුවන්නම් රටේ සැබෑ සංහිදියාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු දෙයක්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඇත්තටම දුකයි බන්. අර මුස්ලිම් පොර ඇවිල්ල තියෙන්නේ. මෙතුමා හින්ද තමා පොහොට්ටුවට ඔහොම හරි වන්නියෙන් චන්ද හම්බ උනේ. ලිස්ට් එකෙන් හරි එන්න දෙන්න පුලුවන්නම් රටේ සැබෑ සංහිදියාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු දෙයක්
    විමල්ගෙන් ආව හින්දා ලිස්ට් එකෙන් දාන්නේ නැති වේවී
    ලිස්ට් එකට දාලා තියෙන්නේ මුසම්මිල්
    සින්හල මන්ත්‍රීලා නැති එකේ මෙයා උතුරු පළාත් සභාවට ගිහින් වැඩ කලානම් හරි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කොච්චර පණ දෙන්න වගේ හිටියත් මල්මාලා දැම්මත් කරේ තියාගෙන ගියත් දෙමළා අදින්නේ දෙමලාට තම්බියා අදින්නේ තම්බියාට
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    National List eken damma nan hondai. Jaffna walin Angajan Ramanadan innawa. Ekath hondai.
    මම හිතන්නේ කොච්චර උනත් මේ අය කොටි හිතවාදීන්ගේ බලප්‍රදේශේටම ගිහින් උන්ගේ බලය ටිකක් හරි අඩු කරලා කියන එක. දැන් දැවැන්ත සංවර්ධනේකට මේ අය මුල් කරගෙන ප්‍රොජෙක්ට් ටිකක් කළොත් ගොඩ.
    නැතුව අලුත් සෙට් එක තමන්වම සංවර්ධනය කරගත්තොත් ltte සෙට් එක ගොඩ.