රත්මලානෙ බොරුපන ඉන්න අය පොඩ්ඩක් කියන්නකො
මචං මං රත්මලානෙ ඉන්නෙ. මං අලුතින් පලාතට ආවෙ. මට O/L මැත්ස් හොඳට පුලුවන් බං. මං කැම්පස් යනගමන් O/L මැත්ස් ක්ලාස් එකක් කරන්න හිතන් ඉන්නෙ. ගෙදරට ගිහින් තනි පුද්ගල පංති තමයි පටන්ගන්න හිතන් ඉන්නෙ. මට අව්ල තියෙන්නෙ රත්මලානෙ මං ඉන්නෙ බොරුපන පාරෙ. ඒ හරියෙ ඔක්කොම තියෙන්නෙ Factory. ඉතින් ස්කෝලෙකට කියල තියෙන්නෙ හින්දු එක විතරයි. සින්හල දන්න මට මොන හින්දුද බං. ඉතිං ඒක ටාගට් කරන්න බෑනෙ බං. ස්කෝලයක් ලගපාතක නැතුව මොන O/L ලමයිද. ඉතිං මේ මං දැනට හිතං ඉන්න විදියනෙ. මං රත්මලානෙ ලඟදි ගිය නිසා වැඩිය දන්නෙ නෑ.
ඒ හරිය ගැන හොඳට දන්න අය කියන්නකෝ..
ඒ හරියෙ O/L මැත්ස් ක්ලාස් එකක් කරොත් අව්ලක් වෙන එකක් නැද්ද?
O/L වගේ individual ක්ලාස් කරන්න සෙට් වෙයිද බං?
පොඩ්ඩක් විස්තර ටිකක් කියපංකො..

කට්ටිය එනවා..