"රතු අහස" ... ගැහැණුන් ඇත්තටම ආදරේ කුමාරයට ද ..

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    රතු අහස

    rMGB4wp.jpg

    " මම ඔයාට මුලින්ම කිව්වනේ මම වැද්දෙක් ...දිනාගන්නව මිසක් පැහැර ගන්නේ නෑ ...පැහැරගෙන අයිතිය තහවුරු කර ගන්නේ කුමාරවරු...වැද්දෝ පැහැර ගන්නේ නෑ ...සටන් කරලා දිනාගන්නවා ...." - විරාග

    මම ලෙසියකට දැන් කාලේ teledrama බලන්නේ නැ ...
    අහම්බෙන් බැලුනේ රතු අහස ...බලල නැත්නම් බලපල්ලා ...සුපිරියට කරලා තියනවා ...අතරින් පතර පනින ජෝකෙර් සුත්තල නෑ ...script එක සුපිරියටම ලියල තියනවා ...අධ්‍යක්ෂණය ගොඩක් හොදයි ..... නළු නිලියෝ තෝරන් තියනවා තක්කෙටම ගැලපෙන ...සංගීතය ගැන කියල වැඩක් නෑ ...ඒ තරමට හදවතට දැනෙනවා ....
    නමුත් ගැලරිය සැනසීම සදහා කතාවේ අවසන් භාගයේ දී චරිත අභව්‍ය ලෙසෙ කළු සුදු කිරීම සහ කතාවේ අවසානය පිළිබද ගැටළුවක් තියනවා මට නම් ....හැම දෙයක්ම පරිපුර්ණව නිර්මාණය වුනු වෙලාවක යථාර්ථ වාදී ලෙසෙ කතාව අවසන් වුනා නම් කියල වැඩක් නෑ මචන් කතාව ....කරුමේ තමයි ....සුපිරිම end එකක් දෙන්න තිබුන කතාවට ...අපරාදේ...

    මේ කතාව බලද්දී මම විශ්වාස කරන දෙයක් උබලටත් කියන්න හිතුන ....

    විවාහ වී කෙටි කලකින් නැතිනම් අවුරුදු 8 ක් 10 ක් යනවිට ලංකාවේ විවාහ රාමුව අංජබජල් වෙනවා ...රවීම් ගෙරවීම් නොරුස්න ස්වභාවයන් දික්කසාද ගහ මර ගැනිලි සැක කිරීම් අරව මේවා ...ඇයි මේ ...
    පැහැදිලි හේතුවක් තියනවා මචන් ... බොහොම සාදාරණ හේතුවක් ...කාලයත් සමග ආදරය සෙනෙහස රාගය වියැකී යාම ...ඕනෑම දෙකට පොදු ධර්මතාවක් ..එත් අපේ විවාහ සංස්ථාව මේ වෙනසට සුදානම් ද....පිළිතුර නැත ...
    බැන්දට පස්සේ ගෑණි මිනිහෙක් දිහා හොරෙන් බැලුවත් මිනිහ ගැනියෙක් දිහා බැලුවත් අවසානය දික්කසාදය.....කී දෙනෙක් අසරණ වෙනවද බලපන් ...කෙනෙක් සෙනෙහස විදින්න ඕනි එක වරයි ද ...කව්ද කොහෙද එහෙම කියල තියෙන්නේ ...අයි මේ ගැහැණිය පිරිමියා රාමුවකට කොටු වෙන්න හදන්නේ තමන් විසින්ම නෙවෙයිද.....
    බැදපු ගැහැණියකට වෙනත් ආදරයක් විදින්න තහනම් ද ...ඇයි මේ හැගීම් හංගගෙන ...කාට බයේද මේ ...අපි අපිටම බයේ නේද ....
    මගේ විශ්වාසය නම් ප්රීතිමත් ආදරණිය සම්බන්දයක් දිගුකාලීනව තියාගන්න නම් විවාහ ජීවිතය තුල වෙනත් කෙටි සබදතා තිබිය යුතුමයි කියන දේ....සම්ප්රදායෙන් පිට තමයි ....හැබැයි සබදතා දෙදෙනාම දැන සිටිය යුතුයි ...අපේ බුරු පැටව් අලුතෙන් එකෙක් set උන ගමන් තමන්ගේ ළමයි තමන්ගේ කසාද මිනිහා හරි ගෑණි හරි එතෙක් මෙතෙක් තිබුන හැම සකල සබ්බම අත හැරලා ඌත් එක්ක යන්නම යන එක නම් නෙවෙයි මම මේ කියන්නේ ....
    love /sex / විවිඩ ෆැන්ටසි සබදතාවන් තමන්ගේ විවාහ සහකාරය නොවන වෙනත් කෙනෙකුන් සමග තම විවාහ ජිවිතයට ප්රශ්නයක් නොවන ලෙස විදින්න පුළුවන් නම් කාලයත් සමග වියැකී ගිය තම ආදරණිය සිතුවිලි පන ගහල එන්නේ නැද්ද ....අලුත් කෙනෙක් සමග ඇසුර නැවුම් ඇසුරක් වෙන්නේ නැද්ද....කාලයත් සමග එකම දේ නිතර නිතර සිදුවීමෙන් ඇතිවුන නුරුස්නා ස්වභාවය නැති වෙලා නැවුම් බවක් එන්නේ නැද්ද බලපන් ...ආදරය ලබන විදින ආකාරය එකිනෙකාගෙන් එකිනෙකට වෙනස් ....අපේ සිත් ඒ විවිධාකාරයට කැමති නැද්ද ....
    අපි ගැනීට හොරෙන් බඩු ගහල එකී වෙන එකෙක් දිහා බලපු ගමන් ඒකිව මරාගෙන කන්නේ නැද්ද ...තමන්ගේ ගැනී වෙන එකෙක් දිහා බැලුවම කොහොමද අපේ හිතේ ඇති වෙන ඉරිසියාව....දුක ...තරහ ....ඔතනින් එහාට පොඩ්ඩක් ගිහින් මේකිත් හැගීම් දැනීම් තියන ගැහැනියක් මගෙන් නොලැබෙන දෙයක් වෙන කෙනෙකුගෙන් විදලා මෙකි සතුටෙන් නම් මටත් සතුටුයි කියන තැනට මනස හදාගන්න බැරි අපේ තියන කුහක කමට නෙවෙයිද....
    කී දෙනෙක් තමන්ට දැනුන දැනෙන හැගීම් හංගගෙන පවුල් සංස්ථාවක් වෙනුවෙන් මානසිකව දුක්විදිනවද....
    දෙන්නට දෙන්න open වෙන්න ඕනි....secret තියාගන්න එපා....වෙනත් කෙනෙක්ගෙන් සතුටක් ලබන්න හිතුනොත් තමන්ගේ සහකරුට කියන්න ...මදහත් සිතින් ඒ සතුට ලබන්න ඉඩ දෙන්න .....නැවුම් බව විදලා එන්න ....ජිවිතේ සතුටෙන් ගෙවන්න....
    මේ ටික කියන්න හිතුනේ කී දෙනෙක්ගේ ජිවිත අවුල් වෙලා තියනවද මේ විකාර රාමුව ඇතුලේ ..... භානු ල කී දෙනෙක් විදවනවද ...... චාප ල කී දෙනෙක් විදවනවද ....විරාග ල කී දෙනෙක් විදවනවද.....
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක ලස්සන කතාවක් බන්.චාපගෙ ඇක්ටින් සුපිරි.ඔය කතාව අසාවෙන් බැලුව නයිට් ගහනකොට.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕක ලස්සන කතාවක් බන්.චාපගෙ ඇක්ටින් සුපිරි.ඔය කතාව අසාවෙන් බැලුව නයිට් ගහනකොට.

    :yes:හැම එකාම හොදට රගපානවා ...විශේෂයෙන් විරාග
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ රතු අහසේ විරාගගේ චරිතය රගපෑ ධනංජය සිරිවර්ධන interview එකකදී කියපු අදහසක් ... අනිවාර්යෙන් මේ චරිතය ඇගයීමකට ලක්වෙන්න ඕනි ...අර "දස්කොන්" කියන ලබ්බ තමයි මට මතක විදියට සම්මාන ඔක්කොම ගත්තේ

    ජීවිතේ දුකක් දැනුණු දවසක් තියෙනවද?

    මේ දවස්වල නම් ගොඩක් දුකෙන් ඉන්නෙ. මොකද පසුගිය කාලයේ රඟපාපු ”රතු අහස” ටෙලි නාට්‍යයේ විරාගගෙ චරිතය වෙනුවෙන් යම්කිසි ඇගයීමක් ලැබෙයි කියලා ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියෙ. නමුත් ඒ ඇගයීම නොලැබීම ජීවිතේ ප‍්‍රථම වතාවට දුකක් වුණා. කලා ක්ෂේත‍්‍රයේ මා ලද ලොකුම දුක තමයි ඒ. මම සම්මානයක් වෙනුවෙන් දුක්වෙලා නෑ. සම්මාන බලාපොරොත්තුවෙලත් නෑ. නමුත් ඒ චරිතෙ රඟපෑ පසුව ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ලංකාවෙ කලා රසය දන්නා අයගෙන් ඉහළම ප‍්‍රතිචාර තිබුණා.

