රතුපස්වල නඩු තීන්දුව අද..⚡

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe


    චෝදනා ඔප්පු කරන්න තමා යකෝ නීතිපති දෙපාර්තමේන්තුවකටයි පොලීසියකටයි අපේ ටැක්ස් සල්ලි වලින් පඩි ගෙවන්නෙ.
    ------ Post added on May 18, 2024 at 6:34 AM
    Thoge sihina chodana oppu karaganin Lal Kanthata kiyala.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මිනිස්සුන්ට වැඩක් නෑ අධිකරණය වැඩ කරන විදිහෙන්.
    හමුදාවෙන් නිරපරාදෙ නිරායුධ මිනිස්සු තුන් දෙනෙක්ට වෙඩි තියල මැරුවට පස්සෙ සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. එච්චරයි.
    අධිකරණය කියන්නෙ වැඩක් කරවගන්න තියෙන ආයතනයක් මිසක් වඳින්න පුදන්න තියෙන තැනක් නෙමේ.
    මෙවා දෑක්කාම ලන්කාවෙ නීතිය අනිවාර්ය සබ්ජෙක්ට් එකක් විදිහට ඉස්කොල වල ලමයින්ට උගන්නන්න ඔනෙ කියලා හිතෙන්නෙ. අදිකරනය තියන්නෙ කාටවත් ඔනෙ විදිහට වෑඩ කරව ගන්න නෙවෙයි නීත්යානුකූලව වෑඩ කරන්න. වරදකරු කියලා ඔයා හිතන කෙනාට උසාවිය්‍රන් අනිවාර්යයෙන් දඩුවම් කරන්න ඔනෙ කියලා නියමයක් නෑ එහෙම වෙනවානම් උසාවියක් වෑඩක් නෑ නෙ .මිනිස්සුන්ට හිතෙන විදිහට නඩු විසදන්න ඔනෙනම් අර කාලයක් ලන්කාවෙ ගම් වල උනා වගෙ රෑට ගෙදරට ගියා අවශ්ය මනුස්සයා එලියට ගත්ත උබ කසිප්පු පෙරුවා හරි මොකක් හරි චොදනාව කිව්වා විත්තිකාරයා කට අරින්න ඉස්සෙල්ල ඔලුවටම තියලා දෑම්ම වගෙ සිස්ටම් එකක් අයෙත් ගෙනාවනම් හරි එටකොට වෑරදිකරුද නිවරිදිකරුද වෑඩක් නෑ මිනිස්සු කෑමති විදිහට නඩු විසදෙයි.


    නිකන් buzz words කියවල මිනිස්සු බය කරන් නැතුව ඉදපන් බන්. කලිනුත් කිවුව වගේ උසාවිය, නීති පොත් ඔක්කොම තියෙන්නෙ justice එක ඇති කරන්න. ඒ පරමාර්තය ඇතුවයි අරව හදල තියෙන්නෙ. එහෙම නැතුව ඒවා විශ්ව නීති නෙමෙයි භෞතික විද්‍යා නියම වගේ. මේ වගේ දෙනෝදාහක් ඉස්සරහ සිද්ද වෙච්ච සීරියස් කේස් එකකදිවත් ඒ පරමාර්තය ඉෂ්ඨ වෙන්නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. ඕකනෙ කතාව.
    ඔය එකක් වත් buzz words නෙවෙයි. guilty beyond a reasonable doubt කියන්නෙ විත්තිකරුවෙක් වරද කරුවෙක් වෙන්න නම් ඔහු ඒ වරද කල බවට සාදාරන සෑකයකින් තොරව ඔප්පු කරන්න ඔනීඅ වගෙම විත්තිකාරයාටත් අවස්තාවක් දෙන්න ඔනෙ තමන් නිවරිදියි කියලා කියන්න. Justifiable homicide කියන්නෙ සමහර නීත්යානිකුල මිනිමෑරුම් සිද්ද වෙන්න පුලුවන් ඒවට වෑරදිකාරයෙක් නෑ. ඔයාට උනත් මිනිහෙක් මරලා නිදොස්කොට නිදහස් වෙන්න පුලුවන්. ඒවගෙ අවස්තා ඔයාට බලාගන්න පුලුවන් ලන්කාවෙ දන්ඩනීති සන්ග්‍රහයෙ ආටිකල් 89න් පහලට බලාගෙනගියොත්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Image-02_s-scaled.jpg
    Dhammika-Perera-SLPP.jpg
    6-copy.jpg
    F3irTWmbsAAOURg
    bump
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    රට ගියා වගේ සිල්ලර මගුල් අදින්නේ නැතුව මෙන්න මේ වගේ එකක් ආයි ඇදල අරන් මයිනව දානවනං අපි ඔක්කොම කැමතියි. රනිලත් යන්න ඕනි මහබැංකු හොරකමට, බටලන්ද වගේ එව්වට. නැතුව private tours ගියා වගේ ජෙප්පෝ form කරන්න දාන සිල්ලර මගුල් වලට නෙවේ.
     
    • Like
    Reactions: හෙනයා