රතු මිරිස් සටන

Feb 8, 2017
4
2
0
Rathu Miris Nethi Lowaka
රතු මිරිස් සටන

රතු මිරිස් සටන අලුත් වටයකින් පටන් ගන්නට අප සුදානම් . එක්වන්න රතු මිරිස් එපා බලකාය සමග. දිවි පුදා හෝ රතු මිරිස් ලංකාව තුල තහනම් කරවමු. සින්හලුනි පෙරට එන්න. රතු මිරිස් කන්න එපා . ඉදිරියේ රාල සහෝදරයාගේ හුදෙකලා සටනට අපිත් සහය වෙමු.සිංහලු ලොව තුල බබළවමු.:yes::yes::yes:

16641037_1428613290513438_7602607752860043960_n.jpg

රතු මිරිස් බලකා තේමා ගීතය

සිහලු නැගිටිව් නෙත් යොමා බලව්
රතු මිරිසක් කරනා සන්තැසිය
දිවි පුදා හෝ නවත්වමු
රතු මිරිස්

සැවොම එක්වී පෙරට විත්
අප හා සමගින් එක් වෙයව්
දැයම එක රොදකට ඇවිත් නොකව්
රතු මිරිස්

සිහලු ලොව තුල බබළවමු
පර සුද්දන් පරදමු
ඒ සදහා අපි නවතමු
රතු මිරිස්

16472984_1428613403846760_6458612385991676696_n.jpg

එළබෙන වැලන්ටයින් දිනය රතු මිරිස් වලින් තොරව සමරන්න හිතවතුනි. :yes::yes::yes::yes::yes:

16473804_1428613407180093_7314215229233219770_n.jpg

16473154_1428613280513439_5192729057730917004_n.jpg

16473696_1428613307180103_2008451496455818390_n.jpg

එක්වන්න අප සමග :love::love:
 
  • Like
Reactions: dynamite1234

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ralaya mokak hari contract ekak aranda koheda :P

    Ratu miris natuwa aduma game sambolayak raha Kara gane kohomada ?

    Devel ekak dadi Kali miris wenuwata Dane monawada ?

    Hodak hadadi miris raha gane kohomada ? Kaha kudui 5 kudi witarak dala hodak wath hadane kohomada ?

    Utara tika kiyamuko balana ? :)
     
    Feb 8, 2017
    4
    2
    0
    Rathu Miris Nethi Lowaka
    හේතුව?

    රතු මිරිස් කාපුවම බඩේ ගිනියම හැදෙනවා . එතකොට තවත් ලෙඩ ගොඩක් හැදෙනවා .එකයි කන්න එපා කියන්නේ.

    සොහොන;21223547 said:

    ජපන්නු වගේ මිරිස් නැතුව ආහාර සකස් කර ගන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජපන්නු වගේ මිරිස් නැතුව ආහාර සකස් කර ගන්න

    Ko etin O'Kane kiyane ahuwe prshana bun adeshaka monawada kiyala :P

    Esela ewata utara dipan

    Apita Japan yana bane bun unge kulu badu hoyana

    Dana one adeshaka kiyapan natuwa me Japan redak newe one :angry:
     
    Last edited:
    Feb 8, 2017
    4
    2
    0
    Rathu Miris Nethi Lowaka
    සොහොන;21223585 said:
    ජපන්නු වගේ මිරිස් නැතුව ආහාර සකස් කර ගන්න

    Ko etin O'Kane kiyane ahuwe prshana bun adeshaka monawada kiyala :P

    Esela ewata utara dipan

    Apita Japan yana bane bun unge kulu badu hoyana

    Dana one adeshaka kiyapan natuwa me Japan redak newe one :angry:

    You can substitute the things chili powder is made from: cumin, paprika, oregano, garlic powder, and onion powder. Roughly equal amounts of all, and adjust until you get the flavor you're looking for. If you don't have all of those ingredients, you can get by with just cumin, and paprika.:yes::yes::yes::yes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    You can substitute the things chili powder is made from: cumin, paprika, oregano, garlic powder, and onion powder. Roughly equal amounts of all, and adjust until you get the flavor you're looking for. If you don't have all of those ingredients, you can get by with just cumin, cayenne and paprika.:yes::yes::yes::yes:

    Yako cayenn - rata miris

    Paprika - ratu miris

    Cumin - suduru

    Bala gathe Madura online walin :P

    Mona labakda me kiyane rata miris kiyane ratu miris walata nemeda ? Uba yako thred dala ratu miris kana EPA kiyala ayemath thred eke danawa ratu miris kapn kiyala :angry:

    Thred eka dipan yako lamayekta :rofl:
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    රතු මිරිස් කාපුවම බඩේ ගිනියම හැදෙනවා . එතකොට තවත් ලෙඩ ගොඩක් හැදෙනවා .එකයි කන්න එපා කියන්නේ.
    ජපන්නු වගේ මිරිස් නැතුව ආහාර සකස් කර ගන්න

    බඩේ ගිනියම kynne mokakd bn...?? :confused::confused::confused::confused:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    සොහොන;21223627 said:
    Yako cayenn - rata miris

    Paprika - ratu miris

    Cumin - suduru

    Bala gathe Madura online walin :P

    Mona labakda me kiyane rata miris kiyane ratu miris walata nemeda ? Uba yako thred dala ratu miris kana EPA kiyala ayemath thred eke danawa ratu miris kapn kiyala :angry:

    Thred eka dipan yako lamayekta :rofl:

    :rofl:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Raala ayya kiyanawata math dawask uyala baluwa gammiris dala. miris noda. ade maruwata thibuna bn... miris dala uyanawata wadiya rasai.
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    සොහොන;21223547 said:
    Ralaya mokak hari contract ekak aranda koheda :P

    Ratu miris natuwa aduma game sambolayak raha Kara gane kohomada ?

