රත්නපුරේ සිට ගැටඹරු යන්න පාර

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්නපුරේ සිට ගැටඹරු යන්න පාර

    මචංලා රත්නපුරේ සිට ගැටඹරු දේවාලයට යන්න පාර කියපන්කෝ
    ගූගල් කලහම පාරවල් ගොඩක් පෙන්වනවා
    කොයි පාරද බන් ලේසි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Ratnapura > Kahawatta > Udawalawa > Embilipitiya > Urubokka > Kotapola

    Ratnapura > Kalawana > Baduraliya > Pelawatta > Neluwa > Morawaka > Kotapola

    කොයි පාරද බන් ලේසි සහ පහසු
    බයික් එකේ යන්න හදන්නේ
    ආතල් එකක් තියෙන්නත් ඕනි