මගේ යාලුවෙක් හිටිය. අපි නිවාඩුවෙන් පස්සේ බෝඩිමට ඇවහම ඌ මගෙන් ඇහුව "මොකද නිවාඩුවට කරේ කියල. අපි නම් ගොඩ කියා මචන් කිව්වා". පොර කෙල්ලෙක් සෙට් කරගෙන. මම විෂ් කරා.
නමුත් දවසක් අපේ කට්ටියක් ඒ කෙල්ලගේ ගෙදර ගිය fund raising එකකට. අපිට වාඩි වෙන්නවත් හම්බවුනේ නැහැ. එකී එක පාරට ඉස්සරහට ඇවිල්ල කිව්වා "අපි ඕවට එක පාරක් දුන්න. අපි ලග සල්ලි නැහැ දැන් නම් ඉල්ලන එපා කියල. ".
තරුණ කාලේ අපි හිත ගිය කෙල්ලෙක් දැක්කොත්, ඒකිව සෙට් කරගන්න එක තමයි සිහිනය. නමුත් යථාර්තය ඊට වඩා වෙනස්.
පස්සේ තමයි ටික ටික වැටහෙන්නේ,
(1) ගැහැණු ආත්මාර්ථකාමී ජාතියක්. (රස්සාවක් කරොත් හිතන්නේ එක තමුන්ගේ පවුද්ගලික සල්ලියක් කියල. දෙමව්පියන් , නෑදයන් කියල හිතන්නේ තමුන්ගේ පැත්තේ අය විතරයි, හැමවෙලේම තමුන් ගැන තමුන් සහ දරුවා ගැන හිතන්නේ )
(2) ගැහැණු අහිංසකයි. මේක සම්පුර්ණයෙන්ම වැරදි වැටහීමක්. ගැහැණු පිටට අහිංසක චරිතයක් රගපාන්නේ, පිටට ලස්සනට ඇදල ජීවත් වෙන්නේ, පිරිමි ආකර්ෂණය කරන්න. ගොඩක් ගැහැණුන් දරුණුයි.. කෝපය පාලනය කරන්න බැහැ.
80% විතර ගැහැණු මෙහෙම තමයි.