රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මුන් දෙන්න ඉන්නෙ අන්ත දෙකක කියලා මැද්දෙ ඉදන් කවෘහරි දෙන හෑල්ලකුත් බලාපොරොත්තු වෙනවා. ❤️

    බම්ප්
     
    • Love
    Reactions: tarson

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඇයි @Heshan Daminda තවම මුකුත් ලියලා නැත්තේ. එයාට වඩා විශාරදයෙක් නෑ ටොක්සින් කෙල්ලෝ අදුන ගන්න පුළුවන් කෙනෙක් 😄
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,833
    6,070
    113
    මුන් දෙන්න ඉන්නෙ අන්ත දෙකක කියලා මැද්දෙ ඉදන් කවෘහරි දෙන හෑල්ලකුත් බලාපොරොත්තු වෙනවා. ❤️

    බම්ප්

    ඒකත් හොදයි. මද්‍යස්ත මතදාරී අයත් කතා කරන එක 😌
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,278
    113
    :oo:කවුද යකෝ මේ රචනා ලියන්නේ?

    Title එකට අනුවනම්, මගෙ අදහස,
    උබ පට්ට පව්කාරයෙක්නම් හොඳ නඩුවක් සෙට් වෙයි. පින් කරපල්ලා කාලෙ කන්නෙ නැතුව.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,833
    6,070
    113

    මූ කව්ද කියල නම් දන්නෙ නෑ, ඒත් පොඩ්ඩක් "සමනලයි" වගේ පේනව 😌

    ඒත් ඌ කියන එක නම් හරි, සැනසීම නොහොත් peace එක තියෙන තැන තමයි නවතින්නෙ. ඒක ප්‍රදානම දෙයක්. ටොක්සික් උන්ගෙ නැත්තෙත් ඒකමයි.

    ඔලුව කන, එකට එක කියන, හොස්ස ලගින් මැස්ස යන්න බැරි තදවෙන, හැම රෙද්දටම කේන්ති ගන්න, කිසිම සපෝට් එකක්, කෙයරින් නැති ගෑනු එක්ක කව්ද බන් ඉන්නෙ.

    ගොඩක් වෙලාවට හරියට උරන්නවත් දන්නෙ නෑ තමයි 😆 ඒත් උන් හිතන් ඉන්නෙ උන්ට හිල තිබ්බ පලියට, කොල්ලො උන් එක්ක යාලුවෙන්න ඕනෙ, අහුවෙන්න ඕනෙ උන්ට, උන්ව බදින්න ඕනෙ කියල. 💩
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    අපේ කාලෙ කියන්නෙ දැන් අවුරුදු හත අටකට කලින් නෙ.
    ඒව බලන්නෙ නෑ 😂
    සිරාවටම 😂 හපොයි. මං හිතුවෙ මේක කොරෝනා වලින් පස්සෙ ආපු එකක් කියලා.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවටම 😂 හපොයි. මං හිතුවෙ මේක කොරෝනා වලින් පස්සෙ ආපු එකක් කියලා.

    උබ කියන්නෙ වෙන එකක් මම කියන්නෙ වෙන එකක්ද කොහෙද.

    උබ මොකක් ගැනද අහන්නෙ?
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    උබ කියන්නෙ වෙන එකක් මම කියන්නෙ වෙන එකක්ද කොහෙද.

    උබ මොකක් ගැනද අහන්නෙ?
    red dot 🎁🤐
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    මගේ යාලුවෙක් හිටිය. අපි නිවාඩුවෙන් පස්සේ බෝඩිමට ඇවහම ඌ මගෙන් ඇහුව "මොකද නිවාඩුවට කරේ කියල. අපි නම් ගොඩ කියා මචන් කිව්වා". පොර කෙල්ලෙක් සෙට් කරගෙන. මම විෂ් කරා.

    නමුත් දවසක් අපේ කට්ටියක් ඒ කෙල්ලගේ ගෙදර ගිය fund raising එකකට. අපිට වාඩි වෙන්නවත් හම්බවුනේ නැහැ. එකී එක පාරට ඉස්සරහට ඇවිල්ල කිව්වා "අපි ඕවට එක පාරක් දුන්න. අපි ලග සල්ලි නැහැ දැන් නම් ඉල්ලන එපා කියල. ".

    තරුණ කාලේ අපි හිත ගිය කෙල්ලෙක් දැක්කොත්, ඒකිව සෙට් කරගන්න එක තමයි සිහිනය. නමුත් යථාර්තය ඊට වඩා වෙනස්.
    පස්සේ තමයි ටික ටික වැටහෙන්නේ,

    (1) ගැහැණු ආත්මාර්ථකාමී ජාතියක්. (රස්සාවක් කරොත් හිතන්නේ එක තමුන්ගේ පවුද්ගලික සල්ලියක් කියල. දෙමව්පියන් , නෑදයන් කියල හිතන්නේ තමුන්ගේ පැත්තේ අය විතරයි, හැමවෙලේම තමුන් ගැන තමුන් සහ දරුවා ගැන හිතන්නේ )

    (2) ගැහැණු අහිංසකයි. මේක සම්පුර්ණයෙන්ම වැරදි වැටහීමක්. ගැහැණු පිටට අහිංසක චරිතයක් රගපාන්නේ, පිටට ලස්සනට ඇදල ජීවත් වෙන්නේ, පිරිමි ආකර්ෂණය කරන්න. ගොඩක් ගැහැණුන් දරුණුයි.. කෝපය පාලනය කරන්න බැහැ.

    80% විතර ගැහැණු මෙහෙම තමයි.
     
    සල්ලි ඉල්ලන්න ගියෙ නැති වෙලාවටත් ඒ ගෑනු කෙනා එහෙමද හැසිරෙන්නෙ?

    සමහර විට සල්ලි වලින් එයාලට කරන්න තව හදිස්සි වැඩ තියෙද්දි උබලත් ගිහිල්ල ඉල්ලුවාම මල පැන්නද දන්නෙ නෑනෙ.