![]()
මැලිබන්,මන්චි ඇතුලු අනෙක් හලාල් සහතික ලබා ගෙන ඇති බිස්කට් සංවිධාන වලට කෙරෙන රතු නිවේදනයයි. ඔබ හලාල් සහතිකය ඉවත් කරගන්නේ නැත්නම් බදු නොමැතිව බිස්කට් ආනයනය කර පාරිභෝගිකයා අතට අඩුම මිලට රසයෙන් ඉහල බිස්කට් ගෙන්වීමට සිංහල රාවය සංවිධානය සූදානම් වෙයි. ලංකාවේ සියලුම සිංහල ෙබාද්ධයන් හලාල් නොවන මෙම බිස්කට් වර්ගය ඉහලින් පිළිගැනීමට සූදානමෙන් සිටියි. අපි හෝම් විසිට් කර, මාර්කට් විසිට් කර අවසානයේ ගත් දත්ත මගින් හලාල් නොවන බිස්කට් ගෙන්වීම තීරණය කර ඇත.
වේ වැඩෙන් වෙන්නේ ලංකාවේ සල්ලි එලියට යන එක. ෆේස්බුක් එකේ මේවා පෝස්ට් කරන අය ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට විසඳුම බිස්කට් පිටරටින් ගේන්නන එක නෙවෙයි. හලාල් නොවන බිස්කට් ලංකාවේ නිෂ්පාදනය කරන එකයි මේකට විසඳුම.
දැන් කතාවෙන හැටියට බැලුවම ලන්කාවේ තරුන පරපුර ඒකෙත් සිංහල හා සිංහල නමින් ඉන්න කිතුනුවෝ හරියට බිස්කට් කනවා වගෙයි පේන්නේ... ඒකනේ මේ හලාල් නිසා මේ රටේ සිංහල කොල්ලන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හලාල් කියල සත්ව තෙල් හෝ සත්ව කොටස් අඩංගු නැති බිස්කට් තියෙන එක...
දැන් ඔය කියන ඉතාලි බිස්කට් එක එහෙනම් කන්ටේනර් 20ක්වත් ඉම්පෝර්ට් කරන්න වෙයි මයිහිතේ.... ඒවට කොහෙන්ද මේ "සිංහල රාවය"ට ටැක්ස් වලට සල්ලි?
ඒ බිස්කට් එක ආවට පස්සෙ ඇඩ් වලට මාකටිං වැඩ වලට කොහෙන්ද සල්ලි සිංහල රාවයට? රාවයක් තියෙනවා ඒවට සල්ලි එන්නේ නෝර්වේ වලින් කියලා... බලමුකෝ මාකට් කරයිනේ.... බිස්නස් තියෙයිනේ ( කට්ටිය කතකරන හැටියට බත් කනවට වඩා බිස්කට් කන නිසා) අපිත් බලන්නනේ යන්නේ...
බලමුකෝ... කට්ටියම බත් කනවද බිස්කට් කන්වද කියලා.... මට නම් හිතෙන්නේ අන්තිමට කට්ටියම බිස්කට් වෙනුවට ලනු කාවි වගෙයි....![]()
එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු![]()