රතුපස්වල

කව්ද වැරදි??

  • හාමුදුරුවෝ

    Votes: 0 0.0%

  • Total voters
    105
  • Poll closed .

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    :( :( :(

    524031_617243908316184_249265655_n.jpg
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    habai itin labana sathiye Al exam eka tiyagena boruwata parawal gane pelapali giya kollageth waraddak tiyanawa..gedereta wela padam kerenam oya prashna mokuth nane...:eek::eek:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    habai itin labana sathiye Al exam eka tiyagena boruwata parawal gane pelapali giya kollageth waraddak tiyanawa..gedereta wela padam kerenam oya prashna mokuth nane...:eek::eek:

    e kolla pelapali gihin ne bn:no: me ahaka inna eunta wedi thiyala thiyenne
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ගමයා;15418255 said:
    e kolla pelapali gihin ne bn:no: me ahaka inna eunta wedi thiyala thiyenne

    ehemada?
    eth mamanam hitanne na pelapaliyak hinda awata giyata wedi tiyala oka walak wanna ona una kiyala...

    oka athule wena mokak hari tiyenne atii.

    jana aragalayak wage ekak patan ganna haduwada danne nane..:nerd:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    T56 න් මිනිස්සුන්ට වෙඩි තියන්න නම් අඩුමගානෙ කලින් වතුර ගහල බැටන් පොලුවලින් ගහල කදුලු ගෑස් වලින් ගහල තියෙන්නෙ ඕනෙ. එකක් වත් නැ. ආපු ගමන් අහල පහල ලයිට් ටික කුඩු කලා. තියාගෙන තියාගෙන ගියා T56 න් මැරිල පලච්ච කියලා

    sadly true
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    habai itin labana sathiye Al exam eka tiyagena boruwata parawal gane pelapali giya kollageth waraddak tiyanawa..gedereta wela padam kerenam oya prashna mokuth nane...:eek::eek:

    lol ඒ කොල්ලා මේ class ඇරිලා ගෙදර ගිය එකෙක් බන් :eek:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අම්මා කෙනෙක් ලමයෙක් හදන්නේ කොච්චර අමාරුවෙන්ද.එයාට පොඩි කාලේ කවලා පොවලා, ඒ වගේම ලෙඩ දුකට නිදි නැතිව බෙහෙත් පොවලා, ආදරෙන් ඉස්කොලේ අරගෙන ගිහින්.දුක් විඳලා හොයපු සල්ලි වියදම් කරලා ලොකු මහත් කරන්නේ මොන තරම් අමාරුවෙන්ද ආදරෙන්ද? එහෙම ලමයෙක් මේ විදිහට ගහලා මැරුවම වේදනාව කොතරම්ද? ඒක මොන තරම් හෙන ගහන අපරාදයක්ද?
    මහින්දගේ නාමල්, යෝෂිත ලමයි තුන්දෙනා වෙන කවුරු හරි ඔය විදිහට ගහලා මැරුවොත් මහින්දට ශිරන්තිට ඇතිවෙන වේදනාව කොහොමද? අන්න ඒ වගේ තමයි මේ ලමයගේ අම්මා තාත්තට නේද? බලයෙන් උමතුවෙලා බලය ‍රැක ගන්න මේ වගේ කිසිම දෙයකට සම්බන්ධ නැති අය මරලා මෙයාලා කොහොමද මිනිසුන් විදිහට ජීවත් වෙන්නේ.කොහොමද රටකට ජනතාවකට නායකත්වයක් දෙන්නේ.එහෙම දෙන රටකට හරියනවද? මිනිසුන්ට හරියනවද එහෙම මිනිසුන් පාලනය කරනකොට. ඇත්තටම මේ බොන වතුර පවා විෂ වෙන්නේ අපේ මිනිස්සු දුදන මිනිස්සු රටේ පාලනයට පත් කිරීමයි.ඇමතිවරු ඔක්කොම දුදන දුෂ්ටයන්.කෲර මිනිසුන්.මේ අම්මලා තාත්තලා ඔය පාලකයන් වගේ මහජන මුදල් හොරා කාලා ලමයිව හදලා නෑ.කොමිස් ගහලා ලමයි හදලා නෑ.ඉතින් ඒ අයගේ දරුවන් මේ විදිහට ගහලා මැරුවම ඒ ශාපය අපි සේරටම එනවා.මේ වගේ වැඩ කරන මිනිසුන් එල්ලුම් ගසට යවන්න පුලුවන් නීතියක්,රටක් අපි හදමු.රටක ප්‍රශ්න මිනිමරලා විසඳන්න ලංකාවේ ඉන්නේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලපු ජුන්ටා එකෙක් හෝ සන්නද්ධ විප්ලවයකින් බලය අල්ලපු ඒකාධිපතියෙක් නෙවෙයි.මෙයාලා මහජන චන්දෙන් පත් වුන මිනිස්සු.ඒ වගේ අයට මිනිමරන්න කිසිම අයිතියක් නෑ. ලංකාව කියන්නේ ඒකාධිපතියෙක්ගේ රටක් නෙවෙයි.තවම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක්.මැතිවරණ සහිත රටක්. මේ මිනිසුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තිබුනා. එයාලට බොන්න පිරිසිදු ජලය නෑ.තමන්ගේ ලමයි ඇසිඩ් වතුර බොනවා,ඇසිඩ් වතුර නානවා කාටද බලන්න පුලුවන්.බවුසරයකින් බොන්න වතුර දුන්නට ඇසිඩ් වලින් තමන්ගේ අම්මා,තාත්තා,අය්යා,අක්කා,නංගි,මල්ලි දුව පුතා නානවා ,බොනවා බලන් ඉන්න බැරි නිසා තමයි මෙයාලා පාරට බැස්සේ.එහෙම ගිය අයට වෙඩි තියපු එක මොන දුදන කමක්ද?මේ වගේ එවුන් පාලකයන් ලෙස තියාගෙන ඉන්න ජනතාව වෙන අපිටත් හෙණ ගහනවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    I do not think that this is time to find scapegoats enough is enough. This is not the first and will not be the last. People have short memories first an unarmed picketing (against the proposed amendment to EPF ACT, now indefinitely postposned) person was killed inside the factory! But the people are with the govt! Then another person was killed while demonstration against the govt.......
    Now a schoolboys who were killed and shooting inside religious places carried out and who is conducting the investigation- The Chairman of Human Right Commission- who is also the Dean of the Defence Acadamy- Dr. Prathiba Mhanamahewa -Can this be impartial, there is clearly a conflict of interest . How can a person who is the Dean of Defence Acadamy investigate what the Army did. This is only an eye wash. After the conclusion of inquiry a promotion will be given to Dr. Prathiba(we know the conclusion).
    If you want to find who is responsible- the short answer is all pests that thrive on this govt.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    මොකද හරකො කිරියම පරණ ත්‍රෙඩ් වලින් පුරවන්නෙ බෑන් වෙන්න ඕන වෙලාද ගූ ජෙප්පො?😂
     
    • Dislike
    Reactions: ryandok