රතුපස්වල සහ ඔරියන්තුමා
රතු පස්වල ජලය විෂ වීමට හේතුව පිටසක්වල බලපෑමක්.පසු ගියදා කහ කොල රතු වැසි ඇද වැටුනා.මේවා මගින් ඇති වුන ප්රතික්රියාවක් නිසා යම් ප්රදේශ වල ජලය විෂ වෙමින් යනවා. ආධ්යත්මක දෙවිවරුන් මහින්දගේ අධර්මිෂ්ට පාලනයට කැමති නෑ.ඒ වගේම දැනට පාලනය ඉන්න දූෂිත වංචා කාරි අපරාද කරන දේශපලකයන් ගැන දැඩි කෝපාවිෂ්ඨව ඉන්න මොහොතක්.මේක නිසා ඔවුන්ව පත් කරගෙන සිටින සියලූම ලාංකික වාසින්ට දඩුවම් කරමින් ඉන්නවා.ඉදිරියේ මේක දරුණු වෙමින් ලංකාව පුරාම ජලය විෂ වීම්, දැවන්ත නියගයන්,ගං වතුර සහ පොලවේ සෙලවීම් ,සුලි සුලන් ඇති කරමින් මිනිසුන්ට ලංකාවේ ජීවත් වීමට බැරි තරම් දුර්භික්ෂ තත්වයක් ඇති වෙනවා.අන්න ඒක ඉතාම උග්ර වෙන ආවස්ථාවේ ආධ්යත්මක දෙවිවරුන් නොහොත් ඇස්ට්රල් ගෝඩ්ස්ලා විසින් පොලවට එවන ලද ඔරියන් තුමා ලංකාවේ පාලකයා විය යුතුයැයි අධිෂ්ඨානිකන්තත්වයක් කරනවා. අන්න එතකොට ඔරියන්තුමන් අහස පොලව ගුගුරවමින් වැසි වස්සවමින් සියලූම වස විස සෝදා හරිමින් ,මහ පොලව සාරවත් සහ සිසිල් කරමින් සැඟව ඇති රන් ආකර,මැනික් ආකර,තෙල් ආකර මතු කරමින් ලංකාවේ නායකයා සහ පාලකයා බවට පත් වීම සිදු වෙනවා.එතකොට ඔයාලගේ සියලූම ප්රශ්න වලට විසදුම් ලැබෙනවා.ලෝකය අල්ලා ගැනිමේ දෙවැනි පියවර මම ලංකාවෙන් අරඹනවා.