රතු නාඩු කෑවම

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,077
    19,606
    113
    Miami
    ewage cholesterol nane
    Carbohydrate තියෙන්නෙ. ඒව ග්ලූකෝස් බවට පත් වෙනවා. ශරීරයට අනවශ්‍ය විදියට ලැබුනම ඒව ග්ලයිකොජන් වෙලා සම යට තැම්පත් වෙනවා. එතකොට මහත් වෙනවා.
     
    • Like
    Reactions: imhotep and TCB Rox

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ewage cholesterol nane
    Rice itself doesn't have cholesterol. But wait.... Studies certainly show that the consumption of white rice in excess may contribute to high cholesterol. The unrefined brown rice is better than the white.
    Rice causes the sugar levels of the blood to go high, and high sugar leads to high triglyceride levels, and thus high cholesterol.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අඩුවටම තියෙන්නෙ ඕව නේද ගිලපිය ගිලපිය අමාරුවෙන් හරි, ඔය හාලුත් 350 + උනාම තේරෙයි, හොදවැඩේ අරගල පොන්සින්ට 🤣🤣🤣🤣🤣🤣🤣