රත්නපුර_රැළිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ බලහල්ලකෝ පනික්කියා අච්චර ලොකු පිට්ටනියක් තියෙද්දි මුඩුක්කුවක තියලා රැස්වීම. සෙනග වැඩි කරලා පෙන්නන්න උප්පරවැට්ටියක්
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ගනන් කරාද? ටොයි මොලෙන් කියපන්කෝ කීයක් හිටියද කියලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගනන් කරාද? ටොයි මොලෙන් කියපන්කෝ කීයක් හිටියද කියලා

    ගනන් කරනන් දෙයක් නෑ බන් 5000ක් වත් නැතුව ඇති. අච්චර ලොකු පිට්ටනියක් තියාගෙන හෙන මුඩුක්කු කෑල්ලක අරගෙන සෙනග පෙන්නන්න . මෝඩ පනික්කියගේ කට හඬත් ඇහෙනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගනන් කරාද? ටොයි මොලෙන් කියපන්කෝ කීයක් හිටියද කියලා

    ලංකා මුදේ ඉන්දියන් කාරයාට මාළු...
    හෙට කියයි අල්ලපු ගෙදර එකා ඇවිත් ගෙදර **** ට ඇරලා යන්න ඇහැකි අවුරුදු 3ක් යනනම් කියලා... පට්ට දේශපාලන තීරණ :nerd:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලංකා මුදේ ඉන්දියන් කාරයාට මාළු...
    හෙට කියයි අල්ලපු ගෙදර එකා ඇවිත් ගෙදර **** ට ඇරලා යන්න ඇහැකි අවුරුදු 3ක් යනනම් කියලා... පට්ට දේශපාලන තීරණ :nerd:

    මුන් මෙහෙ ඔලු ගනන් කරනවා:lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ගනන් කරනන් දෙයක් නෑ බන් 5000ක් වත් නැතුව ඇති. අච්චර ලොකු පිට්ටනියක් තියාගෙන හෙන මුඩුක්කු කෑල්ලක අරගෙන සෙනග පෙන්නන්න . මෝඩ පනික්කියගේ කට හඬත් ඇහෙනවා.

    mama nam oya meetings walata yanne naha
    habai mahinda mahaththaya aaith illuwoth mage chande mahinda mahaththayata thamai ;)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රටේ දැවෙනම ප්‍රශ්නය කුමක්ද?
    මහින්ද රැලියට කීයක් ආවද

    ජනාදිපති මාද්‍ය අන්ශයේ වෙනම ඒකකයක් පිහිටුවල තියෙනවා රැලි වල ආපු ගාන ගනන් කරන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකා මුදේ ඉන්දියන් කාරයාට මාළු...
    හෙට කියයි අල්ලපු ගෙදර එකා ඇවිත් ගෙදර **** ට ඇරලා යන්න ඇහැකි අවුරුදු 3ක් යනනම් කියලා... පට්ට දේශපාලන තීරණ :nerd:

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ. අනික ඇයි සිංහලයව පාවලා දුන්නු මහින්දයා වෙනුවෙන් පුක දෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ. අනික ඇයි සිංහලයව පාවලා දුන්නු මහින්දයා වෙනුවෙන් පුක දෙන්නේ

    කවද්ද යකෝ මහින්ද සිංහලයව පාවලා දුන්නේ? දින 100 කිට්ටු වෙද්දි කියන්න දේවලුත් නැති වෙනව නේ! හොද ‍වැඩේ..... :lol::lol::lol::lol:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මම දන්න විදිහට මහින්ද කියන්නෙ ඡාති වාදියෙක් නෙවේ. උපන්ගෙයි අවස්තා වාදියෙක්.
    :dull:
    නම්බු තියන් ඉන්නෙ නැතුව මේ කොන්ද පන නැති විමල් වගේ උන්ට ඉනිමන් හදන්නෙ මොන රෙද්දකටද