ridawagena penala giya ponnayo dan kiyawanawa
හැම එකාම එකතු වෙලා මාරුවෙන් මාරුවට හොරකන් කරලා මිනිසුන්ට එපා වෙච්ච පාර මුන් වගේ සෙට් එකකට දුන්නා. දැන් ඉතින් ෆුල් ආතල්ටෙන්ඩර් කැද වන එකක් ගැන නෙවෙයි බං ඔය කියන්නේ සල්ලි නැති නිසා Project එක නවත්වනවා කියලා
ඔය මහින්ද Highway වලින් හොරකම් කරනවා කියලා තමා යහපාලන ආණ්ඩුව ආවේ යහපාලන ආණ්ඩුවෙන් නුවර Highway එකට ටෙන්ඩර් කරපු ගාන මහින්ද ගේ කාලේ ටෙන්ඩර් කරපු ගානට වඩා දෙගුණයක් වැඩියි![]()
රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි = Disaster Management= මෝඩ ජෙප්පෝ රැවටීමරුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි
Nice
රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි = Disaster Management= මෝඩ ජෙප්පෝ රැවටීම![]()
අනුන්ගෙන් කාලා ජීවත් වෙන හිගනා ජෙප්පන්ට රට බාර දුන්නාම ඔහොම තමා පොන්ස්adanna epa ban, salli nethnam salli naha, mahinda huththige putha wage naya wela wedakata nathi project karala ratata kelawanawata wada hodai nawaththala dana eka,
අනුන්ගෙන් කාලා ජීවත් වෙන හිගනා ජෙප්පන්ට රට බාර දුන්නාම ඔහොම තමා පොන්ස්![]()
ඩීසල් පෙට්‍රල් වැඩි කරන්න යන්නේ බං
ලොකුවට හෑල්ලු උන කතා කිව්වට පැනගෙන ආවේ උබ නේදridawagena penala giya ponnayo dan kiyawanawa
ලොකුවට හෑල්ලු උන කතා කිව්වට පැනගෙන ආවේ උබ නේද
highway eka stop kerepu eka awul unata machna meka -->
එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.
hondai
train ekak dammama okkotama yane puluwan.
dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane
train ekak dammata one ekekta yane puluwane
ඕක කොට්ටාවේ ඉදන්ම ඩබල් ලයින් කොලයි කියලා ඇති වැඩක් නැහැ. ඕක කොටුවේ ඉදන්ම සිංගල් ලයින්. අනික පට්ට වංගු තොගයක් තියෙන්නේ. නුගේ ගොඩ ඉදන්ම කොට්ටාවට එන්නත් පැය භාගයක් යනවා කැලණිවැලියට. ට්‍රෑපික් වෙලාවට හොඳයි අනිත් වෙලාවට නම් බස් එකේ ඊට කලින් ගියහැකි. අනිත් වෙලාවත් කෝච්චිය තියෙන්න එපැයි යන්න.kotuwe idan avissawella ta wenakan double line wage karanna puluwan nam thwath godak hodayi,
ඕක කොට්ටාවේ ඉදන්ම ඩබල් ලයින් කොලයි කියලා ඇති වැඩක් නැහැ. ඕක කොටුවේ ඉදන්ම සිංගල් ලයින්. අනික පට්ට වංගු තොගයක් තියෙන්නේ. නුගේ ගොඩ ඉදන්ම කොට්ටාවට එන්නත් පැය භාගයක් යනවා කැලණිවැලියට. ට්‍රෑපික් වෙලාවට හොඳයි අනිත් වෙලාවට නම් බස් එකේ ඊට කලින් ගියහැකි. අනිත් වෙලාවත් කෝච්චිය තියෙන්න එපැයි යන්න.
මෝඩ ජෙප්පො.highway eka stop kerepu eka awul unata machna meka -->
එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.
hondai
train ekak dammama okkotama yane puluwan.
dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane
train ekak dammata one ekekta yane puluwane
ඔය පාර හදනවිනම් මුල ඉදන්ම හදන්න ඕනේ කොටූවේ ඉදන්ම එක කෝච්චිය පාරක් විතරක් තියන ඕනේ කොහොමද බන් කොට්ටාවේ ඉදන්ම අවිස්සාවේල්ලට ඩබල් කලා කියලා කෝච්චිය දෙකක් එක පාර දුවන්නේ? ඕක නැරේ ගේජ් වලට හදපු කෝච්චිය පාර උඩ නෝමල් ගේජ් එක කරලා තියෙන්නේ. දුවන්න පුළුවන් S8 s12 සෙට් විතරයි. එකත් පට්ටම හිමින්. හැට පන්නන්න පුළුවන් බොහොම පොඩි කිලෝමීටර් ගානයි. ඔය පාර හදනවා නම් අළුතින්ම rebuild කරන්න ඕනේ. අර පාඨලීගේ ඕවර් හෙඩ් පෑලෑන් එක වගේ. එක් නම් වැඩක් ඇති වැඩක් ගෝඨා නැවැත්තුවා.Kotuwe idan double line karoth wadi train ganak simultaneously up and down wunath danna puluwan,
wangu walata okay danata CGR eke thiyena DMU.
anik eka station,Platform harima podiyi. Double set ekak nwaththanna wath ida naha,
Office time walata duwanna hadagaththa schedule ekak thiyenne
ewa wenas wenwa nam hodayi,
ඔය පාර හදනවිනම් මුල ඉදන්ම හදන්න ඕනේ කොටූවේ ඉදන්ම එක කෝච්චිය පාරක් විතරක් තියන ඕනේ කොහොමද බන් කොට්ටාවේ ඉදන්ම අවිස්සාවේල්ලට ඩබල් කලා කියලා කෝච්චිය දෙකක් එක පාර දුවන්නේ? ඕක නැරේ ගේජ් වලට හදපු කෝච්චිය පාර උඩ නෝමල් ගේජ් එක කරලා තියෙන්නේ. දුවන්න පුළුවන් S8 s12 සෙට් විතරයි. එකත් පට්ටම හිමින්. හැට පන්නන්න පුළුවන් බොහොම පොඩි කිලෝමීටර් ගානයි. ඔය පාර හදනවා නම් අළුතින්ම rebuild කරන්න ඕනේ. අර පාඨලීගේ ඕවර් හෙඩ් පෑලෑන් එක වගේ. එක් නම් වැඩක් ඇති වැඩක් ගෝඨා නැවැත්තුවා.
Lapaya hadana high way.. Paka thamayi..රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
![]()
මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ
රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.
එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.
2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.
නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.
@SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
@S Fetus AKA Pseudo Khan
mRT ekak gahanne nathuwa naya giya wage oka rathnpaurata dammata athi wade mokakada..Molayak thiyana un inna epei bn. Awissawelaltama train eka yanna kochara time ekak yanawada. Ratnapureta kohoma weida ethakota.
Mn dakala thiyana widiyata Ratnapura colaba kiyanne sahenna minissu ude hawasa gana route ekk. Train eka okata wisadunak newei
Wenna puluwan, thama oka attada kiyala sure nane punnaku byyo kerane ma hora wadaneමෝඩ ජෙප්පො.![]()