රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    හුකා. දැන් අර සුදා කියන පොන්නයා උගෙ යුටියුබ් එක වහන එකක් නෑ නේද. 🥴
     
    • Sad
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අත්අඩංගුවට ගත්තට වැඩක් නෑ. ඇප දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ judge මත. කවුද judge ඉන්නේ ඔය ඒරියා එකේ?
    kotuwa magistrate, judge kauda danne ne.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ ඇරබෙන්නේ රනිල් වික්‍රමපොන්න සතියයි 😂 😂 😂
     
    • Love
    Reactions: SpinXO

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ගූපියෝ අඩන අලුත් විදිහ-
    ඉහි ඉහි ඇප ලැබෙයි ඉහි ඉහි. ඇපල් බා ගත්තාම කියන්නම් ඉහි ඉහි. ඇප කියන්නේ නිදහස් කියලා තමයි පොනිල් සර් බංකු දාලා කියලා දුන්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සුදා කිවු දෙයක් වැරදී නැත.....බාප්ප හරි, පුංචි අම්ම හරි, සුදාට කලින්ම නිවුස් එක දීල


    514274217_10237953352596258_4903126935992927635_n.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    kelehi guneyak nathi kari sihalu goda dammata moda ranilata hodama wade!

    මූ කොහෙද බන් රට ගොඩදැම්මෙ. එදා ඉඳලා කළේ බොරු බයිලා ගහලා, රට පාවලා දුන්න එකයි. පොන්නයා රට කාලා කාලා පිනට ජනාධිපති වුණා හොර හැත්තගෙ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන්. ජීවිතේට ඡන්දයක් දිනන්න බැරි පට්ට ෆේල් බුවෙක්. මූ නිසා පෝලිම් නැති වුණා කියලා තාමත් හිතාගෙන ඉන්න ඔට්ටපාලලා එක්ක නම් කතා කරලත් තේරුමක් නැහැ.​
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මූ කොහෙද බන් රට ගොඩදැම්මෙ. එදා ඉඳලා කළේ රට පාවලා දුන්න එකයි. පොන්නයා රට කාලා කාලා පිනට ජනාධිපති වුණා හොර හැත්තගෙ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන්. ජීවිතේට ඡන්දයක් දිනන්න බැරි පට්ට ෆේල් බුවෙක්. මූ නිසා පෝලිම් නැති වුණා කියලා තාමත් හිතාගෙන ඉන්න ඔට්ටපාලලා එක්ක නම් කතා කරලත් තේරුමක් නැහැ.
    ah na man me katha kale pahugiya awurudu 2 gana!
    uba hitnawada sajiya hari lapeya hari e welawe rata baragaththa nam rata me widiyata shape wei kiyala!
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ah na man me katha kale pahugiya awurudu 2 gana!
    uba hitnawada sajiya hari lapeya hari e welawe rata baragaththa nam rata me widiyata shape wei kiyala!​

    ඒ වෙලාවෙ රටේ දේශපාලන වාතාවරණය තනිකර අවුල් ජාලාවක්. ඒ නිසා කවුරු කරයිද නැද්ද කියලා නම් කියන්න අමාරුයි. රනිල් රට බාරගත්තා කියන එක නිකං මෝඩ කතාවක්. මූ දන්නවා ආපහු මූට එහෙම චාන්ස් එකක් එන්නෙ නැහැ කියලා. අනිත් හොර ඇමතිලටත් උන්ගෙ හොර ජාවාරම් කරගෙන යන්න මූ හරියනවනෙ. ඒකයි මූව පත් කළේ අනිත් අපේක්ෂකයො ටිකට පාර්ලිමේන්තු ඡන්දෙ නොදී. ආර්ථිකේ ගොඩදාන ⁣ගේම් එක ගැහුවෙ මහ බැංකු අධිපති නන්දලාල්ගෙ මොළෙන්. ඌ තමයි තිරය යට ඉන්න රියල් වැඩ්ඩා. මුන් මේ පුටුවෙ වාඩි වෙලා ලකුණු දාගත්ත දේශපාලන සිප්පි කෑලි විතරයි. මූ වැඩක් කළා නම් ඡන්දෙ පරාද වෙන්නෙ නෑ. මිනිස්සු දන්නවා මුන්ගෙ මාරුවෙන් මාරුවට කරපු කෙරුවාව නිසා තමයි කරන්ට් එක තෙල් ටික නැතුව ගෙදර මිනිස්සුන්ට එක එක පෝලිම්වල නිදි මරන්න වුණේ කියලා. බහුතරයක් ඒක තේරුම් ගත්තා. මෝඩයො නැහැ කියන්න බෑ. නැත්නම් සජියට ඡන්දෙ දෙන්නෙ නෑනෙ. ජෙප්පන්ගෙ හොදේ තියෙන්නෙ උන් නීතිය සමානාත්මතාවය හරියටම ක්‍රියාත්මක කරනවා. හොරා කන්නෙ නෑ. ඒ නිසයි ජෙප්පන්ට මෙච්චර මඩ ගහන්නෙ. නැත්නම් මුන්ව ජීවිතේට ඇරස්ට්වත් කරන්නෙ නෑ.​