රත්‍රං ආයෝජනය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රත්‍රං ආයෝජනක් විදිහට මිලට ගන්නව නම් කොහොමද ගන්නේ කොහෙන්ද ගන්නේ...බිස්කට් එක හෝ කාසි ද? නැත්නම් පාවිච්චි කරපු රත්‍රං බඩු රන් බරට ගන්න ක්‍රමයක් තියනවද?