රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1
රතු මරණය විසින් බොහෝ කලක සිට දේශය විනාශ මුඛයට ඇද දමන ලදී. කිසිදු වසංගතයක් මෙතරම් මාරාන්තික හෝ බියකරැ වූයේ නැත. රැධිරය එහි ප්‍රතිමූර්තිය වූ අතර, රැධිරය එහි සංඥාව විය -- රක්ත වර්ණය සහ බියකරැ ලෙය. රෝගය ඇරඹුමේදී හදිසි වේදනාවන් ඇති වූ අතර, හදිසි ක්ලාන්තය එහි ඇරඹුම් ලක්ෂණය විය. මොහොතකින්, සිරැර දිය කරමින් රැධිරය ගලා යෑම ඇරඹෙයි. රෝගියාගේ මුහුනෙහි රතු පැල්ලම් ඇති වූ විට, පලිබෝධයක් හදුනාගත්තාක් මෙන්, ඔහුගේ සහචරයෝ ඔහු අතැර දමති. පරිග්‍රහණය ඇති වූ අතර, රෝගය නිමා වූයේ පැය භාගයක් තරම් කෙටි කාලයකින් සිදුවූ රෝගියාගේ මරණයෙනි..
මතු සම්බන්ධයි..
~ එඩ්ගර් ඇලන් පෝ ගේ "The Mask of The Red Death" කෙටි කථාවෙන් පරිවර්ථනය කරන ලදී.

Last edited: