රත්නපුර Highway එක නවතියි -එන්න අපි තව මෝඩ ජෙප්පන් ට කඩේ යමු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි

    Nice
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    highway eka stop kerepu eka awul unata machna meka -->
    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    hondai

    train ekak dammama okkotama yane puluwan.

    dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane

    train ekak dammata one ekekta yane puluwane
    Highway hadanne ilkamanta yannani bn. Train eke yanwa kiyanne bus eke Yana time ekata wada welawak yanwa. Ita wada hodai ehnm para lokuwata hadana eka. Train track newei
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Highway hadanne ilkamanta yannani bn. Train eke yanwa kiyanne bus eke Yana time ekata wada welawak yanwa. Ita wada hodai ehnm para lokuwata hadana eka. Train track newei
    cost eka anuwa baluwoth railway hadana eka labai, train speedup karanna ona
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    අඩෝ අද හවසට ෆුල් අතල් එකක් ගන්න පුලුවන් චන්දෙට වැඩ කරපු එවුන් අල්ලන් ඔය පාරේ ප්ර්ජෙක්ට් එකේ වැඩ කරපු එකෙක් රැ දවල් නැතුව කඩේ ගියේ මිනිස්සුත් එක්ක ගහා ගන්නත් ගියා පොරව අල්ල ගන්න ඕනේ නියම බයිට් එක. 🤌

    පරිස්සමෙන්..ජෙප්පොන්ට දැන් මාරය නැගල ඉන්නේ...උන්ගේ අනුර පච ගහල බලයට අාපු ඵකටත් දැන් පලි ගන්න හදන්නේ වෙන උන් ගෙන්..😅
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
    Construction-work-on-first-section-of-Ruwanpura-Expressway-to-end-soon.jpg

    මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.

    නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
    මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    ithith huthige putho 2012-2015 ube ammage huthe anduwa ne thibe. ponna kariya. tho ethakota thathage topa ura urada hitiye
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    බොරු නිව්ස්!

    480349315_961995689362925_2585642760589542797_n.jpg

    රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා. ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,606
    113
    Highway hadanne ilkamanta yannani bn. Train eke yanwa kiyanne bus eke Yana time ekata wada welawak yanwa. Ita wada hodai ehnm para lokuwata hadana eka. Train track newei
    ow turns wadi nisa ehema wenna puluwan. habai godak minissu + goods adinna puluwan low cost

    බොරු නිව්ස්!

    480349315_961995689362925_2585642760589542797_n.jpg

    රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා. ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
    mun dana ewagen monada atta , monada boru kiyala hitane ba
    ------ Post added on Feb 15, 2025 at 3:12 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    කෝච්චි පාර හදන එක නියමයි....

    Highway එක එනවා කියලා, ඔය පැත්තේ කැළා ඉඩම් ටික හොඳ ගණන් වලට ගියේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    කෝච්චි පාර හදන එක නියමයි....

    Highway එක එනවා කියලා, ඔය පැත්තේ කැළා ඉඩම් ටික හොඳ ගණන් වලට ගියේ
    highway මුවාවෙන්, මැණික් ටික ගොඩදාගන්න බලාගෙන හිටපු උන්ට රිදිල ඇත්තේ,
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    722
    546
    93
    Molayak thiyana un inna epei bn. Awissawelaltama train eka yanna kochara time ekak yanawada. Ratnapureta kohoma weida ethakota.

