රතුපස්වල චන්ද ප්‍රතිපලය👀

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රතුපස්වල චන්ද ප්‍රතිපලය👀

    rathupawala1.jpg

    රතුපස්වල ඡන්ද කොට්ඨාශය පමණක් නොව, වැලිවේරිය හා බැලුම්මහර ඇතුළු ප්රදේශයේ සියළු ඡන්ද කොට්ඨාශ මෙවර ඉහළින් ම ජයග්රහණය කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණයි. එය අතිශය සංකේතාත්මක ජයක් බව ද කිව යුතුයි. මන්ද රතුපස්වල සිදුවීම අදාළ ප්රදේශයේ පමණක් නොව, මුළු රටේ ම මහින්දගේ ඡන්ද කැඩීම සඳහා එදා භාවිතා වූ ප්රධානතම ‘කතන්දරයක්’ වූ නිසාය. අද ද ඇතැමුන් එම වචනය කටපාඩමට මෙන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ව භාවිත කරති. එහෙත් ඔවුන් ඒ සියළු දෙනාට දැන් රතුපස්වල ජනතාව විසින් ම නිසි පිළිතුරු ලබා දී තිබීම කොතරම් දෛවෝපගත ද?
    කලක සිට මා හට පුද්ගලිකවම මෙම ප්රදේශයට යාමට කැමැත්තක් තිබූ අතර ඒ අනුව, එම ප්රදේශයේ ජනතාව විසින් ම සංවිධානය කර තිබූ ඡන්ද රැස්වීම රැසකම ජනතාව ඇමතීම සඳහා පසුගිය මැතිවරණ සමයේ අවස්ථාවක් ලැබුණි. ඒ බොහෝ අය අප සමග ප්රකාශ කළ පොදු කරුණක් විය. එනම් ප්රදේශයට බැහැරින් පැමිණි පිරිසක් විසින් තමා ‘ඇන්දූ’බවයි. අවසානයේ සිදු වූයේ තමන් රැකියා කළ හා ආයතනයට යමක් සපයා සරිකරගත් ආදායම ද ප්රශ්නගත රබර් කම්හල ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වූ බව ය. ඛේදය ඉන් අවසන් නොවීය. අදාළ රබර් කම්හල තායිලන්තයට ගෙන යාමට සිදු වීමෙන් රටට අහිමි වූ විදේශ මුදල් ප්රමාණය මුදලික් කෝටි ගණනකි. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය විසින් රාජපක්ෂ ආණ්ඩුවෙන් පළිගැනීම සඳහා කරන ලද ඒ ව්යාජ අරගලයේ ප්රතිඵල අද රතුපස්වල ජනතාව විසින් ඔවුන්ට පුංචි ඡන්දයේ දී ලබා දී ඇත. එහෙත්, ඔවුන් කළ ඒ පාපකර්මය එතෙකින් ගෙවා දැමිය හැකි ද?

    උපුටා ගැනීම
    //රුපියල් කෝටි 16 කට බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයක් මිලදී ගත් ධම්මික පෙරේරා හේලීස් සමාගම් සමූහයේ වැඩිම කොටස් ප්රමානයක් හිමි පුද්ගලයාය.හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්යාගාරයේ සිට මිදුල්,ගොවිපලවල් දක්වාම භාවිතා විය.
    වැලිවේරිය ඩීප් ප්රඩක්ට් ආයතනයේ සේවක පිරිසක් 2013 මාර්තු මස වැඩවර්ජනයක් සිදුකලෝය.එය හේතුකරගෙන සේවකයින් 147ක් සේවයෙන් පහකර දමන ලදී.එම සේවක සටන යලි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්ය වපුරවමිනි.වාම වාදය සමග අත්වැල් බැදගත් කොලපාට ධනවාදය සහ ඊලාම් වාදය විසින් එම අසත්ය ,ජල ප්රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා “වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා ” යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්රම ක්රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්රිතාන්ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය//

    -සබරගමුව විශ්ව විද්යාලයේ ජේෂ්ඨ කඨිකාචාර්ය මහින්ද පතිරණ මහතාගේ ලිපියකි.-
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:කැ@ සීන් එක.ඔන්න ඕවට තමා ටොයියොන්ට, ජෙප්පොන්ට නප්පියට තද වෙලා තියෙන්නේ.FB එක පළාතේ යන්න බැහැ උදේ ඉදන් හූල්ලනවා.:rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට ප්‍රභාකරන් මතක් උනා. වෙන මුකුත් නෙමෙයි සිංහල උන්ට මතකද වෙනි සති දෙකයි නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:කැ@ සීන් එක.ඔන්න ඕවට තමා ටොයියොන්ට, ජෙප්පොන්ට නප්පියට තද වෙලා තියෙන්නේ.FB එක පළාතේ යන්න බැහැ උදේ ඉදන් හූල්ලනවා.:rofl:

    ඔය මම කිව්වේ..තාමත් හූල්ලනවා..:rofl::rofl::rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :D:D:D

    2015 Mahinda oya pethi dinum ban.

    88/89 mini marapu UNP eka 1994 peradune UNP eke nayakayo okkoma koti gahala merila nisa.

    Lankawe minissu kemathi RAJEK ta.

