රතු තරුව

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    94219891_2672824062933867_3607759995925430272_n.jpg


    උන්ට පිස්සු ද බං?
    _____

    ‘‘ රතු තරුව ‘‘ ජංගම පුස්තකාලය ...
    පුංචි පොත් රාක්කයක් ස්කූටියක බැඳගෙන,
    සුකුමාර තරුණියක් ගම පුරා ඇවිදිනවා.

    මං අහපි, ‘‘මක්කයි නංගි ඔය පෙට්ටියේ! චූන් පාන් ද ..? ‘‘ කියලා.
    කෙල්ල හිනා ‍‍වෙලා මට කියපි,
    ‘‘ අය්යේ, මේකෙ තියෙන්නෙ පොත් ‘‘ කියල.
    ‘‘මේ ‍‍කොරෝනා අස්සේ ඕව මිනිස්සු සල්ලි දීල ගන්නවද නංගී? ‘‘
    නෑ! විකුණන්න නෙවෙයි!මිනිස්සුන්ට කියවන්න, නොමිලයේ දෙන්න‘‘

    ‘‘ මේ වසංගත අස්සෙ ඕක අරං ගියාම නංගිට මොනවද ලැබෙන්නෙ .. ?‘‘
    ‘‘ අයියෙ, මට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ! හැබැයි මිනිසුන්ට ප්‍රඥාව ලැබෙනවා.අපි සතුටක් ලබනවා. එච්චරයි! ‘‘
    ‍පොත් කියෙව්වාම ප්‍රඥාව ලැබෙනවාලු!
    මං ඇහුවා, ඔයිට නරකද සැමන්,පරිප්පු,සීනි,තේ කොළ ටිකක් බෙදුවානම් ...?

    ඇත්තටම උන්ට පිස්සු ද බං?

     
    • Haha
    Reactions: aneasarayana

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,137
    4,813
    113
    Abyss
    වෙනස් විදිහට හිතන හැමෝටම පිස්සු කියන්න බෑ නේද..
    දැන් බලහන් NFT එහෙම මිලියන ගනන් වලට ගන්න මිනිස්සු .. උන්ට පිස්සුද?
    අපි තේරෙන්නෙ නැති මොකක් හරි දෙයක් ඒගොල්ලන්ගෙ ඔලුවෙ වැඩ කරනව ඇති ..
    .
    .
    .
    .
    .
    .
    සමහර විට පිස්සු වෙන්නත් පුලුවන් ..:yes:
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    සම්මතයෙන් එපිටට හිතන මින්ස්සු ගැන සම්මතේ ඉන්න මිනිස්සු කියන්නෙ පිස්සු කියල තමා..! ඒත් මම නම් හිතන්නෙ ඒක පිස්සුවක් නෙවේ කියල. :love2: