රතිඤ්ඤා ලාබයි!!!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රතිඤ්ඤා ලාබයි!!!

    කඩවල් වලින් ඉතා විශාල ලෙස මේවන විට රතිඤ්ඤා විකිනෙමින් පවතිනවා ඒක නිසා මහින්ද / රනිල් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් ලගම පිහිටි වෙලදසලට ගොස් ඔබගේ රතිඤ්ඤා ටික දැන්ම වෙන්කරවා ගන්න කියා පස්සේ මට දොස් කියන්න එපා රතිඥ්ඤා නෑ කිවුවා කියලා:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    44948632_1267213653419945_224245181736550400_n.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Kade thiyana thana GPS karapan. :P

    අපේ කඩෙන් ගන්න ඔනේ නෑ ලගම පිහිට් ඔනෑම වෙලද සැලකින් ලබා ගන්න:P:P අපි මුදලාලිලා උනාට සහජීවනයෙන් වෙලදාම් කරන්නේ අර දේෂපාඥයින් වගේ මරාගන්නේ නෑ ෆෙන්