මුන්ට කියන උබේ වචන අපරාදේ බන්. මාත් මුකුත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මුන් ඔක්කොම් හිතන්නේ ෂරිය නීතියට අනුව. ගැනිට ගල් ගහලා මරන්න ඕනි කියන ලයින් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඔක්කොම හරියන්නේ තම්බි සම්ජෙට තමයි.
වෙස ගැනී කියලා ගුටි කන්න ඕනිද. කාගෙන් වත්
ගණිකා වෘත්තීය නිතිගත් කරපු රටවල් පවා තියෙන්නේ. ගනික්වක් උන පලියට ගහපු එක සදර්න කරන එක හරිද??
මුන්ට කියන උබේ වචන අපරාදේ බන්. මාත් මුකුත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මුන් ඔක්කොම් හිතන්නේ ෂරිය නීතියට අනුව. ගැනිට ගල් ගහලා මරන්න ඕනි කියන ලයින් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඔක්කොම හරියන්නේ තම්බි සම්ජෙට තමයි.
වෙස ගැනී කියලා ගුටි කන්න ඕනිද. කාගෙන් වත්
ගණිකා වෘත්තීය නිතිගත් කරපු රටවල් පවා තියෙන්නේ. ගනික්වක් උන පලියට ගහපු එක සදර්න කරන එක හරිද??

රත්නපුරේට ශරිය නීතිය ද? අපේ රටේ නීතියට අනුව ගනිකාවන්ට දඬුවම් කරන්න බැහැ නේද?
මාලා..... රටවටේහී නොම්බරේ කියනා...
මාලා......කොටු පනිද්දී පැටලිලා සේමා....
මාලා.... රත්නපුරයේදී......
ආනේ..... පොලිසියෙං කෑවා.........
ප්‍රදේශයේ වෙසෙනා..අයියා... මල්ලි කියා නොමැතී....
දිවා රැයේ ගැලුවා... ටොයිලට් වත්ත සොයා....
රහස් රකින ඈගේ... නම නැත කැත වෙන්නා.....
මාලා.... මොනරු මත්තෙ නැහුනා....
මාලා............
ඉලන්දාරි එනවා.... ගාන කථා කරනා.....
වගා ලිදක් හාරා තුන් කාලක් දැම්මා......
උඩට යටට ඈගේ.... තෙරපෙන සේ රන්දා....
මාලා..... හිනා වෙවී හිටියා.....
මාලා............
මුල් ගීය - මාලා






නෑ මෙතනදි මේ කාන්තාව විදී සරන ගනිකාවක් නිසාම මේ පහරදීම සධාරණී කරනය කරන්න යනවනම් ඒක මම දකින්නෙ අසික්කිත... ආයුක්ති සහගහ ක්‍රියාවක් ලෙසයි..
පලමුව ගනිකාවක් වේවා හෝ නොවේවා මේ කාන්තාවක්... කාන්තාවක් අතඩංගුවට ගන්නවනම් හෝ ශරීරීක පරික්ශාවකට ලක් කරනවනම් ඒකට අනිවාර්යයෙන්ම කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහය ලබාගත යුතුමයි.. ඒක ඒකාන්තාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් මෙතනදි අන්න ඒ අයිතිය ඉතා දැඩිලෙස උල්ලංගනය වෙනව
දෙවනි කරුන පොලිස්සියෙන් අත් අඩංගුවට ගන්නෙ සැකකරුවෙකු මිස වැරදි කරුවෙකු නොවේ... ඔහු හෝ ඇය වැරදි කරුවෙකුද යන්න තීරනය කරනුයේ අධිකරනය මගිනි.. නමුත් මෙතනදි අතඩංගුවකට ගැනීමක් සිදුවෙලාවත් නැතිව ඒ කියන්නෙ මේ කාන්තාව සැකැකාරියක් හෝ නොවන අවස්තාවක මේලෙසින් පහර දීම කෙතරම් දුරට සාධාරනද?? අනිවාරයයෙන්ම මෙය බලය අයිතු ලෙස යෝදාගැනීමක් සහ පොලිස් නිල ඇදුමට මුවාවී කරනා පලිගැනීමක්.. මැය යම් කිසිවරදක් කරානම් තිබුන අතැඩංගුවට ගෙන නීතිය ක්‍රියත්මක කරන්න
මෙතනදි මේ ගැහැනියකගෙ රැකියාව හෝ සමාජතත්වය බල පාන්නෙ නෑ පැහැදිලි ලෙස ඇගේ අයිතිවාසිකම් උල්ලංගනව වී තිබෙනෙව , ඒනිසා ඈට පුලුවන් තාමාට සිදුවූ අගතියට සාදාරන වන්දියක් නීති ක්‍රියාමාර්ග මගින් ලබාගන්න.. ඒතනදි අදිකරනය ඇය සලකනුලබනුයේ රටේ සාමාන්ය පුද්ගලයෙකු ලෙස විනා ගනිකාවක් ලෙස නොවේ
මෙතනදී පොලීසියට ඈට විරුද්දව කල හැකි එකම දේමනම් ඇය ගනිකාවක් ලෙස පිලිගන්නා වීඩියෝව සාක්ශියක් ලෙස ඉදිරිපත් කර ගනිකා වෘත්තියේ යෙදීම සම්බන්දයෙන් ඇය වැරදිකාරයෙකු කිරීම පමනයි..
----Atha kota , Vesa [prostitution ] kam kalata kamak nathdha ?
Dubai gihilla balapan , Sinhala gahanu kee denek vesa kam karanavadha kiyala.
මෙ ගැනිට අපහස කරල කවි ලිව්වට ලියුව මනුස්සයත් මෙ ගැනිගෙ මට්ටමෙම තමයි
ඉට වඩා ලොකු වෙන්න බැහැ රටෙ වැඩිහරියක් ජනතව කකුස්සි වත්තෙ මට්ටමෙ
සමහර විට ලියුව කෙන නොදැන හිටියට එයාගෙ අම්මත් කවදහරි තමන්ගෙ අත්මෙ පාව දීල ඇති.
රටෙ ප්‍රදාන අදායම් මර්ගය මැද පෙරදිග බැලමෙහෙවරකම.
රජයෙ වැඩපිලිවෙල සන්චාරක කර්මාන්ත්යෙන් රට දියුනු කරන
එ ලන්කවෙම ජිවත් වෙලා අපි හරි සොක් කියල ඔහොම මිනිස්සුන්ට අපහස කරන්න පුලුවන් කාටද




