වෙනත් 90න් 50ක් සජිත්ට කෙලියොත් එහෙම වෙන්නේ නෑ. මේ 90 කියන්නේ මුලු චන්ද ගානෙන් 40%. ඕකට චන්දේ නොදාන 20% අයිති. එතකොට තව 45 ඉතුරු. ඕකෙන් 80% වගේ වහල් චන්ද වෙන්න පුලුවන්. තුනට බෙදෙනවා