රත්නපුරත් ගු පරාදයි.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මහපාරෙ මට මයික් එකක් දික්කරල ඇහුවොත් මමත් කියන්නෙ වෙනත් කියල තමයි. මොකද මගේ පෞද්ගලික මතය ඔහොම එක එකාට ප්‍රසිද්ධිය ගන්න පොලේ දාන්නෙ නෑ :lol: :lol: :lol:
     

    AnuradhaRa

    Well-known member
  • thaththa ta manik idan ehema nadda?
    අපි දන්නෙ නෑ බං එයාගෙ ඉඩම් මොනාද කියලවත්
    අපිට වැඩක් නෑ
    අපි මීගමුවෙ.
    මේක අම්මගෙ ඉඩම. කවදහරි නංගිටයි මටයි මේ ටික තමා
    නංගිට ලමයි නෑ
    මටත් කසාදයක් කරගන්නත් බැරි වුණා
    මේ සේරම නංගිට ලිව්වත් මම මොකුත් කියන්නෙ නෑ
    මේ සේරම මට ලිව්වත් නංගි මොකුත් කියන්නෙ නෑ

    මස්සිනාව තමා ෂුවර් නැත්තෙ
    මාව පන්නල දැම්මොත් :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපි දන්නෙ නෑ බං එයාගෙ ඉඩම් මොනාද කියලවත්
    අපිට වැඩක් නෑ
    අපි මීගමුවෙ.
    මේක අම්මගෙ ඉඩම. කවදහරි නංගිටයි මටයි මේ ටික තමා
    නංගිට ලමයි නෑ
    මටත් කසාදයක් කරගන්නත් බැරි වුණා
    මේ සේරම නංගිට ලිව්වත් මම මොකුත් කියන්නෙ නෑ
    මේ සේරම මට ලිව්වත් නංගි මොකුත් කියන්නෙ නෑ

    මස්සිනාව තමා ෂුවර් නැත්තෙ
    මාව පන්නල දැම්මොත් :lol:
    උඹව පන්නල දානවලු
    :lol:
     
    • Sad
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මොකද බං වෙලා තියෙන්නෙ
    උඹට කවුරුහරි කරන්ට් එක ඇල්ලුවද
    මොකුත් නොදන්නව වගේ මගෙන් අහන්නෙ :angry:
    mama danne naha umbalage agame father kenek wenna monawada balana qualification kiyala, danne nathuwa deyak ahuwama kiyala denna purudu weyan.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ගටක් නෑ නෙවෙයි කවුරු හරි මැතිවරණ කොමිසමට පම්නිලි කරොත් මූට නඩු වැටෙනවා . රහස් චන්දෙ තමන්ටවත් photo ගහල ප්‍රසිද්ධ කරන්න බෑ . මූ මේ කැමරාවක් උස්සන් බලා කර කර යනවා .

    PS : මම ඊයේ ඕක කිව්වා කිරියේ . දනුයි දන්නේ අන්න තහනම් කරලලු ඕවා . .
    මැතිවරණ කොමසාරිස් කිරියේ ඉන්නව වෙන්න බැරිද අපි අතරේම 🤭 🥱
    එක තමයි.මූ මීඩියා ස්ටට්න්ට් දානවා කන්න හොයාගන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    එක තමයි.මූ මීඩියා ස්ටට්න්ට් දානවා කන්න හොයාගන්න
    ඌ කියනව කවුරු හරි කෙලින් උත්තර දුන්නේ නැත්නම් කොන්ද පණ නෑලු . උගේ චැනල් එකේ ඉන්න බැතිමත්තු ටිකත් කවුරු හරි උත්තර දුන්නේ නැත්නම් උන්ට බනිනව .
    උන් එකෙක්ටවත් මතක නෑ මයික් එක අල්ලන් යන එකා කෙලින් උත්තරයක් දෙන්නේ නෑ කියල චන්දෙ කාටද දෙන්නේ කියන එකට . 🤭
     

    AnuradhaRa

    Well-known member
  • mama danne naha umbalage agame father kenek wenna monawada balana qualification kiyala, danne nathuwa deyak ahuwama kiyala denna purudu weyan.
    අප්පට සිරි

    ෆාදර් කිව්වෙ පල්ලියෙ ෆාදර් නේද...

    බලපන්කො ඉතිං මට පැටලුනා පොඩ්ඩක්

    පැවිදි වෙනව වගේ ෆාදර් කෙනෙක් වෙන්න එහෙම ලේසි නෑ බං

    අනික ගෑනු පෙරේතයෙක් වෙච්ච මට ඒකට කොහෙත්ම අයිතියක් නෑ
    මං ආසත් නෑ
     
    • Haha
    Reactions: jhnnwp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    sajith ranil ge kattiya ewelema kiyanawa ochara tatamanne na. oya kalin phottu bayyo. otanin godak chande tiranaya karanne last week eke. eken wadi wasiya tiyenne floating vote eka akarshanaya karaganna puluwan kenata. eka sajith ta wath ranil ta wath na saha ba.
    අනුර සහෝදරයා දිනලත් ඉවර එකේ ආයේ බයවෙන්නේ මොකටද බන්? කියන්න එපැයි අනුරට කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අප්පට සිරි

    ෆාදර් කිව්වෙ පල්ලියෙ ෆාදර් නේද...

    බලපන්කො ඉතිං මට පැටලුනා පොඩ්ඩක්

    පැවිදි වෙනව වගේ ෆාදර් කෙනෙක් වෙන්න එහෙම ලේසි නෑ බං

    අනික ගෑනු පෙරේතයෙක් වෙච්ච මට ඒකට කොහෙත්ම අයිතියක් නෑ
    මං ආසත් නෑ
    kasada bandapu father la innawane yako