රත්නපුර Highway එක නවතියි -එන්න අපි තව මෝඩ ජෙප්පන් ට කඩේ යමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිදහසෙන් පස්සේ ජෙප්පො අවුරුදු 77කින් පස්සෙ පාලනය කරේ හොද වෙලාවට නැත්නම් වාහන යන්න පාරක්වත් මුන්ට කපා ගන්න බෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    Line dekak thiyena kota UP & DOWN kiyala

    DOWN side eken train ekak enna thiyenne next 20KM wage athaka nam ekath slow ekak nam UP & DOWN rail line dekama use karala two separate train 2k ywanna puluwan,

    express ekata priority deela,

    DOWN Line eke train eka Main Station ekakatata enakota Express/Priority train eka DOWN line eken anik side eke idan awith apahu UP Line ekata danwa,

    oka karanwa Rail Traffic Control eken adala welawa, intersection walata train thiyena dura balala,

    Main Line eke oka nithara karanwa Line 3k thiyena handa,

    eth Ragamin ehatath Line 2 k thibbath eth karanwa,

    Coastal Line eketh ehemayi,

    S10 th duwanwa dakala thiyenwa
    kalawam karapu set ekka

    me rate koheda hari haman wadak karanna puluwan manussayekta
    karanna gaththoth ekko andu maru wenwa
    naththan wate inna minissu protest karanwa
    ඉතින් බන් කොට්ටාවේ ඉදන් කොටුවට කෝච්චිය යන්නේ මහ පාරේදී? තියන ලයින් ඒකේ එක කෝච්චියක් එනකොට අනික කොළඹ යන්නේ? ඕනේ එක ලයින් එකයි තියෙන්නේ. අවුරුදු ගානක් ඕක කටින් කොට්ටාවට ඩබල් කලා. හැබයි තියෙන්නේ එක පාරයි. කොට්ටාවෙන් එහාට ඕක ඩබල් කලා කියලා මොකාද යන්නේ? දැනටත් ඕකේ හෝමගමින් එහාට සෙනග නැහෑ. ඕක හෝමගමට ඩබල් පයින් කලානම් ඇති. කරලා පැය භාගයෙන් බාගෙට වගේ ට්‍රෙන් එකක් දැම්මා නම්. ඒත් හයිලෙවල් ඒකේ සෙනග ටික අඩු වෙන්නේ නැහැ ඕක යන්නේ වටේ හින්දා.
     
    • Haha
    Reactions: tha123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    බොරු නිව්ස්!

    480349315_961995689362925_2585642760589542797_n.jpg

    රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා. ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
    කුරුණෑගල ගලගෙදර හදන්න කලින් කඩවත මීරිගම හැදුවනම් නරකද ? ඔලමොට්ටල තීරණ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කරන්න ඕන, ආයි tender කැඳවලා කරන එක බන්. මහින්දලත් ඕවලින් ගැසුවෙ නෑ කියන්න බෑනේ. රටේ හැම එකාම අර කෙහෙලිය කාරයට බනිනවා. නිකන් වෙන්න බෑනේ.
    100% true. tender call karala restart karannai one. this is a mistake
    highway eka stop kerepu eka awul unata machna meka -->
    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    hondai

    train ekak dammama okkotama yane puluwan.

    dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane

    train ekak dammata one ekekta yane puluwane
    e dekama one bn. highway cancel karala train dala hariyanne na.
    me project dekama wenna one.
    highway eka nawaththapu eka wrong decision.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    කුරුණෑගල ගලගෙදර හදන්න කලින් කඩවත මීරිගම හැදුවනම් නරකද ? ඔලමොට්ටල තීරණ
    දැනට ගොඩක් වැඩ කරගෙන ගිහින් තියෙන්නේ තියෙන්නෙ කුරුණෑගල ගලගෙදර කොටස නෙ. ඒක ඉවර කරාම මොකද වෙන්නේ? කඩවත මීරිගම කෑල්ලට china exim bank එකෙන් ඉතුරු ණය පාස් වෙනකන් ලු ඉන්නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    දැනට ගොඩක් වැඩ කරගෙන ගිහින් තියෙන්නේ තියෙන්නෙ කුරුණෑගල ගලගෙදර කොටස නෙ. ඒක ඉවර කරාම මොකද වෙන්නේ? කඩවත මීරිගම කෑල්ලට china exim bank එකෙන් ඉතුරු ණය පාස් වෙනකන් ලු ඉන්නෙ
    කඩවත මීරිගම ඉවර කරානම් කුරුණෑගලට වෙනකන් එක දිගට යන්න පුළුවන් නේ .. කුරුණෑගල ඉදන් පැයෙන් නුවර
     
    • Like
    Reactions: tha123

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ඉතින් බන් කොට්ටාවේ ඉදන් කොටුවට කෝච්චිය යන්නේ මහ පාරේදී? තියන ලයින් ඒකේ එක කෝච්චියක් එනකොට අනික කොළඹ යන්නේ? ඕනේ එක ලයින් එකයි තියෙන්නේ. අවුරුදු ගානක් ඕක කටින් කොට්ටාවට ඩබල් කලා. හැබයි තියෙන්නේ එක පාරයි. කොට්ටාවෙන් එහාට ඕක ඩබල් කලා කියලා මොකාද යන්නේ? දැනටත් ඕකේ හෝමගමින් එහාට සෙනග නැහෑ. ඕක හෝමගමට ඩබල් පයින් කලානම් ඇති. කරලා පැය භාගයෙන් බාගෙට වගේ ට්‍රෙන් එකක් දැම්මා නම්. ඒත් හයිලෙවල් ඒකේ සෙනග ටික අඩු වෙන්නේ නැහැ ඕක යන්නේ වටේ හින්දා.

    ekata thamayi ithin station wala track 2k platform 2k thiyenne maruwenna,
    oya widiyama thamayi kurunegalin passe negombo walin passe thiyenne

    eken delay eka wenne maru wewi yanakota mokada samahra station wala platform 2k naha track 2k thiyenne

    ekayi aduma 2k wath thiyenna one kiwwe,

    train tika hariyata duwanawa nam welwata ikmanata demand eka hadenwa ganata,

    dwal kaleta oke homagama awissawella tike rail bus diwwa, dan thiyenwada duwanwada danne na

    eka cost effective wadak.

    high level eke senaga aduwenne naththe dan bus parata minissu huru wela inna ekayi gewal locate wela thiyenne godak parath ekka hinda .

    habayi office crowd eka hari hadenwa train yanna gannwa nam,
    welwata
     
    • Like
    Reactions: tha123

    gama22

    Well-known member
  • උදේ ඉදන් දිගටම කුලී රැකියාවක් ලෙස පැරදුන දේශපාලුවන්ගේ රෙදි හෝදන මැසිමක්.....දෙක ලස් ඔසාම.... කසුන් මහතාගේ අවධානයට...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ekata thamayi ithin station wala track 2k platform 2k thiyenne maruwenna,
    oya widiyama thamayi kurunegalin passe negombo walin passe thiyenne

    eken delay eka wenne maru wewi yanakota mokada samahra station wala platform 2k naha track 2k thiyenne

    ekayi aduma 2k wath thiyenna one kiwwe,

    train tika hariyata duwanawa nam welwata ikmanata demand eka hadenwa ganata,

    dwal kaleta oke homagama awissawella tike rail bus diwwa, dan thiyenwada duwanwada danne na

    eka cost effective wadak.

    high level eke senaga aduwenne naththe dan bus parata minissu huru wela inna ekayi gewal locate wela thiyenne godak parath ekka hinda .

