~//රත්නපුරේ කොල්ලෝ වරෙල්ල..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ~//රත්නපුරේ කොල්ලෝ වරෙල්ල..

    මචන්ලා මම හෙට රත්නපුරේ යනවා. රත්නපුර පැත්තේ ඉන්න කොල්ලෝ ඉන්නවනම් කියපල්ලකෝ ඔය පැත්තේ බලන්න වටින තැන් එහෙම. ඒ වගේම නාන්න, ෆන් ගන්න හොද පොට් තියෙන තැන් කියපල්ලකෝ... :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෝපත් ඇල්ලෙ, සමන් දේවාලේ, කටුගස් ඇල්ලෙ වගේ තැන් වල යන්න පුළුවන්.
    සමන් දේවාලේ අවොත් pm එකක් දාලා වරෙන්.
    තේ දෙන්නම්.... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවාරේ සිරීපාදේ යං ඒ පැත්තෙන්
    අලුතෙන් එහෙම වැඩක් දැන් තියෙනවලු. අවරෙත් තේවාව තියන්න මාසෙකට සැරයක් කට්ටිය යන..... ගොඩක් විස්තර දන්නේ නෑ. හොයල කියන්නම්. යනවනම් සෙට්වෙලා යමු....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අලුතෙන් එහෙම වැඩක් දැන් තියෙනවලු. අවරෙත් තේවාව තියන්න මාසෙකට සැරයක් කට්ටිය යන..... ගොඩක් විස්තර දන්නේ නෑ. හොයල කියන්නම්. යනවනම් සෙට්වෙලා යමු....
    ඒකනම් සිරාම වැඩක්
    සෙනග නැති නිසා ආතල් එකේ ගිහින් ආවෑකි:cool:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචෝ.. අපිත් ගියා රත්නපුරේ ට්‍රිප් එකක් මෙන්න මේව තමයි අපි බලපු තෑන් උබත් පලයන්

    සමන් දේවාලය

    418260_2478282895108_1794886212_n.jpg


    399813_2478283575125_831167130_n.jpg


    429395_2478281935084_352851544_n.jpg


    බෝපත් ඈල්ල

    421050_2478300695553_997091453_n.jpg


    431646_2478303295618_1458616843_n.jpg


    420882_2478301895583_1793603079_1579542_1261494244_n.jpg


    පුංචි දඹදිව

    426980_2478288575250_435997987_n.jpg

    420647_2478289415271_566155024_n.jpg


    419935_2478297375470_1293006298_n.jpg


    426945_2478300215541_1522123532_n.jpg


    421889_2478290855307_1401615696_n.jpg


    දිවාගුහාව

    421342_2478305815681_722328559_n.jpg


    සුබ ගමන්.............:rolleyes::rofl:
     
    Last edited: