රතු නිවේදනයයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,148
    12,126
    113
    Ohio, USA
    දැන් කතාවෙන හැටියට බැලුවම ලන්කාවේ තරුන පරපුර ඒකෙත් සිංහල හා සිංහල නමින් ඉන්න කිතුනුවෝ හරියට බිස්කට් කනවා වගෙයි පේන්නේ... ඒකනේ මේ හලාල් නිසා මේ රටේ සිංහල කොල්ලන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හලාල් කියල සත්ව තෙල් හෝ සත්ව කොටස් අඩංගු නැති බිස්කට් තියෙන එක...

    දැන් ඔය කියන ඉතාලි බිස්කට් එක එහෙනම් කන්ටේනර් 20ක්වත් ඉම්පෝර්ට් කරන්න වෙයි මයිහිතේ.... ඒවට කොහෙන්ද මේ "සිංහල රාවය"ට ටැක්ස් වලට සල්ලි?
    ඒ බිස්කට් එක ආවට පස්සෙ ඇඩ් වලට මාකටිං වැඩ වලට කොහෙන්ද සල්ලි සිංහල රාවයට? රාවයක් තියෙනවා ඒවට සල්ලි එන්නේ නෝර්වේ වලින් කියලා... බලමුකෝ මාකට් කරයිනේ.... බිස්නස් තියෙයිනේ ( කට්ටිය කතකරන හැටියට බත් කනවට වඩා බිස්කට් කන නිසා) අපිත් බලන්නනේ යන්නේ...

    බලමුකෝ... කට්ටියම බත් කනවද බිස්කට් කන්වද කියලා.... මට නම් හිතෙන්නේ අන්තිමට කට්ටියම බිස්කට් වෙනුවට ලනු කාවි වගෙයි.... :P
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    537684_148368335323699_1417796632_n.jpg

    මැලිබන්,මන්චි ඇතුලු අනෙක් හලාල් සහතික ලබා ගෙන ඇති බිස්කට් සංවිධාන වලට කෙරෙන රතු නිවේදනයයි. ඔබ හලාල් සහතිකය ඉවත් කරගන්නේ නැත්නම් බදු නොමැතිව බිස්කට් ආනයනය කර පාරිභෝගිකයා අත‍ට අඩුම මිලට රසයෙන් ඉහල බිස්කට් ගෙන්වීමට සිංහල රාවය සංවිධානය සූදානම් වෙයි. ලංකාවේ සියලුම සිංහල ‍ ‍ෙබාද්ධයන් හලාල් නොවන මෙම බිස්කට් වර්ගය ඉහලින් පිළිගැනීමට සූදානමෙන් සිටියි. අපි හෝම් විසිට් කර, මාර්කට් විසිට් කර අවසානයේ ගත් දත්ත මගින් හලාල් නොවන බිස්කට් ගෙන්වීම තීරණය කර ඇත.

    ඉඟුරු දී මිරිස් ගැනීම නැවතත් ද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,126
    113
    Ohio, USA
    වේ වැඩෙන් වෙන්නේ ලංකාවේ සල්ලි එලියට යන එක. ෆේස්බුක් එකේ මේවා පෝස්ට් කරන අය ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට විසඳුම බිස්කට් පිටරටින් ගේන්නන එක නෙවෙයි. හලාල් නොවන බිස්කට් ලංකාවේ නිෂ්පාදනය කරන එකයි මේකට විසඳුම.

    ඒ කියන්නේ ඌරු තෙල් දාලා බිස්කට් නිශ්පාදනය කරලා ඒවා සසුනට පූජා කරන්න කියලද.... එහෙම බැලුවොත් සත්තු මරල මස් කන්නේ නැහැ කිව්වට සතුන්ගේ තෙල් වලින් කට්ටියම හොඳට වැඩ අරගෙන වගෙයි... සත්ව කොටස් අඩංගු නැතිව හලාල් නොවන බිස්කට් ගන්න කොහොමද පුවන් වෙන්නේ සහෝ පොඩ්ඩක් කියනන් බලන්න...

