රත්නපුර බස්නැවතුම් පොළ

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    රත්නපුර බස්නැවතුම් පොළ

    රත්නපුර බස්නැවතුම් පොළ ඉදිරිපිටදී පොලිසිය කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැටි
    සංස්කරණය නොකළ වීඩියෝව බලන්න
    2014-09-27


    පසුගිය කාලයේ වාරියපොඉල බස් නැවතුම්පොළ අසල තරුණියක් විසින් ඇයට අවලාද නැගු තරුණයෙකුට ප්‍රසිද්ධියේ පහරදුන් සිදුවීම ලංකාවේම ආන්දෝලනයට ලක්විය.

    එයට හාත්පසින්ම වෙනස් සිදුවීමක් රත්නපුර බස් නැවතුම්පල ඉදිරිපිටදී සිදුවී තිබේ.

    ෆේස්බුක් වෙත එක්කරන ලද මෙම වීඩියෝවෙන් පෙනෙන්නේ පොලිසියේ නිලධාරියෙකු විසින් අසභයය වදන් පවසමින් දෙනෝ දාහක් ඉදිරියේ කාන්තාවකට බිම දමා පහරදෙන ආකාරය වේ.

    සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න.

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕව ගැන කතා කරලා වැඩක් නැ.. බලපන් කැන්සර් හොස්පිටල් එකේ පොලිස් කාරයෝ කීදෙනෙක් ඉන්නවද කියල.. ඔය වගේ හුකන්නෝ තමා අන්තිමට විදවල මැරෙන්නේ.. පොන්න හැතිකරේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,895
    113
    සමහර විට හොරකමක් කරලා දිව්ව වෙන්න පුළුවන්, කව්රුහරි පුද්ගලයෙක්ට පිහියෙන් ඇනල දිව්ව වෙන්න පුළුවන් ... ඒ කොහොම උනත් පහර දුන් පුද්ගලයාට උපරිම දඬුවම් දෙන්න ඕනෙ, කාටවත් අයිතියක් නෑ තව කෙනෙකුට ඔහොම ගහන්න ... :yes:
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    machan oya baduwak,voice ekn kyanna puluwan,mun bus holt wala maha jara widiyata hasirenne,ahinsaka moda kollo gonata andala gaana kapanawa,mun mihipita awidina wasikili wage,122 bus ekaka naggoth aniwa bus ekata nagala kollek alla gannawa, oya bus holt eketh okama wenna aththe,
    methana ganiyek guti kana nisa meka katha wadak kyala penne,habai police karaya gahanne mekige kari weda walata,
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ඕව ගැන කතා කරලා වැඩක් නැ.. බලපන් කැන්සර් හොස්පිටල් එකේ පොලිස් කාරයෝ කීදෙනෙක් ඉන්නවද කියල.. ඔය වගේ හුකන්නෝ තමා අන්තිමට විදවල මැරෙන්නේ.. පොන්න හැතිකරේ
    a machan traffic police eke aya :P