රතිඤ්ඤ වලට වියදම් කරන සල්ලි එකතු කරල :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රතිඤ්ඤ වලට වියදම් කරන සල්ලි එකතු කරල :D

වරෙව් සිඞ්හලු ඇතුලට පුපුරන්නෑ :baffled:
.
.
.
.
.
.
ඇයි බං උඹලට රතිඤ්ඤ වලට වියදම් කරන සල්ලි එකතු කල්ල අවුරුද්දටත් දන්සැල් දෙන්න බැරි :baffled:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහා ලොකුවට හැමෝම රතිඤ්ඤා
    ගන්නේ නෑනේ බන් ගොඩක් වෙලාවල පොඩි උන්ගේ කෑගැහිල්ලටත්
    ගන්නවා දැන් උඹ උන්ටත් ඕක තේරුම් කරලා දෙනවද :rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එතකොට රතිඤ්ඤ හදලා එව විකුණලා ඡිවිත ගෙනියන අයට අවුරුදු නෑ නේ රතිඤ්ඤ කියන්නේ විනොදාස්වාදයට කරන වියදමක් එකෙන් යැපෙන මිනිස්සුත් ඉන්නවා..
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන් උබේ අදහාස නම් නියමයි... මම මැයි මස දෙනවා දානයක් .. එනිසා මටනම් බෑ සම්බන්දවෙන්න ඔය පින් අතේ වැඩේට..
    අනික ඔය අනිත් අය කියලා තියෙනවා වාගේ දන්සලක්ම ඔනේ නෑ පිනක් වෙන ඔනෑම වැඩක් කරන්න පුලුවන්.... උබට ඒවාගේ දෙයක් තනියම උනත් කරන්න පුලුවන් කට්ටියක් ඔනේ නෑ..
    සියලු දෙනා කරන්නාවු පිං .. චාතුරාර්්‍ය දර්මය අවබෝධ කරගැනිමටම හේතු වාසනා වේවා
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    එතකොට වෙසක් එකට දන්සැල් දෙන සල්ලි එකතු කරල රතිඤ්ඤා දානවද?
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මහා ලොකුවට හැමෝම රතිඤ්ඤා
    ගන්නේ නෑනේ බන් ගොඩක් වෙලාවල පොඩි උන්ගේ කෑගැහිල්ලටත්
    ගන්නවා දැන් උඹ උන්ටත් ඕක තේරුම් කරලා දෙනවද :rolleyes:
    :yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එතකොට රතිඤ්ඤ හදලා එව විකුණලා ඡිවිත ගෙනියන අයට අවුරුදු නෑ නේ රතිඤ්ඤ කියන්නේ විනොදාස්වාදයට කරන වියදමක් එකෙන් යැපෙන මිනිස්සුත් ඉන්නවා..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක පුරානෙ ඉඳං අපි කරපු දෙයක්නෙ බං. ඒ කාලෙ ටීවි රේඩියෝ තිබ්බෙ නෑ ඉතිං නැකත් වෙලා දන්වන්න ඔය වගේ සද්ද දැම්මා. උණ වෙඩිල්ල ඒ වගේ දෙයක්. ඕවා මොඩිෆයි වෙලා දැං අපි රතිංඤා දානවා. ඕවා තමා අපෙ සංස්කෘතිය. :eek: