රත්නපුර ඉන්න තැනක් උසවු!!!!!!!!!!!!!!!!!!!!!!!!!
[FONT="]මචං ලා රත්නපුර පැත්තෙ ඉන්නෙ කවුද මට ලොකු උදවුවක් ඕනේ[/FONT][FONT="][/FONT]
[FONT="]රත්නපුර හරි රත්නපුරට ව්නාඩි [/FONT][FONT="]30 [/FONT][FONT="]කින් එන්න පුලුවන් හරි දුරකින් මට බෝඩිමක් හොයාගන්න පුලුන් වෙයි ද[/FONT][FONT="][/FONT]
[FONT="]([/FONT][FONT="]මම දැනට ලග තැනක ඉන්නවා එතන තැනනම් හොදයි කන්න බොන්න බාත්රෑමි එහෙමතියෙනවා ඒත් බන් එතන හරිහැටියකට නිදාගන්න බෑ බන් එක ඇදේ [/FONT][FONT="]2 [/FONT][FONT="]නෙක් දාල ඉන්නෙ රෑට හරිම කරදරයි[/FONT][FONT="])[/FONT][FONT="][/FONT]
[FONT="]උදේ ක්ලාස් එකට ගියහම නිදිකිරා වැටෙනවා උගන්නන කිසිම දෙයක් අහගන්න අමාරැයි[/FONT][FONT="][/FONT]
[FONT="]මම හොයන්නෙ බන් නිදහාස් තැනක් අනික් ඔක්කෙමත් එක්ක [/FONT][FONT="]1 [/FONT][FONT="]ක ඇදේ [/FONT][FONT="]1 [/FONT][FONT="]කෙනෙකුට ඉන්න පුලුනවන් තැනක්[/FONT][FONT="][/FONT]
[FONT="]දවල් කෑම එක නැතිඋනත් නමක් නෑ බන් නිදහසේ ඉන්න පුලුවන් තැනක්[/FONT][FONT="][/FONT]
[FONT="]මම මාස [/FONT][FONT="]6 [/FONT][FONT="]විතර ඉන්නවා[/FONT][FONT="][/FONT]
[FONT="]හැම මාසෙම මම සිකුරාදා ගෙදර එනවා ආයෙත් සදුදා එනවා ඒ කියන්නෙ මම සදුදා ඉදලා බරහස්පතින්දා වෙනකන් විතරයි එතන ඉන්නෙ [/FONT][FONT="]([/FONT][FONT="]ඒ අතර නිමාඩුවක් වැටුනොත් ඒ ඉන්නෙත් නෑ[/FONT][FONT="])[/FONT][FONT="][/FONT]
[FONT="]මට උපරිම [/FONT][FONT="]3500 [/FONT][FONT="]වාගේ මාසෙට දෙන්න පුලුවන් [/FONT][FONT="]([/FONT][FONT="]කෑම දෙන විදිය දුර අනුව ටිකක් වෙනස් වෙන්න පුලුවන් වෙයි[/FONT][FONT="])[/FONT][FONT="][/FONT]
[FONT="]අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මම දැනට ඉන්න තැනේ විදියට තියෙනවනම් පයින් යන දුරනම් 4000 විතර කැමතියි[/FONT][FONT="][/FONT]
[FONT="]හැබැයි මේවා වෙනස් නම් ඒ කියන්නෙ දවල් කෑම එක දෙන්න අමාරැනම්(උදේ උයල දෙන්න) යන බස් වියදම දවල් කෑම එකේ ගනණ අඩු කරලා සාදාරන ගානක් දෙන්න පුලුවන්[/FONT]

[FONT="][/FONT][FONT="][/FONT]