රත්නපුර ඉන්න තැනක් උසවු!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    රත්නපුර ඉන්න තැනක් උසවු!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    [FONT=&quot]මචං ලා රත්නපුර පැත්තෙ ඉන්නෙ කවුද මට ලොකු උදවුවක් ඕනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රත්නපුර හරි රත්නපුරට ව්නාඩි [/FONT][FONT=&quot]30 [/FONT][FONT=&quot]කින් එන්න පුලුවන් හරි දුරකින් මට බෝඩිමක් හොයාගන්න පුලුන් වෙයි ද[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මම දැනට ලග තැනක ඉන්නවා එතන තැනනම් හොදයි කන්න බොන්න බාත්රෑමි එ‍හෙමතියෙනවා ඒත් බන් එතන හරිහැටියකට නිදාගන්න බෑ බන් එක ඇදේ [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]නෙක් දාල ඉන්නෙ රෑට හරිම කරදරයි[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උදේ ක්ලාස් එකට ගියහම නිදිකිරා වැටෙනවා උගන්නන කිසිම දෙයක් අහගන්න අමාරැයි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම හොයන්නෙ බන් නිදහාස් තැනක් අනික් ඔක්කෙමත් එක්ක [/FONT][FONT=&quot]1 [/FONT][FONT=&quot]ක ඇදේ [/FONT][FONT=&quot]1 [/FONT][FONT=&quot]කෙනෙකුට ඉන්න පුලුනවන් තැනක්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දවල් කෑම එක නැතිඋනත් නමක් නෑ බන් නිදහසේ ඉන්න පුලුවන් තැනක්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම මාස [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]විතර ඉන්නවා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හැම මාසෙම මම සිකුරාදා ගෙදර එනවා ආයෙත් සදුදා එනවා ඒ කියන්නෙ මම සදුදා ඉදලා බරහස්පතින්දා වෙනකන් විතරයි එතන ඉන්නෙ [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ඒ අතර නිමාඩුවක් වැටුනොත් ඒ ඉන්නෙත් නෑ[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට උපරිම [/FONT][FONT=&quot]3500 [/FONT][FONT=&quot]වාගේ මාසෙට දෙන්න පුලුවන් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කෑම දෙන විදිය දුර අනුව ටිකක් වෙනස් වෙන්න පුලුවන් වෙයි[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මම දැනට ඉන්න තැනේ විදියට තියෙනවනම් පයින් යන දුරනම් 4000 විතර කැමතියි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හැබැයි මේවා වෙනස් නම් ඒ කියන්නෙ දවල් කෑම එක දෙන්න අමාරැනම්(උදේ උයල දෙන්න) යන බස් වියදම දවල් කෑම එකේ ගනණ අඩු කරලා සාදාරන ගානක් දෙන්න පුලුවන්[/FONT]




    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]