රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද
එලකිරිරියේ රත්නපුර පැත්තේ ඉන්න කස්ටිය කියමුද බලන්න මේ පාර චන්දේ රත්නපුර මොන වගේ ප්‍රතිපලයක් වෙයිද කියලා.. ඔක්කොම ආසන 11ක් තිබේ .
සන්දානේ 6 යූ ඇන්පී 4 ජේවීපී 1ක් වෙයිද
සන්දානේ 4 යු ඇන්පී 6 ජේ වීපී 1 ක් වෙයිද
සන්දානේ 7යි යූ ඇන්පී 4යි වෙයිද
සන්දානේ 4යි යු ඇන්පී 7ක් වෙයිද
සංදාන මනාප ලයිස්තුවේ නං ජෝන් සෙනෙවිරත්න එකට එනව.. දෙක පවිත්‍රා වෙයි මට හිතෙන විදියට. 3න ප්‍රේමලාල් ජයසේකර හිරේ ඉන්න මෑන්.හතර ජානක වක්කුඹුර.වාසු පහට වගේ ඉන්නේ.. සන්දානේ 4ක් විතරක් ආවොත් වාසු දොට්ට..හයවෙනියට සන්දානේ තරඟයක් තියෙයි සොයිසා වරුන සහ සනි රෝහන අතර
යූ ඇන්පියෙන් එක නිතරගෙන් එන්නේ තලතා අතුකෝරල, අන්ක දෙක දුනේශ් ගන්කන්ද..අන්ක තුන හතර කවුරු වෙයිද මන්දා.. හේශා විතනගේ කියලා ඩයල් එකකටත් හොඳට චන්ද තියනවා.. ඒ වගේම කරුනාරත්න පරනවිතාන ජනමාධ්‍ය ලේකම් තුමාටත් යම් චන්ද පදනමක් තියනවා..
ජේවී පී එකෙන් රත්නපුරේට ජ්නප්‍රිය චරිතයක් නැති එක බාදාවක්.පවතින රැල්ල ත් එක්ක එකක් ආව්ත් තමයි..
කස්ටිය රත්නපුරේ ඉන්න දාමුද අදහසක් මේ පැත්තේ චන්ද ස්සටන මොන වගේ වෙයිද කියලා..

bonus seat dekak dinana paksheta labenne