රතු බෝල BREAKING | BYD 506ක් මුදා හැරේ!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කොහොමදත් ඔව්වා release වෙන්න ඕන.

    කුහක sale කක්කෝ බල්දි අද්දට සිංහලු BYD ගන්න එක නවත්තන්නේ නෑ (y)
     
    • Like
    Reactions: Yastysan

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,777
    16,618
    113
    ඉට් ඉස් අ නයිස් මාකටින් ස්ට්‍රටජි :lol:

    JK එකත් spec නොදී අතගගා ඉන්නවා කියලා තිබුණේ ඇඩ් එක දිගටම තියාගන්න තමයි 😄
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,153
    27,599
    113
    කස්ටම් නාකි සීවලී තට්ටයාගේ කොමිස්, කොටස් වශයෙන් ගෙවන්න කියලද? 😹 😹 🤌