චොකා 2 වෙයි වගෙ බන්.. උගෙ දුව හැමතැනම ගිහින් කතා කරනව බන්.. වක්කුබුර 4 ත්මයි.. උටත් චන්ද තියනව බන්
unp එකෙන් සුදු මල්ලි සමහරක්විට එයි බන්

පැටියා;18832522 said:මොකාද බං ඔය කියන චොකා?![]()



පැටියා;18832522 said:මොකාද බං ඔය කියන චොකා?![]()
ඔය ගම් වල සමෘධි කපනවා කියලා චන්ද පොලට දක්කපු මිනිස්සු හිටියෙම නැද්ද මහින්දගෙ කාලෙ?මහින්ද ලොක්කට වැදගෙන ඉනේ බන් ගම් වල. චන්ද වෙනස් වෙලා නෑ ගම් වල.. චන්ද ප්ලට නොගිය යම් පිරිසකගේ චන්ද හන්දා ටිකක් යූ ඇන් පී එකට වැඩි වෙනවා

premalal jayasekara... uta game kiyanne ehemai ban..![]()
එල එල
පැටියා;18832522 said:මොකාද බං ඔය කියන චොකා?![]()
tea ,rubber price eka adui eka thamai aula anika gems biz karan eunta aul chinese buyers la adu una mahinda giyata passe .
අහ් එල එල thanks![]()
මේ ඉන්නේ ඩයල් ඒක..පහු ගිය ජනාධිපතිවරනෙදි කහවත්තේ මිනිහෙක් වෙඩි තියලා මරපු එකකට සැක කරුවෙක් විදියට තමයි හිරේ ඉන්නේ.. ඒ කේස් එක ටිකක් සැරට යනවා.. ඇසින් දුටු සාක්කි කරුවන් ඉන්නවලු..
පොරට චොකා කියන්නේ ඉස්සර මෑන් මර විදියට චොකල කාපු හඳා.. නිවිතිගල ආසනය සන්දානේ උඩින් දින්නෑ මෑන් හඳා.. ලොකු වැඩක් කරලා නෑ.. කොල්ලෝ අතර ජනප්‍රියයි

ගාල්ල නං මං හිතන්නෑ බංකළුතර
ගාල්ල
මාතර
හම්බන්තොට
කුරුණෑගල
අනුරාධපුරය
පොළොන්නරුව
මොනරාගල
රත්නපුර
ඔය ටික එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනයි

ගාල්ල නං මං හිතන්නෑ බං![]()

kohomath rathnapure paradina gap eka adu unoth athi. mahindata chanda enne owainne. pelmadulla unp dinai kiyala thama e paththe yaluwo kiyanne.
upfa 7
unp 4
gap nam adu wenawaa..matath htihenne 7,4 wei wage jvp ekak aawoth hari

පොඩ්ඩා;18832564 said:දැනට තියෙන රබර් වෙන්දිසියේ ගාන තම මහින්ද අයින් වෙනකොටත් තිබ්බේ එකා තමා රබර් මිල අඩු කලේ ඔය දැන් සුදනා වගේ හිටියට. දැන් රජයෙන් රබර් 300 විකුනන්න මිනිස්සුන්ට හිමිකම් සහතික දීලා තියෙන්නේ


jvp රැස්වීම් වල සෙනග නම් හිටිය.යයි වගේ 1 ක්....උඹ කියන්නේ ජේ වී පී එකට එකක් යයි කියලද>> වරුන එන් නෑති වෙයි වගේ තමා..ප්‍රේමලාල් එක වෙයි කියලා මට ගොඩ දෙනෙකුත් කිව්වා..සොයිසා මහින්දට කෑ ගහන හන්දා චන්ද ටිකක් තීයෙනවා.. 6ට මාර ෆයිට් එකක් තියෙයි..