රතු මරිසි හා විකල්ප මත

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pora hosptal ekakata yanne naa Panadol ekak wath bonne naa kiyala pora talk dunne. Wedek muta ariyada danne naa paralowa yannama:confused:
    ඔව් බන් කැලෑ උණ හැදිලා වලකජ්ජ ගැහුවද දන්නේ නෑ :oo: මැරෙන්න යන මොහොතේත් ඉංග්‍රීසි බෙහෙත් පෙති තුහ් තුහ් කියල විසි කරන ජාතියේ මනුස්සයෙක් නෙ :baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    ඉදිරියේ රාල & Red_frame


    කෝ බන් මුන් දෙන්නා? දැන් හොයා ගන්නවත් නෑනේ? දෙන්නවම උස්සලාද බන්? :confused: