දැන් මෛත්රි දිනනවා කියලා ෂුවර් දැන් තමයි මුන් පනින්න පටන්ගන්නේ අන්තිමට මහින්දයි,නාමලුයි විතරයි ඉතුරු වෙන්නේ.

දැන් මෛත්රි දිනනවා කියලා ෂුවර් දැන් තමයි මුන් පනින්න පටන්ගන්නේ අන්තිමට මහින්දයි,නාමලුයි විතරයි ඉතුරු වෙන්නේ.

Na kiwwa nam sure panivividura newslineuth awa ne? eke paninne na kiyala kiwa neda???

දැන් මෛත්රි දිනනවා කියලා ෂුවර් දැන් තමයි මුන් පනින්න පටන්ගන්නේ අන්තිමට මහින්දයි,නාමලුයි විතරයි ඉතුරු වෙන්නේ.

mun wage eun gaththama paduwa MY3ta. okun enne nathi ekama hoda. heta anidda walakajja gahanna inna eka pansal gihin pinak kara ganne nathuwa enawa mathana pana pana yanna.![]()

උඹට සෑර් කිව්ව නම් අනිවා ඩෙෆා පනිනවා මචං..........මට අද උදේම කෝල් කරලා කීවා සෑර් ඔන්න අද අපි ලොකු දත් දෙකක් මහින්දගෙන් ගලවා ගන්නවා කියලා.මම හිතන්නේ මේ බදූර්දීන් සහ අලී ගැන තමයි නිවුස් එක.
කොහොමත් අද බදූර්දීන් පනිනවා කියලා මට දැනුම් දුන්න නිසා මම ඒක උදේම ලීක් කරා.
ඒ වගේම දැනට තියෙන තොරතුරු වලට අනුව බන්ඩාරගමදී රත්නසිරි හෝ විදුර එහෙම නැත්නම් මේ දෙන්නම මෛත්‍රී සමග එක් වීමට නියමිතයි.
මහර ගම ගැනත් ටිකක් අවදියෙන් ඉන්න.

තෝ මෙවා කලින්ම කියල පනින උන් පනින් නෑ බොල මේකේ මාමිගේ ගූ බලකායේ උන් ඉන්නවා

Minister of Industry and Commerce of Sri Lanka, Rishad Bathiudeen joins common opposition, he is now holding a press conference at opposition leaders office