    මම හිතන්නේ නෑ බෞද්ධයෝ හලාල් නැති කියලා සත්ව කොටස් අඩංගු බිස්කට් සාදුලට ගිලින්න දෙයි කියලා...
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දැන් කතාවෙන හැටියට බැලුවම ලන්කාවේ තරුන පරපුර ඒකෙත් සිංහල හා සිංහල නමින් ඉන්න කිතුනුවෝ හරියට බිස්කට් කනවා වගෙයි පේන්නේ... ඒකනේ මේ හලාල් නිසා මේ රටේ සිංහල කොල්ලන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හලාල් කියල සත්ව තෙල් හෝ සත්ව කොටස් අඩංගු නැති බිස්කට් තියෙන එක...

    දැන් ඔය කියන ඉතාලි බිස්කට් එක එහෙනම් කන්ටේනර් 20ක්වත් ඉම්පෝර්ට් කරන්න වෙයි මයිහිතේ.... ඒවට කොහෙන්ද මේ "සිංහල රාවය"ට ටැක්ස් වලට සල්ලි?
    ඒ බිස්කට් එක ආවට පස්සෙ ඇඩ් වලට මාකටිං වැඩ වලට කොහෙන්ද සල්ලි සිංහල රාවයට? රාවයක් තියෙනවා ඒවට සල්ලි එන්නේ නෝර්වේ වලින් කියලා... බලමුකෝ මාකට් කරයිනේ.... බිස්නස් තියෙයිනේ ( කට්ටිය කතකරන හැටියට බත් කනවට වඩා බිස්කට් කන නිසා) අපිත් බලන්නනේ යන්නේ...

    බලමුකෝ... කට්ටියම බත් කනවද බිස්කට් කන්වද කියලා.... මට නම් හිතෙන්නේ අන්තිමට කට්ටියම බිස්කට් වෙනුවට ලනු කාවි වගෙයි.... :P

    රිදිලා නෙද.. මොකද බිස්නස් සවුත්තුද?
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු :rolleyes:

    උත්තරය සරළයි . ලංකාවේ මුස්ලිම් ජනගහනය 9% යි. ඉතිරිය 91%යි .......9%ක් නිසා 91%ක් නැති කරගන්නවාද කියලා නිශ්පාදකයන් කල්පනා කළ යුතුයි.
     
    Last edited:

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    දැන් කතාවෙන හැටියට බැලුවම ලන්කාවේ තරුන පරපුර ඒකෙත් සිංහල හා සිංහල නමින් ඉන්න කිතුනුවෝ හරියට බිස්කට් කනවා වගෙයි පේන්නේ... ඒකනේ මේ හලාල් නිසා මේ රටේ සිංහල කොල්ලන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හලාල් කියල සත්ව තෙල් හෝ සත්ව කොටස් අඩංගු නැති බිස්කට් තියෙන එක...

    දැන් ඔය කියන ඉතාලි බිස්කට් එක එහෙනම් කන්ටේනර් 20ක්වත් ඉම්පෝර්ට් කරන්න වෙයි මයිහිතේ.... ඒවට කොහෙන්ද මේ "සිංහල රාවය"ට ටැක්ස් වලට සල්ලි?
    ඒ බිස්කට් එක ආවට පස්සෙ ඇඩ් වලට මාකටිං වැඩ වලට කොහෙන්ද සල්ලි සිංහල රාවයට? රාවයක් තියෙනවා ඒවට සල්ලි එන්නේ නෝර්වේ වලින් කියලා... බලමුකෝ මාකට් කරයිනේ.... බිස්නස් තියෙයිනේ ( කට්ටිය කතකරන හැටියට බත් කනවට වඩා බිස්කට් කන නිසා) අපිත් බලන්නනේ යන්නේ...

    බලමුකෝ... කට්ටියම බත් කනවද බිස්කට් කන්වද කියලා.... මට නම් හිතෙන්නේ අන්තිමට කට්ටියම බිස්කට් වෙනුවට ලනු කාවි වගෙයි.... :P

    අළුතෙන් මාකටින් න නැහැ බං .දැනටමත් මාකට් වෙලා ඉවරයි :P:P:P:P
     
    Last edited: