රතු කමිසේ විකුණා ඇත

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    ජ වි පෙ ජනතා පෙළ ගැස්වීම අද සිට
    ( එච්.අයි.තුෂාර ) 2015-02-26 08:20:13
    Comments - 0 Views - 27
    0 0 0

    දින 100 වැඩපිළිවෙළ යටතේ පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව සොයාබලා දඬුවම් දෙන බවට නව ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුවත්, මෙතෙක් එම පොරොන්දුව ඉෂ්ට නොකිරීම නිසා එය සිදුකර ගැනීමට අද (26 දා) සිට ජනතාව පෙළගස්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
    දින 100 වැඩපිළිවෙළ යටතේ දින 50 ක කාලයක් ගතව තිබුණද මෙතෙක් දූෂණ වංචා සිදුකළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බවත්, මේ නිසා එය කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලා අද (26දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
    පසුගිය කාලයේ මහජන දේපළ සහ මුදල් අයථා ලෙස භාවිත කළ පුද්ගලයන්ට එරෙහිව ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නව ආණ්ඩුව කටයුතු කළ යුතු බව පවසා සිටියේය.

    www.ada.lk




    ජෙප්පෝ මහින්දවත් ජනාදිපති කරා ඊට පස්සේ ජෙප්පන්ගේ පුකට පයින් ගහල එලෙවුව . දැන් යහපාලන හිටං ගොයියෝ ටිකවත් පත් කරා. දැනුත් උන් පුකට පයින් ගහල තියෙන්නේ .

    දැන් ජෙප්පෝ (මිනි කාක්කෝ) නැට්ට පුකේ ගහන් ඉන්නේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    puduma wenna deyak na thipoita molayak kiyala deyak thynwa nam mahindayata denna yaida thawath .

    එතකොට කාටද දෙන්න කියන්නේ ? දැන් යහපලානේ පඩ 100න් පඩ 60ක් ඉවරයි .ජෙප්පොන්ට දුන්නොත් මේ රට මිනි කනත්තක් තමා වෙන්නේ? මොකද කියන්නේ ?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    uta kiyala personal life ekak nadda .....rathu kamise adan hama welema paare innada kiyanne..
    kade yanawa kiyala ohoma gon athal denna epa
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    View attachment 58191

    තුන්කල් toiya ට හොඳටම රිදිලා! :lol:

    මුගේ ෆේක් 60 ක් විතර තියෙනවා බං. මගෙත් අහුවෙන අහුවෙන තැන කපනවා රෙප්. මහින්දගේ ලොල්ලො සෙට් එක මූට ගල් කපපු තරහට අපේ රෙප් කපනවා :lol: . කමක් නෑ ගෑණුන්ගේ හෙලුව සේල් දාලා ත්‍රෙඩ් දාලා රෙප් ටිකක් හිඟලා හදා ගත්තු රෙප් පවර් එකනේ :rofl:. ඕක තමයි මුගේ CV එකකට හරි දාන්න තියෙන එකම සුදුසු කම බං :lol: . එලකිරියේ රෙප් පවර් එක මෙච්චරයි කියලා :rofl:. මූ හිතන් ඉන්නේ රෙප් හෙන වටිනවා කැපුවම අපිට රිදෙනවා කියලා :rofl:. තුන් කල් ටොයියා. මරු නම බං. :lol::lol: :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔකේ ත්රුම් තමයි ජවිපෙ එක්ක ඉන්නේ මොලකාරයෝ කියන එක. තමන්ට තමියෙන් ඉහලට යන්න පුලුවන්ම් කම තිය්න්න්දී ඒ දෙය පැත්තකට දාලා පොදු අරමුණක් වෙනුවෙන් තමන්ග ජිවිතේ කපකරනවා කියන එක. උබලට එක පන්නේ මෝඩ කමක් කියලා වෙන්න ඇති. උබලා වගේ උන් එක තේරුම් ගන්න ඕනිත් නැහැ. උත්සහ කරත් බැහැ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචන් ජේ.වී.පී කියල red color ම ඇදගෙන ඉන්න ඕනේ නැ නේ බන් ....උබල වගේ ගොන් යක්කුන් ට ඉතින් කියන්න වචන නැ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන…
    හොරකම හොරකම දුෂණ දුෂණ කියල කෑගහල..
    දැන් එකක්වත් ඔප්පු කරගන්න බැරිව ඉන්න..
    ලප කුමාරයෝ…….!!!!
    රෙදි ගැලෙවෙනවෝ…!!!! :D :D :D


    දෙකොනින් සිනා! යහපාලක නාඩගමේ නලුවෙක් වුවත් විජේදාස රාජපක්ශ මහතාගේ ස්ථාවරය අගය කරමි.

    අනුරයා පින් බතා. ඌ දැනගන්න ඔනෙ ඌට පින් බත හම්බ වෙන්නෙත් අනිත් මිනිස්සු රටට ආදායමක් ගෙනෙන නිසා කියලා.