    habayi office crowd eka hari hadenwa train yanna gannwa nam,
    welwata

    උබ කොහේ ගැනද කතා කරන්නේ. ඔය පාර කොට්ටාවේ ඉදන් අවිස්සාවේල්ලට ඩබල් ලයින් කරාම කොහොමද ලේන් මැනේජ්මන්ට් කරන්නේ. අපි කතා කරන්නේ පාරේ සෙනග ඉන්න ලාබ ලබන කොටස ගැන. නැතුව හෝමගමින් එහාට ගැන නෙමේ. කොට්ටාවට කියලා ඔය පාරේ යන එකෙක් නැහැ. ඔක්කෝම යන්නේ කොළඹ කොටුවට හරි ඒ අවටට හරි. දැන් උබ කියන විදිහට ඕනේ අවිස්සා වේල්ලේ ඉදන් කොට්ටාවට විනාඩි තිරෙන් තිහකට කෝච්චිය දිවෙව්වා කියමුකෝ. එතන ඉදන් කොළඹ යන ලයින් ඒකේ එක කෑල්ලක් (ස්ටේෂන් දෙකක් අතර) විනාඩි පහලවක් යනවා කියමුකෝ. එතකොට කොට්ටාවට ආපු කෝච්චිය තව විනාඩි පහලවක් බලන් ඉන්න ඕනේ අනිත් කෝච්චිය එනකම්. ඊට පස්සේ අරක යනවා. ඊළඟ විනාඩි පහලවක තව කෝචිචියක් බලන් ඉන්න ඕනේ පන්නිපිටියේ. නැත්නම් මහරගම ඉදන්ම එන්න ඕනේ පන්නිපිටියේදි මුන් ගැහෙන්න. එකක් හරි ලේට් උනෝත් ඔක්ක්ටම වදිනවා. අනික එක්ස්ප්‍රස් එක යනකොට ඔය හැම කෝච්චියක්ම නවත්තන්න ඉන්න වෙනවා ස්ටේශම් වල ඒ එකක් හරි හිර උනාම එක්ස්ප්‍රස් එකත් හිර වෙනවා. ඕක ඕනේ දුරට ඩබල් ලයින් ගහන්න නේමේ. කොළඹ අවටට ඩබල් ලයින් දාන්න ඕනේ.නැතුව කොහෙවත් තියන කැලෑවට නෙමේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ මගෙන් හෑල්ලු වෙන තරම් එක අහලකවත් නෑ . උබ ට ඉජු ඉජු කීව්වම ඇවිත් හැල්ලු වෙනවා නේ

    mage thread bump karkara hallu uni kiyagena adana ubai hallu wela thiyene
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    උබ කොහේ ගැනද කතා කරන්නේ. ඔය පාර කොට්ටාවේ ඉදන් අවිස්සාවේල්ලට ඩබල් ලයින් කරාම කොහොමද ලේන් මැනේජ්මන්ට් කරන්නේ. අපි කතා කරන්නේ පාරේ සෙනග ඉන්න ලාබ ලබන කොටස ගැන. නැතුව හෝමගමින් එහාට ගැන නෙමේ. කොට්ටාවට කියලා ඔය පාරේ යන එකෙක් නැහැ. ඔක්කෝම යන්නේ කොළඹ කොටුවට හරි ඒ අවටට හරි. දැන් උබ කියන විදිහට ඕනේ අවිස්සා වේල්ලේ ඉදන් කොට්ටාවට විනාඩි තිරෙන් තිහකට කෝච්චිය දිවෙව්වා කියමුකෝ. එතන ඉදන් කොළඹ යන ලයින් ඒකේ එක කෑල්ලක් (ස්ටේෂන් දෙකක් අතර) විනාඩි පහලවක් යනවා කියමුකෝ. එතකොට කොට්ටාවට ආපු කෝච්චිය තව විනාඩි පහලවක් බලන් ඉන්න ඕනේ අනිත් කෝච්චිය එනකම්. ඊට පස්සේ අරක යනවා. ඊළඟ විනාඩි පහලවක තව කෝචිචියක් බලන් ඉන්න ඕනේ පන්නිපිටියේ. නැත්නම් මහරගම ඉදන්ම එන්න ඕනේ පන්නිපිටියේදි මුන් ගැහෙන්න. එකක් හරි ලේට් උනෝත් ඔක්ක්ටම වදිනවා. අනික එක්ස්ප්‍රස් එක යනකොට ඔය හැම කෝච්චියක්ම නවත්තන්න ඉන්න වෙනවා ස්ටේශම් වල ඒ එකක් හරි හිර උනාම එක්ස්ප්‍රස් එකත් හිර වෙනවා. ඕක ඕනේ දුරට ඩබල් ලයින් ගහන්න නේමේ. කොළඹ අවටට ඩබල් ලයින් දාන්න ඕනේ.නැතුව කොහෙවත් තියන කැලෑවට නෙමේ.