    Mn dakala thiyana widiyata Ratnapura colaba kiyanne sahenna minissu ude hawasa gana route ekk. Train eka okata wisadunak newei
    Happo train hutte enwt wada hodai bn bus eke old road eke ena eka. Ara hutta paddi paddi gata gata enkot epa veno
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මයිනා වැඩ පටන් අරන් තිබ්බේ. පාර මැනලා ඉඩම් වෙන් කරලා තිබ්බේ. වන්දි ගෙවන්න තමා ඉතුරුවෙලා තිබ්බේ. යහපාලන පිහිටෙන් හයිවේ සෙට් එකම නතර උනානේ. ඊළඟට ගෝඨා ආවට පස්සේ ඉඩම් වලට සල්ලි දීලා පාරේ පලවෙනි අදියර පටන් ගත්තා. වෙල් ගොඩ කරලා foundation දැන්මා. දැන් උඩ ඉදන් බැලුවොත් කහතුඩුවේ ඉදන්ම ඉංගිරිය එනකම්ම පාර හදන ලයින් එකම පේනවා. මාගා එක project එක කලේ. රනිලා පවා ඉඩම් වලට සල්ලි ගෙව්වා. දැවි තියෙන්නේ පාර හදන වැඩ වලින් සියට හැත්තෑවක් විතර වැඩ විතරයි. දැන් කෝච්චි පාර හදන්න කැන්සල්ලු. කෝච්චිය පාර හදන්න කියලා අඩුවෙන්නේ ඉඩම්පවර ගන්න වියදම් විතරයි. ඉතූරු ටික එහෙන් පිටින්ම තියනවා. හයිවේ එකට වඩා වැඩිවේවි. අවිස්වේල්ලේ ඉදන්ම අළුතෙන්ම හදන්න ඕනේ. අවිස්සාවේල්ල වෙනකම් හදන්නත් ඕනේ. නැත්නම් දැන් පැය දෙකක් විතර අවිස්සාවේල්ලට යන කෝච්චිය තව පැයක් විතර රත්නපුරේට යන්න ගනීවී.
    Hali epa mkd hoda kiuwanam athi. Uba kiyana eka mulin therenawa thawa pahalata yaddi mole vikara weda mkd kiyeuwe kiyala hithenawa
     
    • Haha
    Reactions: Ysa Karu

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    highway හැදුවා නම් අරුන් ඩේසි ආච්චිගෙ මැනික් මල්ලෙ දෙක බලන්න තිබ්බා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සල්ලි නැත්තම් සුදු අලි වියාපෘති කරලා වැඩක් නෑනේ .

    සුදු අලි වියාපෘති

    මත්තල ගුවන්තොටුපළ
    මත්තල සම්න්ත්‍රන ශාලව
    හම්බන්තොට චිත්‍රපට ගම්මානය
    නෙලුන් කුලුන
    හෙල්පින් හම්බන්තොට

    @2osama mata amuthuwen kiyanna deyak naha, mita passe thread daddi menna me coment eka mathak karala hitapan gon wesige putha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    @2osama mata amuthuwen kiyanna deyak naha, mita passe thread daddi menna me coment eka mathak karala hitapan gon wesige putha
    උබ අනික් උන්ට මහජනමුත්‍තා නොවී පොඩ්ඩක් පොලිස් ත්‍රෙඩ් එකක් දාපන් . වේලි වේලී ඉන්නේ ආතල් එකක් නෑ . මම බැලුවේ උබව පොලිසියෙන් අරන් ගිහින් දුශණය කරනවත්ද කියලා
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ අනික් උන්ට මහජනමුත්‍තා නොවී පොඩ්ඩක් පොලිස් ත්‍රෙඩ් එකක් දාපන් . වේලි වේලී ඉන්නේ ආතල් එකක් නෑ . මම බැලුවේ උබව පොලිසියෙන් අරන් ගිහින් දුශණය කරනවත්ද කියලා

    penala giya thread walata warenko , ai baye hangune
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කරන්න ඕන, ආයි tender කැඳවලා කරන එක බන්. මහින්දලත් ඕවලින් ගැසුවෙ නෑ කියන්න බෑනේ. රටේ හැම එකාම අර කෙහෙලිය කාරයට බනිනවා. නිකන් වෙන්න බෑනේ.
    ටෙන්ඩර් කැද වන එකක් ගැන නෙවෙයි බං ඔය කියන්නේ සල්ලි නැති නිසා Project එක නවත්වනවා කියලා

    ඔය මහින්ද Highway වලින් හොරකම් කරනවා කියලා තමා යහපාලන ආණ්ඩුව ආවේ යහපාලන ආණ්ඩුවෙන් නුවර Highway එකට ටෙන්ඩර් කරපු ගාන මහින්ද ගේ කාලේ ටෙන්ඩර් කරපු ගානට වඩා දෙගුණයක් වැඩියි😬