කොරෝනා වලින් මිනිස්සු මැරෙනවා කලින් පාරට වඩා ඒත්
ජෙප්පෝන් ගේ රතු තරුව පෙන්න නැහැ. කලින් පාර වගේ සින්ක් හදන සින් පොත් බෙදන සින් මොනවත් නැහැ
රතු තරුව පායන්නේ ඡන්දෙ ලං උනාම විතරයි නේද? කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සු රවටන්න ඡන්දෙට විතරයි රතු තරුව වැඩ කරන්නේ
බනානා සූජි මතක් උනා
Last edited:
