රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4

    ..එහි තිබූ කාමර ඉතා අක්‍රමවත් ලෙස විසුරැවා තිබූනේය. මෙහෙයින් කෙනෙකුට එක්වරකට දැකගත හැකි වූයේ ඉතා සුළු ඉඩක් පමණි. සෑම යාර විස්ස තිහකටම වරක් කොරි‍ඩෝර වල තියුණු නැම්මක් දැකගත හැකි විය. ඒ නැමි වලින් කෙනෙකු හැරැනු විට දැකගත හැකිවනුයේ පෙර තිබුනාට වඩා වෙනස්ම දර්ශණයකි.

    HM_DL_VP7453GhostlyHallway.jpg


    සෑම වම් සහ දකුණු බිත්තියක් මතම, උසැති සහ පටු ගොතික් හැඩයේ ජනේලයක් දැකගත හැකි විය. මෙම සෑම ජනේලයකටම අනෙක් පසින් වූයේද, ආගාරයන් වලින් යුත්, දගර ගැසෙමින් ගමන් කරන තවත් වැසූ කොරිඩෝර මාර්ගයකි. ජනේල වල වර්ණය, එම ජනේල විවර වන ආගාරයන් හි අලංකරණ වල පැහැයට සම වන සේ යොදා තිබිනි.

    images


    උදාහරණයක් ලෙස, නැගෙනහිර අන්තයෙහි තුබූ ජනේලයන් හි වර්ණය, වර්ණවත් නිල් පැහැයෙන් යුක්ත වූයේ ය. ඉන්පසු තුබූ දෙවැනි ආගාරය, රෝස පැහැති අලංකරණ සහ තිර රෙදි වලින් යුක්ත වූයෙන්, එහි ජනේල ද එම පැහැය ගති. තෙවැන්න පලාශ වර්ණවත් වීය. මෙහෙයින් එහි ජනේලද කොල පැහැති වූයේ ය. සතරවැන්නෙහි තුබූ සියළු බඩු භාණ්ඩ සහ ආලෝකයන් තැඹිලි පැහැයෙන් යුතු විය. එමෙන්ම පස් වැන්න ශ්වේත වර්ණයෙන්ද, සය වැන්න දම් පැහැයෙන් යුක්ත වූයේ ය.




    මතු සම්බන්ධයි.


    ~ එඩ්ගර් ඇලන් පෝ ගේ "The Mask of The Red Death" කෙටි කථාවෙන් පරිවර්ථනය කරන ලදී.


    mansion_corridor_by_artifexmundi-d51hu37.jpg


    decaying-hollywood-mansions-lillian-gish-by-cecil-beaton.jpg


    kig-91ntAzTttV8V1hMOgeEl4pn1uJi5lE08az7FiG0=w746-h410-no


    is3AQ4DsjgQDCcnTeDimZ63QPXrIpbYr1TqWEdMHgts=w748-h420-no
     
    Nov 26, 2013
    10
    1
    0
    listen bro,
    will i see an end of this story before my 50 th b'day.... i hope so. bcoz this haz already made me greedy fellow of "red death",i wanna know the whole story and "the end" as soon as possible. so plzzzzzzzzzzzzzzzz translate a considerable amount of the story.

    ;)