රත්නපුරේ බට්ටි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුන්ට කියන උබේ වචන අපරාදේ බන්. මාත් මුකුත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මුන් ඔක්කොම් හිතන්නේ ෂරිය නීතියට අනුව. ගැනිට ගල් ගහලා මරන්න ඕනි කියන ලයින් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඔක්කොම හරියන්නේ තම්බි සම්ජෙට තමයි.

    වෙස ගැනී කියලා ගුටි කන්න ඕනිද. කාගෙන් වත්
    ගණිකා වෘත්තීය නිතිගත් කරපු රටවල් පවා තියෙන්නේ. ගනික්වක් උන පලියට ගහපු එක සදර්න කරන එක හරිද??


    ලංකාවෙ මිනිස්සු තාම ඉන්නෙ දූපත් මානසිකත්වයක... ගනිකාවක් නම් ගැහුවටකමක් නෑ.. නැත්නම් ගහන්න බෑ..
    අනික ගැහැනියක් ලේස්යියකට ස්වකැමැත්තෙන් ගනිකා වෘත්තිය තෝරාගන්නෙ නෑ ඇයව ඒ තත්වයට ඇදල දානව කවෘත් නෙමේ ඔය බඩුව බඩුව කිය කිය මොරදෙන උන්දෑලාම..

    ලංකාවෙ මිනිස්සු තාම ඉන්නෙ දූපත් මානසිකත්වයක... ගනිකාවක් නම් ගැහුවටකමක් නෑ.. නැත්නම් ගහන්න බෑ..
    අනික ගැහැනියක් ලේස්යියකට ස්වකැමැත්තෙන් ගනිකා වෘත්තිය තෝරාගන්නෙ නෑ ඇයව ඒ තත්වයට ඇදල දානව කවෘත් නෙමේ ඔය බඩුව බඩුව කිය කිය මොරදෙන උන්දෑලාම..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුන්ට කියන උබේ වචන අපරාදේ බන්. මාත් මුකුත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මුන් ඔක්කොම් හිතන්නේ ෂරිය නීතියට අනුව. ගැනිට ගල් ගහලා මරන්න ඕනි කියන ලයින් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඔක්කොම හරියන්නේ තම්බි සම්ජෙට තමයි.

    වෙස ගැනී කියලා ගුටි කන්න ඕනිද. කාගෙන් වත්
    ගණිකා වෘත්තීය නිතිගත් කරපු රටවල් පවා තියෙන්නේ. ගනික්වක් උන පලියට ගහපු එක සදර්න කරන එක හරිද??

    එකනෙ බන් පාරට බැස්සොත් මේවගෙ දේකදි ගහපල්ල මරපල්ල කියන උන් ඉන්නෙ. හම්බයො අපිට ඇරල තියෙන්නෙ බිස්නස් වලින් විතරක් නෙමෙයි. සිතුවිලි වලටත් ඇරලා ඒවත් බ්‍රේන්වොශ්වෙලා. උන් ආප්පෙ නවනව අපේ උන් නැහැ. ඊටවඩා වෙනසක් පේන්නෙ නැහැ.:rolleyes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්නපුරේට ශරිය නීතිය ද? අපේ රටේ නීතියට අනුව ගනිකාවන්ට දඬුවම් කරන්න බැහැ නේද?

    පුලුවන් ඒත් සීමාවල් තියන්ව
    උදාහනයක් ලෙස ගණිකා වෘත්තියෙ යෙදුන කියල අත් අඩංගුවට ගන්න පුලුවන් වෙන්නෙ අදාල කාන්තාව යම්කිසි ගණිකා මඩමක සේවය කරනවනම්, ඒ ගනිකා මඩම තුලදි ඇය මුදලට කිසියම් පුද්ගලයෙකු සමග සංවාසයේ යෙදනවනම් පමනි..

    ලැගුම් හලවල් තුලදී කිසිම කාන්තාවක් ගනිකා වෘත්තියේ යෙදුන කියල අත් අඩංගුවට ගන්න බෑ.. මොකද ලිංගිකව හැසිරීම කියන්නෙ වැඩිහිටියෙකුගේ මූලික අයිති වාසිකමක්...
    ලැගුම් හලවල් තුලදී වෙන්නෙ අයාලයේ යෑම යන චෝදනාව මත අතඩංගුවට ගෙන පසුව පොලිඩ් ප්‍රශ්න කිරිම් හමුවේ ඇය ගනිකා වෘත්තියේ යෙදුනා කියා පිලිගත් පසුව අදිකරනයට ඉදිරිපත් කිරීමයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාලා..... රටවටේහී නොම්බරේ කියනා...
    මාලා......කොටු පනිද්දී පැටලිලා සේමා....
    මාලා.... රත්නපුරයේදී......
    ආනේ..... පොලිසියෙං කෑවා.........

    ප්‍රදේශයේ වෙසෙනා..අයියා... මල්ලි කියා නොමැතී....
    දිවා රැයේ ගැලුවා... ටොයිලට් වත්ත සොයා....
    රහස් රකින ඈගේ... නම නැත කැත වෙන්නා.....
    මාලා.... මොනරු මත්තෙ නැහුනා....

    මාලා............

    ඉලන්දාරි එනවා.... ගාන කථා කරනා.....
    වගා ලිදක් හාරා කාලෙ බටේ දැම්මා
    උඩට යටට ඈගේ.... තෙරපෙන සේ රන්දා....
    මාලා..... හිනා වෙවී හිටියා.....

    මාලා............