    uba mn mulinma kiwwa reply eken passe waradiyata therum aran rply karala thiyenen
    math eka dan dakke. 🥴 hayiyo haminenwa :D
    man train yana ena hatiy wena wena ewa kiywanawa :lol:

    man mulinma kiwwe avissawellata yana kan wath double line karanna ona kiyala,

    ethkota oya pare thiyena godak prashna wisadenwa

    train late, train keepayak danna bari eka,

    minissu yana ena ekath wadi wenwa ara factors 2 hadichcha gaman

    nathuwa kottawa idan avissawellata withrak kiyala na,. balahan hodata mula reply eke

    kotuwe idan avissawella ta wenakan double line wage karanna puluwan nam thwath godak hodayi,

    ithin oka kottawata hari homagamata hari double line kara nam first step eka hatiyata ethanin passe demand eka anuwa ithuru tikath hadanna puluwan (Avissawella or yatiyanthota ta) me kelanivelly line eka Ratnapura wenakan extend karanwa nam. issarhata.

    oya kalawal wala idan minissu wadata enwa bn daily,

    hamotama salli na kolaba kittuwa hundu wage kamara wala board wela job karanna .
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සුද්දන්ගේ ආණ්ඩුව තිබ්බ කාලේ රත්නපුරේට වෙනකං කෝච්චිපාර තිබ්බා, සුද්දො ම ඒක ගලවන්න ප්ලෑන් කරලා තිබ්බා. ඊට පස්සේ ආපු ආණ්ඩු ඒ ප්ලෑන් එක ඒ විදිහටම, කරගෙන ගිහින් තමා අද අවිස්සාවේල්ලට වෙනකං විතරක් තියෙන්නේ. රත්නපුරේට කෝච්චි පාරක් හදන එක අවදානම් වැඩි වැඩක්. නායා යෑම්, ගං වතුර, මැණික් පතල්. මේ දේවල් නිසා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    uba mn mulinma kiwwa reply eken passe waradiyata therum aran rply karala thiyenen
    math eka dan dakke. 🥴 hayiyo haminenwa :D
    man train yana ena hatiy wena wena ewa kiywanawa :lol:

    man mulinma kiwwe avissawellata yana kan wath double line karanna ona kiyala,

    ethkota oya pare thiyena godak prashna wisadenwa

    train late, train keepayak danna bari eka,

    minissu yana ena ekath wadi wenwa ara factors 2 hadichcha gaman

    nathuwa kottawa idan avissawellata withrak kiyala na,. balahan hodata mula reply eke

    ithin oka kottawata hari homagamata hari double line kara nam first step eka hatiyata ethanin passe demand eka anuwa ithuru tikath hadanna puluwan (Avissawella or yatiyanthota ta) me kelanivelly line eka Ratnapura wenakan extend karanwa nam. issarhata.

