රතිඤ්ඤා දාපන්.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සියබලාපිටිය පත්කරන්න පාර්ලිමෙන්තුව රැස්වීමට ගිය වියදම ලක්ශ 50 හෝ 100 උගෙන් අය කිර්‍රිමට බලකරමු.
    මහජනයා අන්දා හිගන බදු මුදලින් සෙල්ලම් කිර්‍රිමට ඉඩනොදෙන ආරම්බයකට මුලපුරමු

    NO public money wasters
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සෝස් දාන්න, ඔහොම සැරින් සැරේ රත්ඤ්ඤා එළියට ගන්න ගියොත් දාන්න වෙන්නේ පුස් කාපුවා තමා
     
    • Like
    Reactions: Lovtus

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පොඩ්ඩක් සැරට උද්ඝෝෂණ කරපු ගමන් උෟ අයින් වෙනව කියනව..ඊට දවසකට පස්සේ අායෙත් අස්වෙන්නේ නෑ කියනව.උෟට දැන් ඒක පුරුද්දකට ගිහින්..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගියා නම් පිස ගන්න අපේ හාන්දුරුවනේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොඩ්ඩක් සැරට උද්ඝෝෂණ කරපු ගමන් උෟ අයින් වෙනව කියනව..ඊට දවසකට පස්සේ අායෙත් අස්වෙන්නේ නෑ කියනව
    279754395_23851410783510543_5369140831315481212_n.png
     
    • Like
    Reactions: YelaWolf