    Me anduwa oya SAITAM,CEB,Petrolium,Train prashna hamudawa/police dala wisaduwa nan meeta wada chanda lebenawa
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    rathupawala1.jpg

    රතුපස්වල ඡන්ද කොට්ඨාශය පමණක් නොව, වැලිවේරිය හා බැලුම්මහර ඇතුළු ප්රදේශයේ සියළු ඡන්ද කොට්ඨාශ මෙවර ඉහළින් ම ජයග්රහණය කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණයි. එය අතිශය සංකේතාත්මක ජයක් බව ද කිව යුතුයි. මන්ද රතුපස්වල සිදුවීම අදාළ ප්රදේශයේ පමණක් නොව, මුළු රටේ ම මහින්දගේ ඡන්ද කැඩීම සඳහා එදා භාවිතා වූ ප්රධානතම ‘කතන්දරයක්’ වූ නිසාය. අද ද ඇතැමුන් එම වචනය කටපාඩමට මෙන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ව භාවිත කරති. එහෙත් ඔවුන් ඒ සියළු දෙනාට දැන් රතුපස්වල ජනතාව විසින් ම නිසි පිළිතුරු ලබා දී තිබීම කොතරම් දෛවෝපගත ද?
    කලක සිට මා හට පුද්ගලිකවම මෙම ප්රදේශයට යාමට කැමැත්තක් තිබූ අතර ඒ අනුව, එම ප්රදේශයේ ජනතාව විසින් ම සංවිධානය කර තිබූ ඡන්ද රැස්වීම රැසකම ජනතාව ඇමතීම සඳහා පසුගිය මැතිවරණ සමයේ අවස්ථාවක් ලැබුණි. ඒ බොහෝ අය අප සමග ප්රකාශ කළ පොදු කරුණක් විය. එනම් ප්රදේශයට බැහැරින් පැමිණි පිරිසක් විසින් තමා ‘ඇන්දූ’බවයි. අවසානයේ සිදු වූයේ තමන් රැකියා කළ හා ආයතනයට යමක් සපයා සරිකරගත් ආදායම ද ප්රශ්නගත රබර් කම්හල ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වූ බව ය. ඛේදය ඉන් අවසන් නොවීය. අදාළ රබර් කම්හල තායිලන්තයට ගෙන යාමට සිදු වීමෙන් රටට අහිමි වූ විදේශ මුදල් ප්රමාණය මුදලික් කෝටි ගණනකි. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය විසින් රාජපක්ෂ ආණ්ඩුවෙන් පළිගැනීම සඳහා කරන ලද ඒ ව්යාජ අරගලයේ ප්රතිඵල අද රතුපස්වල ජනතාව විසින් ඔවුන්ට පුංචි ඡන්දයේ දී ලබා දී ඇත. එහෙත්, ඔවුන් කළ ඒ පාපකර්මය එතෙකින් ගෙවා දැමිය හැකි ද?

    උපුටා ගැනීම
    //රුපියල් කෝටි 16 කට බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයක් මිලදී ගත් ධම්මික පෙරේරා හේලීස් සමාගම් සමූහයේ වැඩිම කොටස් ප්රමානයක් හිමි පුද්ගලයාය.හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්යාගාරයේ සිට මිදුල්,ගොවිපලවල් දක්වාම භාවිතා විය.
    වැලිවේරිය ඩීප් ප්රඩක්ට් ආයතනයේ සේවක පිරිසක් 2013 මාර්තු මස වැඩවර්ජනයක් සිදුකලෝය.එය හේතුකරගෙන සේවකයින් 147ක් සේවයෙන් පහකර දමන ලදී.එම සේවක සටන යලි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්ය වපුරවමිනි.වාම වාදය සමග අත්වැල් බැදගත් කොලපාට ධනවාදය සහ ඊලාම් වාදය විසින් එම අසත්ය ,ජල ප්රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා “වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා ” යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්රම ක්රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්රිතාන්ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය//

    -සබරගමුව විශ්ව විද්යාලයේ ජේෂ්ඨ කඨිකාචාර්ය මහින්ද පතිරණ මහතාගේ ලිපියකි.-
    yako man adane dhanne man mechcharakal wada karla thiyenne Thailand wala kiyala:confused:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    :lol:කැ@ සීන් එක.ඔන්න ඕවට තමා ටොයියොන්ට, ජෙප්පොන්ට නප්පියට තද වෙලා තියෙන්නේ.FB එක පළාතේ යන්න බැහැ උදේ ඉදන් හූල්ලනවා.:rofl:

    අපොයි :cool:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    It is not What MR did. But what MS did not do for last 3 years. No one can say shooting by army to a civilian crowd can be justified no matter who won the LG bodies. The person who gave orders and cover up including MR will get what they deserve at the end! These are brothers, children of some persons and they will only know the sorrow . They are not JVP or LTTE terrorists but innocent people who demonstrated thorough inaction of courts on that day. (their application to the courts were rejected on technicality by Magistrate for reasons best known)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි මල් පොහොට්ටුව ලොකු පෙරලියකි        කළේ
    අලියා, අත, බුලත, සීනුව එකම                       වළේ
    වරදට යොමුවුනොත් අරගෙන රටක                බලේ
    කොයි ලොක්කට වුනත් ඔයටික තමයි              මලේ
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    onna onna ithin..uba dan jathiwade aussanawa. dan kattiya redda ussagena ready wenawa athi comment danna..

    nikan inna un ka gahuwata rathupaswala wala inna un dannawa ban aththa seen eka..eka chandenma penawane..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :D:D:D

    2015 Mahinda oya pethi dinum ban.

    88/89 mini marapu UNP eka 1994 peradune UNP eke nayakayo okkoma koti gahala merila nisa.

    Lankawe minissu kemathi RAJEK ta.

    Me anduwa oya SAITAM,CEB,Petrolium,Train prashna hamudawa/police dala wisaduwa nan meeta wada chanda lebenawa

    saitm epa kiyana unta hamudawa dammala wedi thiyalada?
    tho wage mee harakek moda moosalayek:lol::lol: