අමුතු සිරියාවන්ත කමක් තියෙනවා කළු උනාටow, kolu kellek.
kalu nemei ban, kolu..අමුතු සිරියාවන්ත කමක් තියෙනවා කළු උනාට
ටික් ටොක් එකේ කොල්ලෙක් මේකිගෙ ලයිව් එකක් අස්සේ ගේමක් ඉල්ලලා ඌව හොයාගෙන ඌ වැඩ කරනවයි කිව්ව තැනට බයික් එකේ හොයාගෙනත් ගියා. ඌ හිටියේ නෑ බොරු ඇඩ්‍රස් එකක් දීලා තියෙන්නේ.අමුතු සිරියාවන්ත කමක් තියෙනවා කළු උනාට
නැත්නම් ඉතින් .යකෝ මම අඩි 30 විතර ලිං වලකට බැස්ස ඉනිමගක් දාල .විනාඩි 10ක් ඉන්න බැරි උනා .ගොඩට වෙව්ලලා අවේ චු ගිහින් .පතලකට බහිනවා කියන්නේ හිතන්නත් බැහැkalu nemei ban, kolu..
ඔව් ඒ වීඩියෝ එක තමා මුලින්ම මම දැක්කේටික් ටොක් එකේ කොල්ලෙක් මේකිගෙ ලයිව් එකක් අස්සේ ගේමක් ඉල්ලලා ඌව හොයාගෙන ඌ වැඩ කරනවයි කිව්ව තැනට බයික් එකේ හොයාගෙනත් ගියා. ඌ හිටියේ නෑ බොරු ඇඩ්‍රස් එකක් දීලා තියෙන්නේ.![]()
සිරාවට බන් මෙහෙම අය ලංකාවේ ඉන්නවා කියල අහන්නත් සතුටුයිඅපිට මේ වගේ ගෑණු නෑනෙ... මිනිහා පට්ට ලකී
BUMP
වැදගත් දෙයක් ගැන ඇහුම එකෙක් නැහැ වැලක් ගැන ඇහුවනම් පෝලිමට එයි
------ Post added on Jun 7, 2025 at 3:11 PM