නිල්වලා සහා ගිං ගංගා පිටාර මට්ටමට. සැලකිය යුතු ගංවතුර තත්වයක් ඉදිරි පැය 24 ඇතුලත.
Ubala line eke thathwe moko machan?bump
ude idan goro goro wahinawa. den thama tikak paayala thiyenne machan.Ubala line eke thathwe moko machan?
Photos wagayak share weno dakka![]()
සිරාවට අපිත් මේ තැම්බි තැම්බි ඉන්නේදකුණට ගංවතුර. අපිට වැහි පොදක් නෑ. මොන රටවල්ද බං මේ?

BREAKING NEWS
රතු නිවේදනයයි.
නිල්වලා සහා ගිං ගංගා පිටාර මට්ටමට. සැලකිය යුතු ගංවතුර තත්වයක් ඉදිරි පැය 24 ඇතුලත.
මෙහේ ගෙවල් යටවෙලා ගාල්ල තවම වතුර බැස්සේ නෑ. කරන්ට් එකත් නෑ තවමත්..දකුණට ගංවතුර. අපිට වැහි පොදක් නෑ. මොන රටවල්ද බං මේ?