    oya kalawal wala idan minissu wadata enwa bn daily,

    hamotama salli na kolaba kittuwa hundu wage kamara wala board wela job karanna .
    යකෝ දෙවෙනී එකේදි නිවැරදි කරන්න එපැයි. මාත් දැක්කේ කොට්ටාව වගේ.
    ලංකාවේ ඇත්තම කිව්වෝත් south line එකයි Jaffna line එකයි ඇරෙන්න අනිත් ඔක්කෝම පාර වල් සූද්දාගේ අවශ්‍යතා වලට හදපූවා මිසක් අපේ වගේ රටක මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට හදපු පාරවල් නෙමේ. Main line එක පැය දහයකට වඩා යනවා බදුල්ල ට යන්න. එකත් රට වටේ වටයක් ගහලා. කැලණිවැලි යන්නේ කැලෑවල ත්‍රින්කෝ මඩකලපු පවා ඒ වගේ. හැම තැනටම බස් එකේ යන්න පුළුවන් කෝච්චියට කලින්. ඉතින් ඔය පාරවල් හදනවා නම් අළුතෙන්ම හදන්න ඕනේ. නැතුව තියන එව්වා දික් කලා කියලා වැඩක් වෙන්නේ නැහැ.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
    Construction-work-on-first-section-of-Ruwanpura-Expressway-to-end-soon.jpg

    මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.

    නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
    මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    oka patan gatte local funded project ekak vidihata tenders eka giye MAGA lata un nawattuwe goverment eken fund karana eka nawattapu nisa.... Foreign Fund ekak enakan oya project eka patan ganne ne...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    oka patan gatte local funded project ekak vidihata tenders eka giye MAGA lata un nawattuwe goverment eken fund karana eka nawattapu nisa.... Foreign Fund ekak enakan oya project eka patan ganne ne...
    අනුර ට්‍රිලියන 1.5 ක් දේශීය වෙළඳපොලෙන් නය ගත්තා නේ එකෙන් කොටි 1000 ක් දැම්මා නම් Highway එක හදන්න තිබ්බා නේද?
    කිව්වේ නම් වංචාව දූෂණය නතර කරලා ජනතාවට සහන දෙනවා කියලා😋

    Highway එක හදන්න සල්ලි නැහැ අලුතෙන් 35 000 රාජ්ය සේවයේ ට බඳවා ගෙන පඩි ගෙවන්න සල්ලි තියෙනවා🤮
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    යකෝ දෙවෙනී එකේදි නිවැරදි කරන්න එපැයි. මාත් දැක්කේ කොට්ටාව වගේ.
    ලංකාවේ ඇත්තම කිව්වෝත් south line එකයි Jaffna line එකයි ඇරෙන්න අනිත් ඔක්කෝම පාර වල් සූද්දාගේ අවශ්‍යතා වලට හදපූවා මිසක් අපේ වගේ රටක මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට හදපු පාරවල් නෙමේ. Main line එක පැය දහයකට වඩා යනවා බදුල්ල ට යන්න. එකත් රට වටේ වටයක් ගහලා. කැලණිවැලි යන්නේ කැලෑවල ත්‍රින්කෝ මඩකලපු පවා ඒ වගේ. හැම තැනටම බස් එකේ යන්න පුළුවන් කෝච්චියට කලින්. ඉතින් ඔය පාරවල් හදනවා නම් අළුතෙන්ම හදන්න ඕනේ. නැතුව තියන එව්වා දික් කලා කියලා වැඩක් වෙන්නේ නැහැ.

    matath tikak pataluna :D
    .
    badulla wage line nam hadala aththe sudda badu tika kotuwata genna ne,
    e kale wathu tika target karala para hadanna puluwan than tika balala hadanna aththe,

    rambukkanen udahata para hadala thiyenwa kiyanne sahena gemak e kale hatiyata.

    danatatah oka maintain karanwa misak upgrade ekak karanna ba ne, bumiye pihiteema anuwa

    tourism walata hodayi,

    othana mehema dekuth thiyenwa.,

    oya parawal suddage kale hadapuwa neh
    e kale parwal hadila thiyenna athi. eth dan ewa wal bihi wela samahra than wala minissu gewal hadala bus route eka wenama hadila thiyena handa

    aayi para dik karoth sahena kalayak yayi ekata minissu hari gahenna,

    eth bus route eke ikmanata yanna puluwan nam me project eka fail weyi uba kiyanna wage,