    විශේෂයෙන්ම ඒ නාට්‍ය චරිතයෙ තියෙන්නෙත් තමන්ගේ නිසි ඇගයීම නොලැබුණු කලාකාරයෙක්ගෙ ඉරණම පිළිබඳව. ඒ ඛේදවාචකය හා සමාන දෙයක් තමයි මටත් සිදුවුණේ. ඒ පිළිබඳ දුකෙන් තමයි මේ දවස්වල ඉන්නෙ.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    රතු අහස

    rMGB4wp.jpg

    " මම ඔයාට මුලින්ම කිව්වනේ මම වැද්දෙක් ...දිනාගන්නව මිසක් පැහැර ගන්නේ නෑ ...පැහැරගෙන අයිතිය තහවුරු කර ගන්නේ කුමාරවරු...වැද්දෝ පැහැර ගන්නේ නෑ ...සටන් කරලා දිනාගන්නවා ...." - විරාග

    මම ලෙසියකට දැන් කාලේ teledrama බලන්නේ නැ ...
    අහම්බෙන් බැලුනේ රතු අහස ...බලල නැත්නම් බලපල්ලා ...සුපිරියට කරලා තියනවා ...අතරින් පතර පනින ජෝකෙර් සුත්තල නෑ ...script එක සුපිරියටම ලියල තියනවා ...අධ්‍යක්ෂණය ගොඩක් හොදයි ..... නළු නිලියෝ තෝරන් තියනවා තක්කෙටම ගැලපෙන ...සංගීතය ගැන කියල වැඩක් නෑ ...ඒ තරමට හදවතට දැනෙනවා ....
    නමුත් ගැලරිය සැනසීම සදහා කතාවේ අවසන් භාගයේ දී චරිත අභව්‍ය ලෙසෙ කළු සුදු කිරීම සහ කතාවේ අවසානය පිළිබද ගැටළුවක් තියනවා මට නම් ....හැම දෙයක්ම පරිපුර්ණව නිර්මාණය වුනු වෙලාවක යථාර්ථ වාදී ලෙසෙ කතාව අවසන් වුනා නම් කියල වැඩක් නෑ මචන් කතාව ....කරුමේ තමයි ....සුපිරිම end එකක් දෙන්න තිබුන කතාවට ...අපරාදේ...

    මේ කතාව බලද්දී මම විශ්වාස කරන දෙයක් උබලටත් කියන්න හිතුන ....

