වයසයි නේ බං... සිහිය අඩුයි දැන්.. නාකි මඩමකට ගිහින් දාන්න ඕනෙ උන්කවුද බන් මේ සීයා. හරි ලිබරල් අදහස් තියෙන කෙනෙක් වගේ.![]()
@හෙනයා මේක valid point එකක් අදහසක් තියෙනවාද මේ වගේ ඒකක් කොහොමද defence කරන්නේ කියලා. මට නන් හිතෙන්නෙ ඉස්සරහට අපි කවුරු කොහොම කිව්වත් අපි කතා කරන ඒවගේ credibility එක මිසින් වෙයි ලොකුවටමඒඅයි වේසිගෙ පුතාල වැඩ අල්ලල
E kiwwe@හෙනයා මේක valid point එකක් අදහසක් තියෙනවාද මේ වගේ ඒකක් කොහොමද defence කරන්නේ කියලා. මට නන් හිතෙන්නෙ ඉස්සරහට අපි කවුරු කොහොම කිව්වත් අපි කතා කරන ඒවගේ credibility එක මිසින් වෙයි ලොකුවටම
ඇයි බං දැන් මේ වගේ අපි කියපුවා කියල deep fake වලින් හදලා viral කරොත් කොහොමද අපි නෑ කියල ඔප්පු කරන්නේ.E kiwwe![]()
ඒක මතක් වෙන්නේ නැති වෙයි බන්. නෙට්ෆ්ලික්ස් බලනවනේමුත්ත පරාද උනාම ආයෙ ෆේස් බුක් එක මතක් වෙයි![]()
ඕකුන්ට බලය නැතුව ඉන්න හෙන අමාරුයි. එතකොට ඕකුන් ගහන පදේ තමා. හරි අපේ කාලෙ කරපු එක වැරදි නම් දැන් ඒක හදපං කියල.ඒක මතක් වෙන්නේ නැති වෙයි බන්. නෙට්ෆ්ලික්ස් බලනවනේ
මුත්ත පරාද උනාම ආයෙ ෆේස් බුක් එක මතක් වෙයි![]()

ඔව් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඉස්සරහට.. Verification methods හදන්න වෙයි මේවට..ඇයි බං දැන් මේ වගේ අපි කියපුවා කියල deep fake වලින් හදලා viral කරොත් කොහොමද අපි නෑ කියල ඔප්පු කරන්නේ.
ඒකද පොන්නයො තොපි ඒ කාලෙ රනිල්ට විරුද්ධ උනේ?ඔව් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඉස්සරහට.. Verification methods හදන්න වෙයි මේවට..
මේක නම් ඩීප් ෆේක් වෙන්න අමාරුයි මොකද රනිල ඒ කාලෙ මේ වගෙ ටෝක් තමා දුන්නේ.. දැන් පොහොට්ටු බයියොත් එක්ක ඩීල් දාගෙන පිස්ස වගේ හැසිරුනාට..
Video eka baladdi nikan early 2000 vibe ekak enne….ඔව් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඉස්සරහට.. Verification methods හදන්න වෙයි මේවට..
මේක නම් ඩීප් ෆේක් වෙන්න අමාරුයි මොකද රනිල ඒ කාලෙ මේ වගෙ ටෝක් තමා දුන්නේ.. දැන් පොහොට්ටු බයියොත් එක්ක ඩීල් දාගෙන පිස්ස වගේ හැසිරුනාට..
ඒ කාලේ මේ වගේ ටෝක් අහල තියෙන නිසා ඕක ඇත්ත කියල මට 90% සුවර් එකක් තියෙනවා. දන්නේ නැති අයඔව් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඉස්සරහට.. Verification methods හදන්න වෙයි මේවට..
මේක නම් ඩීප් ෆේක් වෙන්න අමාරුයි මොකද රනිල ඒ කාලෙ මේ වගෙ ටෝක් තමා දුන්නේ.. දැන් පොහොට්ටු බයියොත් එක්ක ඩීල් දාගෙන පිස්ස වගේ හැසිරුනාට..
They did not vote against him because of his liberal ideas. They/we did not vote for him because he is a deal man. He has not done a single thing for the country. But to hold on to power, he will do anything. They only thing he knows is, get loans & sell so he can do jack shit while the people will not complain as long as they unknowingly live off the loans. That's it. No plan. Nothing. Still the same & will always be the same. Him, Mahinda, Sajith all are in the same boat. Awalangu kasi.. no use anymoreWow, in those days, nobody cared about his liberal ideas; even they punished him by voting ultra-conservative, Mara. Now, Is that the time has changed with the revival of liberalism? no, God, no.This is the double standard of Jeppo fanboys. They don't care about Ranil or his ideology and are dead set against him, bashing with whatever weapons they have.