රතුපස්වල සහ ඔරියන්තුමා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රතුපස්වල සහ ඔරියන්තුමා

    රතු පස්වල ජලය විෂ වීමට හේතුව පිටසක්වල බලපෑමක්.පසු ගියදා කහ කොල රතු වැසි ඇද වැ‍ටුනා.මේවා මගින් ඇති වුන ප්‍රතික්‍රියාවක් නිසා යම් ප්‍රදේශ වල ජලය විෂ වෙමින් යනවා. ආධ්‍යත්මක දෙවිවරුන් මහින්දගේ අධර්මිෂ්ට පාලනයට කැමති නෑ.ඒ වගේම දැනට පාලනය ඉන්න දූෂිත වංචා කාරි අපරාද කරන දේශපලකයන් ගැන දැඩි කෝපාවිෂ්ඨව ඉන්න මොහොතක්.මේක නිසා ඔවුන්ව පත් කරගෙන සිටින සියලූම ලාංකික වාසින්ට දඩුවම් කරමින් ඉන්නවා.ඉදිරියේ මේක දරුණු වෙමින් ලංකාව පුරාම ජලය විෂ වීම්, දැවන්ත නියගයන්,ගං වතුර සහ පොලවේ සෙලවීම් ,සුලි සුලන් ඇති කරමින් මිනිසුන්ට ලංකාවේ ජීවත් වීමට බැරි තරම් දුර්භික්ෂ තත්වයක් ඇති වෙනවා.අන්න ඒක ඉතාම උග්‍ර වෙන ආවස්ථාවේ ආධ්‍යත්මක දෙවිවරුන් නොහොත් ඇස්ට්‍රල් ගෝඩ්ස්ලා විසින් පොලවට එවන ලද ඔරියන් තුමා ලංකාවේ පාලකයා විය යුතුයැයි අධිෂ්ඨානිකන්තත්වයක් කරනවා. අන්න එතකොට ඔරියන්තුමන් අහස පොලව ගුගුරවමින් වැසි වස්සවමින් සියලූම වස විස සෝදා හරිමින් ,මහ පොලව සාරවත් සහ සිසිල් කරමින් සැඟව ඇති රන් ආකර,මැනික් ආකර,තෙල් ආකර මතු කරමින් ලංකාවේ නායකයා සහ පාලකයා බවට පත් වීම සිදු වෙනවා.එතකොට ඔයාලගේ සියලූම ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.ලෝකය අල්ලා ගැනිමේ දෙවැනි පියවර මම ලංකාවෙන් අරඹනවා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    gvwu.jpg
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    pala hu*nno yanna. enawa methana p*kak katha karanna. thoge ammage hu**ta pitasakwala ewun awith reela yanna one.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    රතු පස්වල ජලය විෂ වීමට හේතුව පිටසක්වල බලපෑමක්.පසු ගියදා කහ කොල රතු වැසි ඇද වැ‍ටුනා.මේවා මගින් ඇති වුන ප්‍රතික්‍රියාවක් නිසා යම් ප්‍රදේශ වල ජලය විෂ වෙමින් යනවා. ආධ්‍යත්මක දෙවිවරුන් මහින්දගේ අධර්මිෂ්ට පාලනයට කැමති නෑ.ඒ වගේම දැනට පාලනය ඉන්න දූෂිත වංචා කාරි අපරාද කරන දේශපලකයන් ගැන දැඩි කෝපාවිෂ්ඨව ඉන්න මොහොතක්.මේක නිසා ඔවුන්ව පත් කරගෙන සිටින සියලූම ලාංකික වාසින්ට දඩුවම් කරමින් ඉන්නවා.ඉදිරියේ මේක දරුණු වෙමින් ලංකාව පුරාම ජලය විෂ වීම්, දැවන්ත නියගයන්,ගං වතුර සහ පොලවේ සෙලවීම් ,සුලි සුලන් ඇති කරමින් මිනිසුන්ට ලංකාවේ ජීවත් වීමට බැරි තරම් දුර්භික්ෂ තත්වයක් ඇති වෙනවා.අන්න ඒක ඉතාම උග්‍ර වෙන ආවස්ථාවේ ආධ්‍යත්මක දෙවිවරුන් නොහොත් ඇස්ට්‍රල් ගෝඩ්ස්ලා විසින් පොලවට එවන ලද ඔරියන් තුමා ලංකාවේ පාලකයා විය යුතුයැයි අධිෂ්ඨානිකන්තත්වයක් කරනවා. අන්න එතකොට ඔරියන්තුමන් අහස පොලව ගුගුරවමින් වැසි වස්සවමින් සියලූම වස විස සෝදා හරිමින් ,මහ පොලව සාරවත් සහ සිසිල් කරමින් සැඟව ඇති රන් ආකර,මැනික් ආකර,තෙල් ආකර මතු කරමින් ලංකාවේ නායකයා සහ පාලකයා බවට පත් වීම සිදු වෙනවා.එතකොට ඔයාලගේ සියලූම ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.ලෝකය අල්ලා ගැනිමේ දෙවැනි පියවර මම ලංකාවෙන් අරඹනවා.

    හා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ දැන් ගොම් පාර්ට් බන්. එකම විහිලුව ගොඩක් සැරයක් කලාම හිනා යන්නේ නෑ

    idiot.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මචං මිනිහෙක්ගේ දුක් කඳුලු හෑල්ලුවකට ලක් කරන්න එපා මොකද උඹ මේකේ ආතල් එකක් ගන්නේ කියලා මම හොඳටම දන්නවා.. ඒ උනාට ඒ වගේ දේවල් පාවිච්චි කරලා ආතල් ගන්න එපා... මේ මහින්දගේ බඹරේ වැල්ලේ කැරකෙන කාලේ.. ඒකයි එයා උපරිමෙන්ම දඟලන්නේ... බලමු අපි තව කොච්චර කාලයක් දඟලයිද කියලා....
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    රතු පස්වල ජලය විෂ වීමට හේතුව පිටසක්වල බලපෑමක්.පසු ගියදා කහ කොල රතු වැසි ඇද වැ‍ටුනා.මේවා මගින් ඇති වුන ප්‍රතික්‍රියාවක් නිසා යම් ප්‍රදේශ වල ජලය විෂ වෙමින් යනවා. ආධ්‍යත්මක දෙවිවරුන් මහින්දගේ අධර්මිෂ්ට පාලනයට කැමති නෑ.ඒ වගේම දැනට පාලනය ඉන්න දූෂිත වංචා කාරි අපරාද කරන දේශපලකයන් ගැන දැඩි කෝපාවිෂ්ඨව ඉන්න මොහොතක්.මේක නිසා ඔවුන්ව පත් කරගෙන සිටින සියලූම ලාංකික වාසින්ට දඩුවම් කරමින් ඉන්නවා.ඉදිරියේ මේක දරුණු වෙමින් ලංකාව පුරාම ජලය විෂ වීම්, දැවන්ත නියගයන්,ගං වතුර සහ පොලවේ සෙලවීම් ,සුලි සුලන් ඇති කරමින් මිනිසුන්ට ලංකාවේ ජීවත් වීමට බැරි තරම් දුර්භික්ෂ තත්වයක් ඇති වෙනවා.අන්න ඒක ඉතාම උග්‍ර වෙන ආවස්ථාවේ ආධ්‍යත්මක දෙවිවරුන් නොහොත් ඇස්ට්‍රල් ගෝඩ්ස්ලා විසින් පොලවට එවන ලද ඔරියන් තුමා ලංකාවේ පාලකයා විය යුතුයැයි අධිෂ්ඨානිකන්තත්වයක් කරනවා. අන්න එතකොට ඔරියන්තුමන් අහස පොලව ගුගුරවමින් වැසි වස්සවමින් සියලූම වස විස සෝදා හරිමින් ,මහ පොලව සාරවත් සහ සිසිල් කරමින් සැඟව ඇති රන් ආකර,මැනික් ආකර,තෙල් ආකර මතු කරමින් ලංකාවේ නායකයා සහ පාලකයා බවට පත් වීම සිදු වෙනවා.එතකොට ඔයාලගේ සියලූම ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.ලෝකය අල්ලා ගැනිමේ දෙවැනි පියවර මම ලංකාවෙන් අරඹනවා.

    meka keti karala kiyanna barida? kiyawanna kammali
     
    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.