රත්මලාන AirPort එකට යමු

deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    සමාජ මධ්‍ය ජාලා හරහා News ඒකක් යනවා ප්‍රභූන් කීපදෙනෙක් රත්මලාන ගුවන් තොටුපලේන් රටින් පනින්න උත්සාහ ගන්නවා කියලා ???
     
    • Like
    • Dislike
    Reactions: iworld and EVC

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,788
    113
    දෙහිවල
    සමාජ මධ්‍ය ජාලා හරහා News ඒකක් යනවා ප්‍රභූන් කීපදෙනෙක් රත්මලාන ගුවන් තොටුපලේන් රටින් පනින්න උත්සාහ ගන්නවා කියලා ???
    ඔයත් එනවත?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සමාජ මධ්‍ය ජාලා හරහා News ඒකක් යනවා ප්‍රභූන් කීපදෙනෙක් රත්මලාන ගුවන් තොටුපලේන් රටින් පනින්න උත්සාහ ගන්නවා කියලා ???
    කොහෙද ඉන්නෙ උබ. මම ඉන්නෙ පානදුර . කොහෙටද සෙට් වෙන්නෙ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනවශ්‍ය කලබල කරල මේන් ෆෝකස් එක එහෙ මෙහෙ කරන්න හදන්න එපා පොන්ස්.