    මුල් ගීය - මාලා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාලා..... රටවටේහී නොම්බරේ කියනා...
    මාලා......කොටු පනිද්දී පැටලිලා සේමා....
    මාලා.... රත්නපුරයේදී......
    ආනේ..... පොලිසියෙං කෑවා.........

    ප්‍රදේශයේ වෙසෙනා..අයියා... මල්ලි කියා නොමැතී....
    දිවා රැයේ ගැලුවා... ටොයිලට් වත්ත සොයා....
    රහස් රකින ඈගේ... නම නැත කැත වෙන්නා.....
    මාලා.... මොනරු මත්තෙ නැහුනා....

    මාලා............

    ඉලන්දාරි එනවා.... ගාන කථා කරනා.....
    වගා ලිදක් හාරා තුන් කාලක් දැම්මා......
    උඩට යටට ඈගේ.... තෙරපෙන සේ රන්දා....
    මාලා..... හිනා වෙවී හිටියා.....

    මාලා............

    මුල් ගීය - මාලා
    :lol::lol::lol::lol::lol::lol:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    නෑ මෙතනදි මේ කාන්තාව විදී සරන ගනිකාවක් නිසාම මේ පහරදීම සධාරණී කරනය කරන්න යනවනම් ඒක මම දකින්නෙ අසික්කිත... ආයුක්ති සහගහ ක්‍රියාවක් ලෙසයි..

    පලමුව ගනිකාවක් වේවා හෝ නොවේවා මේ කාන්තාවක්... කාන්තාවක් අතඩංගුවට ගන්නවනම් හෝ ශරීරීක පරික්ශාවකට ලක් කරනවනම් ඒකට අනිවාර්යයෙන්ම කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහය ලබාගත යුතුමයි.. ඒක ඒකාන්තාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් මෙතනදි අන්න ඒ අයිතිය ඉතා දැඩිලෙස උල්ලංගනය වෙනව

    දෙවනි කරුන පොලිස්සියෙන් අත් අඩංගුවට ගන්නෙ සැකකරුවෙකු මිස වැරදි කරුවෙකු නොවේ... ඔහු හෝ ඇය වැරදි කරුවෙකුද යන්න තීරනය කරනුයේ අධිකරනය මගිනි.. නමුත් මෙතනදි අතඩංගුවකට ගැනීමක් සිදුවෙලාවත් නැතිව ඒ කියන්නෙ මේ කාන්තාව සැකැකාරියක් හෝ නොවන අවස්තාවක මේලෙසින් පහර දීම කෙතරම් දුරට සාධාරනද?? අනිවාරයයෙන්ම මෙය බලය අයිතු ලෙස යෝදාගැනීමක් සහ පොලිස් නිල ඇදුමට මුවාවී කරනා පලිගැනීමක්.. මැය යම් කිසිවරදක් කරානම් තිබුන අතැඩංගුවට ගෙන නීතිය ක්‍රියත්මක කරන්න

    මෙතනදි මේ ගැහැනියකගෙ රැකියාව හෝ සමාජතත්වය බල පාන්නෙ නෑ පැහැදිලි ලෙස ඇගේ අයිතිවාසිකම් උල්ලංගනව වී තිබෙනෙව , ඒනිසා ඈට පුලුවන් තාමාට සිදුවූ අගතියට සාදාරන වන්දියක් නීති ක්‍රියාමාර්ග මගින් ලබාගන්න.. ඒතනදි අදිකරනය ඇය සලකනුලබනුයේ රටේ සාමාන්ය පුද්ගලයෙකු ලෙස විනා ගනිකාවක් ලෙස නොවේ

    මෙතනදී පොලීසියට ඈට විරුද්දව කල හැකි එකම දේමනම් ඇය ගනිකාවක් ලෙස පිලිගන්නා වීඩියෝව සාක්ශියක් ලෙස ඉදිරිපත් කර ගනිකා වෘත්තියේ යෙදීම සම්බන්දයෙන් ඇය වැරදිකාරයෙකු කිරීම පමනයි..



    මේක තමා සත්‍යය .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ----Atha kota , Vesa [prostitution ] kam kalata kamak nathdha ?

    wesa kama newi mona hu* kalath police sonnaynta eli pita ohoma pahara denna nithiyak thiyenne koheda yako. waradda prostitution nam usawi dala nithimaya piyawara ganna puluwan.

    dan ara jina ge brothel eke hitiya untath ohoma kalada?

    Dubai gihilla balapan , Sinhala gahanu kee denek vesa kam karanavadha kiyala.

    ithin ekata lankawe inna ganiyekta open gahuwama dubai un owa nawattanawada? yanne koheda malle pol. yako uba wage moda musalayek
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මෙ ගැනිට අපහස කරල කවි ලිව්වට ලියුව මනුස්සයත් මෙ ගැනිගෙ මට්ටමෙම තමයි
    ඉට වඩා ලොකු වෙන්න බැහැ රටෙ වැඩිහරියක් ජනතව කකුස්සි වත්තෙ මට්ටමෙ
    සමහර විට ලියුව කෙන නොදැන හිටියට එයාගෙ අම්මත් කවදහරි තමන්ගෙ අත්මෙ පාව දීල ඇති.
    රටෙ ප්‍රදාන අදායම් මර්ගය මැද පෙරදිග බැලමෙහෙවරකම.
    රජයෙ වැඩපිලිවෙල සන්චාරක කර්මාන්ත්යෙන් රට දියුනු කරන
    එ ලන්කවෙම ජිවත් වෙලා අපි හරි සොක් කියල ඔහොම මිනිස්සුන්ට අපහස කරන්න පුලුවන් කාටද
    :yes::yes::yes::yes::yes: