රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Michael Jackson Popcorn GIF
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    munta terenne na mun kadila kadila illuwama minissunta epa wela e denna tibba chanda tikath anura ta yanawa kiyala.
    කාටවත් 50% ගන්න බැරි වුනොත් මොකද බන් වෙන්නේ?
    ගම් වල ඉන්නවා බන් හාල් කිලෝ 10ට රැවටෙන උන්. විශේශයෙන් වයසක මිනිස්සු. මොනවා කීවත් උන් ඉස්සෙල්ලම කියන්න 88,89 කලබල කාලෙ ගැන. අපේ පැත්තෙත් ඕනෙ තරම් ඉන්නවා තාම මහින්දට, සජිත්ට, රනිල්ට පන වුනත් දෙන උන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    i think IF fonseka wins.. it will be gota part 2 because this guy is a bigger narcissistic than gota.
    Also his agenda, he doenst know shit about economy or whatsoever. His only agenda is revenge
    නන්දසේන කියන්නෙ වැඩ බැරි පොන්නයෙක්. ෆොන්සේකා කියල කියන්නෙ වැඩ පෙන්නපු පොරක්.

    ජෙප්පො එන්නෙත් ඒකට තමයි. මයිනලට ගේම දුන්න ගමන් බයියො ඩිප්‍රෙස් වෙනවා. රට ඉබේම හැදෙනවා. රනිල් රට මේ තැනට ගෙනාවෙත් එහෙම කරල තමයි. බයියොන්ගෙ ප්‍රවුඩත්වෙ අබිමානේ අප්පොච්චත්වෙ ඇක්ටිව් වෙලා නම් තියෙන්නෙ රට වල පල්ලට යනවා.
     
    • Wow
    Reactions: Nidarshana_k

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,354
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    Mutath Age 74 k wenawa. Awurudu 5 k kiyanne 80 wenawa mu rata bara denakota.

    1950 born pora 1980 married.

    At least under 50 age ekekta rata bara denna ona. Wena ratakin import karanna ona
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    munta terenne na mun kadila kadila illuwama minissunta epa wela e denna tibba chanda tikath anura ta yanawa kiyala.
    ඒක තමයි නේද? උබට තරම් දැනුමක් නෑ බන් මේ seasoned politicians lata