    Devel ekak dadi Kali miris wenuwata Dane monawada ?

    Hodak hadadi miris raha gane kohomada ? Kaha kudui 5 kudi witarak dala hodak wath hadane kohomada ?

    Utara tika kiyamuko balana ? :)
    :yes::yes::yes:
    ඔව් රතු මිරිස් කන්න එපා කියලා නිකන් කිව්වට මදි එකට හොඳ ආදේශකයක් දෙන්න ඕනේ. හැබැයි කතාවේ ඇත්තක් තියනවා එ උනාට මිරිස් නැතිව කන්න ගියාම එපා වෙනවා විශේෂයෙන්ම පොල් සම්බෝල, කට්ට සම්බෝල, අනිත් ව්‍යාංජන වලට නම් වෙනදා දාන මිරිස් ප්‍රමාණය අඩු කරලා ඉව්වාම අමුතු රහක් තියනවා. අවුරුදු ගානක් තිස්සේ මිරිස් කාලා මිරිස් නොකා නම් ඉන්න බැරි වෙයි කන සහ කෑම වලට දාන ප්‍රතිශතය තමයි අඩු කරගන්න තියෙන්නේ හොඳ විකල්පයක් හම්බවෙනතුරු.

    මම අහලා තියනවා අපි දැන් කන තුනපහත් අපේ ඉස්සර මුතුන්මිත්තෝ කාපු ඒවා නෙමෙයි කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියනවා අමුමිරිස් නේද වේලුනාම රතු මිරිස් වෙන්නේ එතකොට අමු මිරිස් කන්න හොඳයිද නැත්නම් අමු මිරිස් හොඳයි හැබැයි වේලෙනකොට කරලේ රසායන සංයුතිය වෙනස් වෙනවද ? :confused:

    කව්රුහරි දැනුමක් තියන කෙනෙක් ඉන්නවනම් අපේ හෙළ ආහාර සංස්කෘතිය ගැන thread එකක් දාලා අපිව දැනුවත් කරන්න.
    :yes:
     
    :yes::yes::yes:
    ඔව් රතු මිරිස් කන්න එපා කියලා නිකන් කිව්වට මදි එකට හොඳ ආදේශකයක් දෙන්න ඕනේ.
    ආදේශකේ තමා හෙළ මිරිස
    හැබැයි කතාවේ ඇත්තක් තියනවා එ උනාට මිරිස් නැතිව කන්න ගියාම එපා වෙනවා විශේෂයෙන්ම පොල් සම්බෝල, කට්ට සම්බෝල, අනිත් ව්‍යාංජන වලට නම් වෙනදා දාන මිරිස් ප්‍රමාණය අඩු කරලා ඉව්වාම අමුතු රහක් තියනවා.
    හෙළ මිරිස් දාල බලන්න , රතු පාට ඔනෑ නම් රතු අල කෑල්ලක් තම්බලා පොඩි කරල කළවම් කරගන්න
    අවුරුදු ගානක් තිස්සේ මිරිස් කාලා මිරිස් නොකා නම් ඉන්න බැරි වෙයි කන සහ කෑම වලට දාන ප්‍රතිශතය තමයි අඩු කරගන්න තියෙන්නේ හොඳ විකල්පයක් හම්බවෙනතුරු.
    හොඳ නෙවෙයි - අති විශිෂ්ඨතම විකල්පය තමයි හෙළ මිරිස
    මම අහලා තියනවා අපි දැන් කන තුනපහත් අපේ ඉස්සර මුතුන්මිත්තෝ කාපු ඒවා නෙමෙයි කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියනවා අමුමිරිස් නේද වේලුනාම රතු මිරිස් වෙන්නේ එතකොට අමු මිරිස් කන්න හොඳයිද නැත්නම් අමු මිරිස් හොඳයි හැබැයි වේලෙනකොට කරලේ රසායන සංයුතිය වෙනස් වෙනවද ? :confused:
    වෙදකමේ බේත් හදනකොට අමුවෙන් වේලුණේ නැති අමු ද්‍රව්‍ය තමා ගන්න කියන්නෙ - එතකොට තමා ඖෂධ ගුණය වැඩි වෙන්නේ - ඒ පදනමින් තමා සිංහලු ඉස්සර වේලිච්ච මිරිස් නොකෑවේ. දැන් වේලිච්චා කාලා කෙහෙල් ගහට ඇණගෙන ඉන්නේ ඔය කාරණේ නිසා තමා
    කව්රුහරි දැනුමක් තියන කෙනෙක් ඉන්නවනම් අපේ හෙළ ආහාර සංස්කෘතිය ගැන thread එකක් දාලා අපිව දැනුවත් කරන්න.
    මිරිස් ගැන දාපු නූල් ගොඩක මේ කාරණේ සාකච්ඡා වෙලා ඇති :yes:
     
    Last edited: