රත්නපුර බස්නැවතුම් පොළ
රත්නපුර බස්නැවතුම් පොළ ඉදිරිපිටදී පොලිසිය කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැටි
සංස්කරණය නොකළ වීඩියෝව බලන්න
2014-09-27
පසුගිය කාලයේ වාරියපොඉල බස් නැවතුම්පොළ අසල තරුණියක් විසින් ඇයට අවලාද නැගු තරුණයෙකුට ප්‍රසිද්ධියේ පහරදුන් සිදුවීම ලංකාවේම ආන්දෝලනයට ලක්විය.
එයට හාත්පසින්ම වෙනස් සිදුවීමක් රත්නපුර බස් නැවතුම්පල ඉදිරිපිටදී සිදුවී තිබේ.
ෆේස්බුක් වෙත එක්කරන ලද මෙම වීඩියෝවෙන් පෙනෙන්නේ පොලිසියේ නිලධාරියෙකු විසින් අසභයය වදන් පවසමින් දෙනෝ දාහක් ඉදිරියේ කාන්තාවකට බිම දමා පහරදෙන ආකාරය වේ.
සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න.