රතු අලි පැටව් මේ දවස්වල සද්ද නැත්තේ මොකද? රනිල් හාමු එක්ක ආයෙත් ඩීල් දාලද?
@2osama කානු ජෙප්පෝ මෙන්න උබව හොයනවා
රතු අලි පැටව් මේ දවස්වල සද්ද නැත්තේ මොකද? රනිල් හාමු එක්ක ආයෙත් ඩීල් දාලද?

ඔය ඇද්දෙ පරන ඩීල්මේ දවස්වල දැගලුවොත් ලකුණු කැපෙනව කියල දැනගෙන වෙන්න ඇති. නැත්නම් රනිල් පරණ ඩීල් එකක් එලියට අදිනව වත් කීවද දන්නෑ![]()
ඒකනෙයකෝ උන්ගේ ඩීල් එක තමයි රනිල් බලයට පත් කරන එක වැඩ වර්ජන උද්ඝෝෂණ කරලා![]()
Aniwa. Ranil dinawanna Anuraya one deyak karai.යකෝ උන්ගේ ඩීල් එක තමයි රනිල් බලයට පත් කරන එක වැඩ වර්ජන උද්ඝෝෂණ කරලා![]()