    විවාහ වී කෙටි කලකින් නැතිනම් අවුරුදු 8 ක් 10 ක් යනවිට ලංකාවේ විවාහ රාමුව අංජබජල් වෙනවා ...රවීම් ගෙරවීම් නොරුස්න ස්වභාවයන් දික්කසාද ගහ මර ගැනිලි සැක කිරීම් අරව මේවා ...ඇයි මේ ...
    පැහැදිලි හේතුවක් තියනවා මචන් ... බොහොම සාදාරණ හේතුවක් ...කාලයත් සමග ආදරය සෙනෙහස රාගය වියැකී යාම ...ඕනෑම දෙකට පොදු ධර්මතාවක් ..එත් අපේ විවාහ සංස්ථාව මේ වෙනසට සුදානම් ද....පිළිතුර නැත ...
    බැන්දට පස්සේ ගෑණි මිනිහෙක් දිහා හොරෙන් බැලුවත් මිනිහ ගැනියෙක් දිහා බැලුවත් අවසානය දික්කසාදය.....කී දෙනෙක් අසරණ වෙනවද බලපන් ...කෙනෙක් සෙනෙහස විදින්න ඕනි එක වරයි ද ...කව්ද කොහෙද එහෙම කියල තියෙන්නේ ...අයි මේ ගැහැණිය පිරිමියා රාමුවකට කොටු වෙන්න හදන්නේ තමන් විසින්ම නෙවෙයිද.....
    බැදපු ගැහැණියකට වෙනත් ආදරයක් විදින්න තහනම් ද ...ඇයි මේ හැගීම් හංගගෙන ...කාට බයේද මේ ...අපි අපිටම බයේ නේද ....
    මගේ විශ්වාසය නම් ප්රීතිමත් ආදරණිය සම්බන්දයක් දිගුකාලීනව තියාගන්න නම් විවාහ ජීවිතය තුල වෙනත් කෙටි සබදතා තිබිය යුතුමයි කියන දේ....සම්ප්රදායෙන් පිට තමයි ....හැබැයි සබදතා දෙදෙනාම දැන සිටිය යුතුයි ...අපේ බුරු පැටව් අලුතෙන් එකෙක් set උන ගමන් තමන්ගේ ළමයි තමන්ගේ කසාද මිනිහා හරි ගෑණි හරි එතෙක් මෙතෙක් තිබුන හැම සකල සබ්බම අත හැරලා ඌත් එක්ක යන්නම යන එක නම් නෙවෙයි මම මේ කියන්නේ ....
    love /sex / විවිඩ ෆැන්ටසි සබදතාවන් තමන්ගේ විවාහ සහකාරය නොවන වෙනත් කෙනෙකුන් සමග තම විවාහ ජිවිතයට ප්රශ්නයක් නොවන ලෙස විදින්න පුළුවන් නම් කාලයත් සමග වියැකී ගිය තම ආදරණිය සිතුවිලි පන ගහල එන්නේ නැද්ද ....අලුත් කෙනෙක් සමග ඇසුර නැවුම් ඇසුරක් වෙන්නේ නැද්ද....කාලයත් සමග එකම දේ නිතර නිතර සිදුවීමෙන් ඇතිවුන නුරුස්නා ස්වභාවය නැති වෙලා නැවුම් බවක් එන්නේ නැද්ද බලපන් ...ආදරය ලබන විදින ආකාරය එකිනෙකාගෙන් එකිනෙකට වෙනස් ....අපේ සිත් ඒ විවිධාකාරයට කැමති නැද්ද ....
    අපි ගැනීට හොරෙන් බඩු ගහල එකී වෙන එකෙක් දිහා බලපු ගමන් ඒකිව මරාගෙන කන්නේ නැද්ද ...තමන්ගේ ගැනී වෙන එකෙක් දිහා බැලුවම කොහොමද අපේ හිතේ ඇති වෙන ඉරිසියාව....දුක ...තරහ ....ඔතනින් එහාට පොඩ්ඩක් ගිහින් මේකිත් හැගීම් දැනීම් තියන ගැහැනියක් මගෙන් නොලැබෙන දෙයක් වෙන කෙනෙකුගෙන් විදලා මෙකි සතුටෙන් නම් මටත් සතුටුයි කියන තැනට මනස හදාගන්න බැරි අපේ තියන කුහක කමට නෙවෙයිද....
    කී දෙනෙක් තමන්ට දැනුන දැනෙන හැගීම් හංගගෙන පවුල් සංස්ථාවක් වෙනුවෙන් මානසිකව දුක්විදිනවද....
    දෙන්නට දෙන්න open වෙන්න ඕනි....secret තියාගන්න එපා....වෙනත් කෙනෙක්ගෙන් සතුටක් ලබන්න හිතුනොත් තමන්ගේ සහකරුට කියන්න ...මදහත් සිතින් ඒ සතුට ලබන්න ඉඩ දෙන්න .....නැවුම් බව විදලා එන්න ....ජිවිතේ සතුටෙන් ගෙවන්න....
    මේ ටික කියන්න හිතුනේ කී දෙනෙක්ගේ ජිවිත අවුල් වෙලා තියනවද මේ විකාර රාමුව ඇතුලේ ..... භානු ල කී දෙනෙක් විදවනවද ...... චාප ල කී දෙනෙක් විදවනවද ....විරාග ල කී දෙනෙක් විදවනවද.....

    Machan. matath meka hungak hithena deyak bang, 100% bedata passe oka wenwa, kochharanam kotu paninawa ethida minissu. man danna widihata hemoma ochcahrai, kaatath othanin eliyata enna behe. hemoma kalayath ekka thamange sahakaruwa ethi wenwa. kauruth prasiddiye oka kiyanna kemathi nehe machan,. umba kiyana kathawa sampoorna etthha,

    eath .. umba kiyana widihata.. apita puluwanda ara widihata hitanna. kiwwa wage ape kella wena kollek diha balapuhama ethi wena irisiyawa , kopaya nethi karaganna pulwanda? eka HUNGAKKKKK amaru deyak neveida..

    hebei machan.. api oya widihata hithanna patan gaththoth man hithanne.. hungak lesiyen jeewithe geniyanna puluwan.

    nethtahn... thawath prashna welakata atha weneemak thama wenne..

    umbe adahas denaganna kemathi