රතු කොටු

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    රතු කොටුම ගොඩක් පුරෝගත්ත උන් ඉන්නේ කොහොමද බන්. උන්ගේ රේප් - ගණන් ද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිල් කොටු ලිමිට් එක පැන්නම රතු ඒවා හම්බෙන්නේ. :yes: රතු කොටු ගොඩක් තියෙනවා කියන්නේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිල් කොටු ලිමිට් එක පැන්නම රතු ඒවා හම්බෙන්නේ. :yes: රතු කොටු ගොඩක් තියෙනවා කියන්නේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක්.

    ඔව් ඉස්සර scurvy ට රතු කොටු තිබ්බ මේකෙ උන් රෙප් කපල දැන් ආයෙ නිල් වෙලා පව් දෙයියො :sorry: :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රතු කොටු තියෙනවා කියන්නේ උ සැහෙන පොරක් කියන එක,
    කිව්වට ම්විශ්වස කරහන් ඇඩ්මින්ට වත් රතු කොටු නැ,

    කිහිප දෙනෙක්ට විතරයි තියෙන්නේ,
    elite පොරවල් උන් :cool::cool: